Watch Trailer

Boar (2017) Sinhala Subtitles | හිත්පිත් නැති කෑලෑ ඌරෙක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් බයිස්කොප් රසිකයින්ට පට්ට පතුරු බයිස්කොප් එකක් ඇන්න එන්න තමයි සුදානම. මට මේක ඔයාලට දෙන්න , සති දෙකක් විතර ගත වුනා , රැකියාවේ තියෙන කාර්යය බහුලත්වය නිසාම. කොහෙමෙන් කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා .. මේකට අයි එම් ඩිබි දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා , ලැබුන අගය ගැන පුදුම වෙන්න කාරි නැහැ , මේ…

ඔන්න ඉතින් බයිස්කොප් රසිකයින්ට පට්ට පතුරු බයිස්කොප් එකක් ඇන්න එන්න තමයි සුදානම. මට මේක ඔයාලට දෙන්න , සති දෙකක් විතර ගත වුනා , රැකියාවේ තියෙන කාර්යය බහුලත්වය නිසාම. කොහෙමෙන් කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා .. මේකට අයි එම් ඩිබි දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලා තිබෙනවා , ලැබුන අගය ගැන පුදුම වෙන්න කාරි නැහැ , මේ බයිස්කොප් එක සැකයක් සංකාවක් තියා ගන්න දෙයක් නැහැ , සුප්පා පහරක් තමයි , ඉතින් , මට තව ඩිංගෙත්තෙන් ,මේකට ලැබිලා තියෙන අගය ගැන කියන්නත් අමතක වෙනවා , ඒක අයි එම් ඩ්බි මීටරයේ සදහන් වෙන්නෙ 5.2 විදිහට .. මගේ අදහස නම් ,මේකට තව ලැබුන නම් හොඳයි කියලා .මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Chris Sun විසින් ..

හරි එහෙනම් .. පම්පොරි ගැහිල්ල නතර කොරලා , මේකේ ස්ටෝරිය දිහාවට ගිහිල්ලා එමු .. මෙකේ ස්ටෝරිය මෙහෙමයි , හෑබැයි , මම මේක ස්ටෝරියට ගැන ,ඔයාලට කියන්නෙ පොඩ්ඩයි , මොකද .. මම මෙකේ වෙන්නෙ මොකක්ද කියලා , මුලු ස්ටෝරියම කියලා දැම්මොතින් , මේකේ බලන්න දෙයක් නැති වෙනවනෙ , සතෙක් සතෙක් කිව්වට , ඒකා කෑලා ඌරෙක් , පොඩි එකෙක් නෙමෙයි , මීට කලින් කවදාවත් ,කිසිම කෙනෙක් නොදැකපු ප්‍රමාණයේ යෝධ ඌරෙක් , අප්‍රසන්න වගේම .. කිසිම හිත්පිත් නැති. අහුවෙන හැමදෙයක්ම විනාශ කරන , මිනිස්සුන් එකකටට කාලා දාන ඌරෙක් .. මෙහෙම එකෙක් ඔවුන්ගේ ගම් ප්‍රදේශයේ ඉන්නවා කියලා කිසිම කෙනෙක් දන්නෙ නැහැ , කොහොම හරි , ඒ අතර තුර ඩෙබී නගරයේ ඉදලා , නිවාඩුවට පොඩි පික්නික් එකා දාලා ගමේ ඉන්න ඇයගේ සහෝදරයවත් හමුවෙලා ගමේ පොඩි රවුමක් දාන්න හිතාගෙන , ඇයගේ පවුලේ උදවියත් එක්ක එනවා , ඇයගේ සහොදරයා බර්නී , ශක්තිමත් කෙනෙක් , ගමේ ඉන්න තදයා , ඔහු කිව්වොතින් නිවැරිදියි .. ඔයාලා හැමෝම වගේ ඔහුව දන්නවා , මොකද කිව්වොතින් , ඔහු ගොඩාක් චිත්‍රපට වල සතුර ගේ පැත්තෙ ඉන්න , අමාරුකාරෙයෙක් . නළුවට ඇනයක් වෙච්චි හාදයෙක් , කොහෙමෙන් කොහෙමෙන් හරි , ඩෙබි ඇතුළු පිරිස , පික්නික් එකක් යනවා පොටැටෝ ගේ ගොවිපල පැත්තේ ,ඒක හෙක්ටයාර මිලියනයක 2ක් පමණ විශාල ප්‍රදේශයක් , ඒ වෙනකොටත් ගමේ සිද්ධි කිහිපයක් සිද්ධ වෙමිනුයි තියෙන්නෙ , කොහොම වුනත් ඔවුන් ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ ..

