හැමෝටම ආයුබෝවේවා! ඔන්න මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය අරගෙන ඔයාලව මුණගැහෙන්න ආවා. ගියපාර දෙමළ චිත්‍රපටයකට සබ් දුන්න නිසා මං හිතුවා මේ පාර තෙලුඟු චිත්‍රපටයකට සබ් එකක් දෙන්න. ඇත්තටම කියනවනම් ලයින් 2150 ක් විතර තිබ්බ නිසා මේකත් ලේසි වුනේ නෑ. ඇත්තටම මම උපසිරැසි නිර්මාණය කරන්න හිතපු ගොඩක් චිත්‍රපට භාරගෙන…
හැමෝටම ආයුබෝවේවා! ඔන්න මගේ දෙවැනි උපසිරැසි නිර්මාණය අරගෙන ඔයාලව මුණගැහෙන්න ආවා. ගියපාර දෙමළ චිත්‍රපටයකට සබ් දුන්න නිසා මං හිතුවා මේ පාර තෙලුඟු චිත්‍රපටයකට සබ් එකක් දෙන්න. ඇත්තටම කියනවනම් ලයින් 2150 ක් විතර තිබ්බ නිසා මේකත් ලේසි වුනේ නෑ. ඇත්තටම මම උපසිරැසි නිර්මාණය කරන්න හිතපු ගොඩක් චිත්‍රපට භාරගෙන තිබ්බේ. දන්නවනේ ඉතින් අපේ බයිස්කෝප් සහෝලගේ වැඩ කිඩ. ඇති යන්තම් මේක ඉතුරු වෙලා තිබ්බා.
දැන් චිත්‍රපටය දෙසට හැරෙමු. තෙලුඟු සිනමාවේ කවුරුත් දන්නා නානි(පී.ජේ) සහ හරිප්‍රියා(සින්ධු) තමයි ප්‍රධාන චරිත දෙකට දායක වෙලා තියෙන්නේ. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 7.5 ක් වැනි ඉහලම අගයක් ලැබී තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ G.Ashok විසින් වන අතර V.Selvaganesh විසින් සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙනවා. ජනප්‍රිය ගීත කිහිපයක්ම ඇතුලත් මේ චිත්‍රපටයේ සියලුම ගීත වලට උපසිරැසි ලබාදීමටත් හැකියාව ලැබුණා.
කතාව දෙසට හැරෙනවනම්, පී.ජේ කියන්නේ කොටි 5000 ක එකම උරුමක්කාරයා. උරුමක්කාරයා කිව්වට තාම ලැබිලා නෑ. එයාගෙ සීයට තමයි ඒක අයිති. සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන මෙයා උදේට නැගිටින්නේ දවසෙන් බාගයක් ගියාට පස්සේ. තැබෑරුම් වල, පාටි වල යාලුවොත් එක්ක කාලය කා දමන මෙයාට ප්‍රශ්නෙ පටන් ගන්නේ සීයා මැරුණට පස්සේ. සීයගේ අන්තිම කැමති පත්‍රයේ ලියලා තියෙන්නේ, එයාට ඒ ධනය ලබා ගන්න ඕන නම් සිරිපුරම් කියන පිටිසර ගම්මානයේ තිබෙන රාජන්නා කියන හමුදා නේවාසිකාගාරයේ නැවතිලා රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගත යුතුයි කියලා. තව කොන්දේසි ටිකක් තියනවා ඒවා දැක්කම තමයි මෙයාට තරු විසි වෙන්නේ. ඒ කොන්දේසි මොනාද? සින්ධුව මුණගැහෙන්නේ කොහොමද? මේවට උත්තර චිත්‍රපටය බලලම හොයාගන්න. කලින් දැනගත්තම ඒක රසවින්දනයට බාධාවක් වෙනවනේ.
ඔයාලගේ අදහස් නම් ගොඩක් වටිනවා. ගියපාර තිබ්බ කමෙන්ට් නිසා තමයි තව සබ් ගහන්න හිතුනේ. එහෙනම් තවත් සබ් එකකින් හමුවෙමු. ඔයාලට සබ් ඕන චිත්‍රපට තියනවනම් කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් බයිස්කෝප් අඩවියට පිවිසෙන සියලු දෙනාට ජය වේවා!
1.0 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
2AB0B10F7BF59D05F546B76247EBA70DA2AB9AA2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,833 downloadsDownload Pilla-Zamindar-2011-baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
26 comments
kanthaDLA
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!Supun
නියමයි. තවත් Telugu Movies දෙන්න. Congratz
widuranga
niyamai broooooo
thawa onnaaaaaaaaaa
thanx for subpathum
තවත් Telugu Movies දෙන්න.....
Kulanjana Maduranga
niayamai…saho thawa telugu ewa bassamu. telugu nm aniwa balanawa...thanks SHASITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavindugayshan
VSOP (2015) MEKA ARYAGE ALUTH FILM EKA MEKATA SUB DENNAKO MEKA AVILLA TIYENNA TNX FORE SUB
thisal
තෑන්ක්ස් සහෝ!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Dinesh
PARANI Movies TIKAKATA SAB DENNA .SHARUK KAN INNA Movies TIKAKATA. ජයවේවා…
Dinesh
ජයවේවා…
SHASITH SANDARUWAN
මාත් ආසයි සහෝ ශාරුක්ගේ ෆිල්ම් වලට සබ් දෙන්න. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ පරණ ෆිල්ම් වලට සීඩ්ස් තියන ටොරන්ට් එකක් හොයාගන්න නැති වීමයි.
Rajeew
ela jaya sri
Gayan
Thanks...
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ
සුපිරි කතාවක් , සුපිරි ෆිලුමක් වගේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!!!!!
ජයෙන් ජයම වේවා !!!!kasun dilhara
Brother s movie ake sub aka dennako me subata thenks
camera repairs
This video post is truly fantastic, the echo quality and the picture quality of this film post is really remarkable.
Buddhika
නියමයි. තවත් Telugu Movies දෙන්න.
MB ගාන අඩු කොපියක්ටත් මෙක අප්ඩේට් කරන්නකෝ සහෝ.....Suu
thank u sub dunnata
kelum chathuranga
thanks ..
රොයිලි
බොහොම ස්තූතියි ශසිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suu
thank uu
දසුන් කලහෙවත්ත
ෆට්ට සහෝ ....
shasith sandaruwan
අදහස් දැක්වූ සියල්ලන්ටම ස්තූතියි...
Tharaka Lahiru
tnq
malith sandeepa
උපසිරැසියට බොහොම ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Pilla Zamindar (2011) with Sinhala Subtitle|සෝබන කොල්ලාගේ උරුමය.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Pilla-Zamindar-2011.jpg)

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!