ඔන්න යාලුවනේ ගොඩාක් කාලයකට පස්සෙ මම අයෙමත් ඔයාලා වෙනුවෙන් සුපිරි බයිස්කෝප් අරගෙන ආවා. පසුගිය කාලයට පුරාවටම මට ඔයාල වෙනුවෙන් සබ් එකක් දෙන්න බැරි වුනා වැඩ කටයුතු බහුල වීම නිසා. ඔන්න ඉතිං මම අයෙමත් වැඩ පටන් අරගෙන තියෙන්නෙ ඔයාලා වෙනුවෙන්. මේ බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කලේ අපේ විකියා. ඒයා ගැන ඔයාලට අම…
ඔන්න යාලුවනේ ගොඩාක් කාලයකට පස්සෙ මම අයෙමත් ඔයාලා වෙනුවෙන් සුපිරි බයිස්කෝප් අරගෙන ආවා. පසුගිය කාලයට පුරාවටම මට ඔයාල වෙනුවෙන් සබ් එකක් දෙන්න බැරි වුනා වැඩ කටයුතු බහුල වීම නිසා. ඔන්න ඉතිං මම අයෙමත් වැඩ පටන් අරගෙන තියෙන්නෙ ඔයාලා වෙනුවෙන්. මේ බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කලේ අපේ විකියා. ඒයා ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නැනේ. විකියා බයිස්කෝප් එකක් ගැන කිව්වොත් ඒක පට්ටම එකක්. ඔහු මට මේ සුපිරි සලරුව ගැන කිව්වෙ ඊයේ දිනයේ. මේක ඔයාලා හැමෝම බලන්න අශා කරන විදියේ බයිස්කෝප් එකක්. අමුතුම විදියේ බයිස්කෝප් එකක් එකිනෙකා මුහුණට මුහුණ වෙඩි තියා ගන්න විදියේ එකක්. බලලා නැතිනම් අනිවාර්යෙන්ම බලන්න ඕන බයිස්කෝප් එකක්. මේ පට්ට පතුරු බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කොරලා තියෙන්නෙ Ken Sanzel, ඒවගේම මේකට imdb දර්ශකයේ ඉහල අගයක් ලැබිලා තියෙනවා ඒ 5.0 ක්. මේක ක්‍රියාදාම ගණයට අයත් වෙන සිනමා පටයක්.
ඔන්න එහෙනම් අපි කතාව අඩු කරලා බයිස්කොප් එක පැත්තට පොඩ්ඩක් එබිකම් කරලා බලමු. මම ඔයාලට මේ බයිස්කොප් එක ගැන වැඩිය කියන්නෙ. නැහැ. මේ කථාව පටන් ගන්නෙ අමුතුම ක්‍රිඩාවකින් මම එහෙම කිව්වේ. ප්‍රේක්ෂකයෝ වටේට වෙලා බලා ගෙන ඉන්නවා මොකක්ද සිද්ධ වෙන්න යන්නෙ කියලා, කවුරු ජයග්‍රහණය කරයිද පරාජය වේවිද. ජයග්‍රහණය රදා පවතින්නෙ වේගය මත. ඔයාලා බලනවා මොකක්ද මේ විකාර ක්‍රිඩාව කියලා නේද. මේක ටිකක් අමුතුම විදියේ සෙල්ලමක් මුහුනට මුහුන වෙඩි තියා ගැනීම. ඒ ගැන නම් කිසිම දෙයක් මම ඔයාලට කියන්න යන්නෙ නැහැ. හැබැයි මේකේ ඉන්නවා හීයක් වගේ තුවක්කුව හසුරුවන වැඩ කාරයෙක්. ඔයාලම මේ සුපිරි බයිස්කෝප් එක බලලා හොයා ගන්නකො මේ වැඩ කාරයාගේ ගමනාන්තය මොකක් වේවිද කියලා.
මේක නරඹන කොට ඔයාලාට හිතේවී මේකට පිස්සුද කියලා. මේ වගේ පට්ට පතුරු බයිස්කෝප් එකක් නොබලා ඉන්නෙ කවුද නේද එහෙනම් යහාළුවනේ මේක බලලා වෙනදා වගේම පොඩි අදහසක් කොටලා යන්න කියලා ඉල්ලනවා. මෙවැනිම සුපිරි බයිස්කොප් එකකින් නැවත ඔයාලව හමුවෙන්නම්
බයිස්කොප් එකට ජය
404 MB (BR) කොපිය මෙතනින් බාගන්න
7B6FD1475DAE0FFA402484CBB67FFAEE1119FC36 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,606 downloadsDownload Blunt-Force-Trauma-2015.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Yushan-Piyumal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
22 comments
Bobby
Sajith
Thanks for the sub.............
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි
අප්පට , ගොඩ කාලෙකට පස්සේ යුශාන් අයියා ව දැක්කේ.
ඉදලා ඉදලා සුපිරිම එකක් ගෙනල්ලා වගේ
ඔච්චරය සුපිරි කියලා කියන නිසත්, අඩු සයිස් කොපියක් තියෙන නිසාත් බාන්න දාන්නම්කෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
ජයෙන් ජයම වේවා !!!Sanj
Thanx
නලින්
ස්තුතියි යුෂාන්. කාලෙකින් සබක් අරන් ඇවිත් තියෙන්නේ.
ජය වේවා!
Darshaka
jill eke subtitle dapanko bn plezzzzzz
rajitha
Thanks saho......'Entourage 2015' movie ekata sub dendako.... jayawewa......!
lk
maxxaxaaa
kalinga
maru film aka
Kulanjana Maduranga
ammo saho hugakalekin ne....niayama filumak ne....bamak thama ithin..thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
lashan
ස්තුතියි ජයවේවා….............
Jack
නියමයි මචෝ...
සෑහේන කාලේකින්නේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
දැන් ඉතින් දිගටම සබ් දෙමු.
ජය.තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
dinuka
ela eloooooo
dilan
සබ් වලට වඩා මෙයාගෙ නමනෙ තියෙන්නෙ.
දුමින්ද පතිරාජ
නියමයි සහො .....
Gayan
Ela Ela
රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
thnks machan
arawindasunimal
thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Blunt Force Trauma (2015) with Sinhala Subtitles |මරණීය ක්රීඩාව. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Blunt-Force-Trauma-2015-1.jpg)

Good luck .