මම මීට වඩා දෙයක් , ඔයාලට කියන්න යන්නෙ නැහැ , ඔයාලට හිතාගන්න පුලුවන්නෙ , යෝධ ඌරෙක්ගෙන් උමතුවෙන් වගේ , මිනිසුන් එක කටට කාලා දාන ඌරෙක් ගෙන් ජීවතය බේරගන්නවා කියන එක කොයිතරම් අමාරු වැඩක්ද කියලා , ඔයාලම මේක නරබලා බලන්නකෝ , ඩෙබිගේ පවුලේ අයද , දැවැන්ත කෑලා ඌරද කියලා. කොහොම හරි දෙකින් එකක් ඉවරයක් වෙන්න එපාය.

තවත් බයිස්කොප් එකකින් හමුවෙන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,471 downloadsDownload Boar-2018.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

5,471 downloadsDownload Subtitles44 KB

46 comments

  1. darshana100

    thanks shodaraya

  2. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි ෆිල්ම් එකක් වගේ දීලා තියෙන්නේ. පුළුවන්නම් Triassic World එකටත් සබ් කරන්න.

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. buddika1993

    torrent link eka thiyana kenekl dannako

  5. madusanka

    බොහොම ස්තුති ජයම වේවා...**

  6. Prabodha Madhusankha Hettiarachchi

    Oya gena movie ekak nm supiri thama. Thank bro sub ekata...

  7. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....නියමයි...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!ජය වෙිවා මචෝ....

  8. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි

  9. Tharindu-jayalal

    Thank u

  10. prabathssn

    maruuuuuuuuuuuuuuuuuuuuu

  11. Lahiru123

    Thanks bro

  12. Tharaka

    THANKS..........................

  13. dilruk_ravinga

    Pattaa

  14. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  15. Udara Damith Dissanayaka

    මරු

  16. Rumesh dhanushka

    Very thanks brother

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  18. Tharindu Sadaruwan

    thanx bro

  19. Mastang

    ගොඩක් තෑන්ක්ස් මචං.
    වැඩ ගොඩ අස්සේ සබ් එකත් දුන්නට.

  20. harshani11112

    ස්තුති යුශාන් සහො....
    තෙරැවන්සරණයි

  21. AsithaDilruwan

    Ela saho thanks

  22. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  23. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  24. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  25. Nidi

    ස්තුතියි යුශාන්!

  26. Udayanga_Weerasingha

    Super yushan..

  27. Navi1996

    උපසිරැසියට බොහොම ස්තූති සහෝ

  28. Dewadithya

    Thanks for Sub!

  29. saduhiru1

    thanks saho sub ekata.....................

  30. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යුශාන් සහෝ.
    ජයෙන් ජය.

  31. silentnight

    Sub ekata thanks brooo...superrr...

  32. kuma.lk

    Thank you .....!

  33. himeshasama

    sub eka ganne kohomada ban

  34. malshan hansa

    film eka download karaganna link ekak dennako

  35. Nidi

    ස්තුතියි!

  36. kodagoda

    tnx sahoo

  37. Jaime Lannister

    thnx bro

  38. nish47

    good luck machan

  39. vertex89

    Good Movie.Thanks for your effort

  40. nalin.kumara0510

    Thanks bro good luck.

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Gihan9755

    Tn. Bro

  43. nihalpujitha

    sub good

  44. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  45. MAALnath

    Thanks ........................good luck ..................

  46. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට