කොහොමද යාළුවනේ. කාලෙකින් ෆිල්ම් එකක් අරන් ආව ඔන්න. මේක නම් පරණ චිත්‍රපටියක්. ගොඩක් අය බලලත් ඇති මොකද රුපවාහිනියෙ කීපවරක්ව විකාශණය වුනානෙ. එත් ඔන්න ආයේ උපසිරසි එක්ක බලන්න අවස්ථාවක්. චිත්‍රපටිය Alvin and the Chipmunks (2007) මේක පළමුවෙනි චිත්‍රපටිය. මේක IMDb 5.3/10න් අරන් තියනවා. සිංදු කියන්න පුළුවන්…
කොහොමද යාළුවනේ. කාලෙකින් ෆිල්ම් එකක් අරන් ආව ඔන්න. මේක නම් පරණ චිත්‍රපටියක්. ගොඩක් අය බලලත් ඇති මොකද රුපවාහිනියෙ කීපවරක්ව විකාශණය වුනානෙ. එත් ඔන්න ආයේ උපසිරසි එක්ක බලන්න අවස්ථාවක්. චිත්‍රපටිය Alvin and the Chipmunks (2007) මේක පළමුවෙනි චිත්‍රපටිය. මේක IMDb 5.3/10න් අරන් තියනවා.
සිංදු කියන්න පුළුවන් දඬුලේන්නු තුන් දෙනෙක් ගිත රචක/තනු නිර්මාණය ශිල්පියෙක් වුන ඩේව්ගෙ (Jason Lee) ගෙරට ඇවිල්ලා කරන වික්‍රමයක් තමයි කතාවෙ තියෙන්නෙ. එහෙනම් බලන්නකො. මේකෙ තවත් චිත්‍රපටි දෙකක් තියනවා. ඒ වගේම අළුත්ම චිත්‍රපටිය දෙසැම්බර් මාසෙ එනවා කියලා කියනවා. එහෙනම් තව චිත්‍රපටියකින් හමුවෙමු. ආහ් විශේෂ ස්තුතිය හිමිවෙනවා සමන් ප්‍රසාද් / පූස් මල්ලිට.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1.59 GB (4.72 GB) කොපිය මෙතනින් බාගන්න
E59EDA0A6E562BA1B122D4F366D95220630CA1D6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
873 downloadsDownload Alvin-and-the-Chipmunks-2007.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
11 comments
කැලුම් ගුණසේකර
Shehan Avishka
෴නියමයි ආ, දිගටම සබ් දෙන්න෴
Siraj Priyantha
නියමයි නියමයි සහෝ
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!
ජයෙන් ජයම වේවා !!!!Kulanjana Maduranga
niayamai…thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
ජය!!!!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සමන් ප්‍රසාද් [පූසා]
අඩෝ... මම අර ලයින් 10ක් කරලා දීපු එකටද උබ මේ ස්තූති කරලා තියෙන්නෙ... :o
ඕක මොකද්ද අක්කෙ... :P
දෙවනි එකත් ඕනා...
ජය වේවා...!!!lion heart
ආසම ෆිල්ම්පියක් මේකේ සයිස් එක පොඩි එකක් නැද්ද ....
රොයිලි
බොහොම ස්තූතියි නිර්මාණි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
harsha
පරණ උනත් ගොඩක් වටිනවා මට දැන් උවමනා උනා.. බොහොම ස්තූතියි
sasi
Tnx sis...
Advertisement
![Alvin and the Chipmunks (2007) with Sinhala Subtitles | සිංදු කියන දඬුලේන්නු [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Alvin-and-the-Chipmunks-2007.jpg)

බොහොම ස්තුතියි නිර්මානී උපසිරැසියට.