Watch Trailer

The Toybox (2018) Sinhala Subtitles | බිහිසුණු මිනීමරුවෙකුගේ අත්භූත සෙල්ලම් බඩුව [සිංහල උපසිරැසි සමඟ]

ඕන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ 2018 වර්ෂයේ තිරගත වෙච්ච Horror,Thriller කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. IMDb අගය නම් 4.4 තමයි අරගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම තමයි මෙයට රංගනයට දායක වන්නේ Denise Richards, Mischa Barton, Jeff Denton, Brian Nagel, Greg Violand සහ Matt Mercer යන නළු කැලයි.එහෙනම් අපි චිත්‍රපටය පැත…

ඕන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ 2018 වර්ෂයේ තිරගත වෙච්ච Horror,Thriller කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. IMDb අගය නම් 4.4 තමයි අරගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම තමයි මෙයට රංගනයට දායක වන්නේ Denise Richards, Mischa Barton, Jeff Denton, Brian Nagel, Greg Violand සහ Matt Mercer යන නළු කැලයි.එහෙනම් අපි චිත්‍රපටය පැත්තට හැරෙමුකො,

ස්ටීව් සහ ජේ කියන්නේ දෙමාපියන්ගේ යම් යම් ප්‍රශ්න මත හැදී වැඩුණු දෙන්නෙක්.කුඩා කාලයේ සිටම ජේ අරගන්නේ තමන්ගේ අම්මගේ පැත්ත.මොකද ඔහු හිතාගෙන ඉන්නේ ඇය හොද කෙනෙක් කියලා.ඒවගේම ඔහුගේ තාත්තා අතේ වැරැද්ද තියෙන්නේ කියලා.

නමුත් ස්ටීව් තමන්ගේ තාත්තගේ පැත්ත.ඒවගේම තමන්ගේ අම්මටත් ආදරේ කෙනෙක්.ජේ නම් එහෙම නැහැ.ඔහු ඇත්තටම වැරදි වැටහිමක සිටින්නේ.ඉතින් කොහොමහරි දෙන්න දෙකඩ වෙනවා මේ හේතුව නිසා.අවුරුදු ගාණක් ගිහින් දැන් පොඩි කොල්ලෝ දෙන්න උපාධි අරගෙන ලොකුත් වෙලා.ඒවගේම ඔවුන්ගේ අම්මත් මැරිලා ගිහින්.ඒවගේම තමයි ස්ටීව්ට ලස්සනම ලස්සන බිරිදකුයි ඔලිවියා කියලා දරුවෙකුත් ඉන්නවා.මොවුන්ගේ තාත්තා මේ දෙකඩ වෙලා තියෙන පවුල එකතු කරගන්න කියලා RV එකෙන් ගමනක් යන්න ලෑස්ති වෙනවා.ඇත්තටම ඔවුන්ගේ තාත්තා තමන්ගේ බිරිදට වෙච්ච පොරොන්දුවක් මත තමයි මේ ගමන් යන්නේ.

ඔන්න ඉතින් මෙයාලා ගමන් පටන්ගත්තා.හැබැයි මෙයාලා දන්නේ නැහැ චාල්ස් එහෙමත් නැත්තම් ජේ සහ ස්ටීව්ගේ තාත්තා අරගත්තු මේ RV එකේ හොල්මන් ඉන්න වගක්.ඕන්න ඔය යන අතමගදී තවත් දකින්න ලැබෙනවා දෙන්නෙක්ගේ කාර් එකක් කැඩිලා තියෙනවා.ඉතින් චාල්ස්ගේ හිත හොද කමට මේ දෙන්නත් පටවගෙන යනවා.හැබැයි එයාලා දන්නේ නැහැ මේ යන්නේ ආයේ නොඑන්නම ගමනක් කියලා.ඉතින් මෙයාලා මුලින්ම යන්නේ ගුහා චිත්‍ර වගයක් බලන්න කියලා.ඒක තියෙන්නේ අධිවේගී මාර්ගෙට ටිකක් හැතැප්ම ගාණක් එහා වෙන්න.ඉතින් මොවුන් යන අතරේ අනතුරකට මුහුණ පානවා.වාහනේ පාලනයකින් තොර වෙලා හැප්පෙනවා.මොවුන්ට කිසිම පිලිසරණක් නැති වෙනවා.ඒ විතරක් නෙමේ එක්කෙනා එක්කෙනා මැරෙන්නත් පටන්ගන්නවා.මොවුන්ට කිසි දෙයක් හිතාගන්න බැරි වෙනවා.ඔවුන් හිතන්නේ අහම්බයෙක් සිද්ධ වෙන දේවල් කියලා.ඉතින් අපි බලමුකෝ මොවුන්ට මේ මර උගුලෙන් ගැලවිලා එන්න හැකියාවක් ලැබෙයිද නැත්තම් මොවුන් සියල්ලන්ටම මරණයට පත්වෙන්න වේවිද කියලා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  HD පිටපත සඳහා අදාළ වේ.

3,118 downloadsDownload The-Toybox-2018.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

3,118 downloadsDownload Subtitles30 KB

21 comments

  1. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි සබ් එකට...
    ජය වේවා....

  2. dil_shan

    tnz bro... sub ekata

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. gihan perera

    ස්තුතියි සහෝ... ෆිලුම හොඳයි වගේ....දිගටම උපසිරැසි කරන්න වෙලාව වෙන් කරගන්න බලන්න සහෝ...ජය වෙිවා.....

  5. යුරාන් ධනුක

    බොහොම ස්තූතියි

  6. Tharaka

    THANKS............................

  7. C lakmal

    ජය වේවා, ඉස්සරහටත් ගොඩක් සබ් කරන්න බලන්න.

  8. Suranjan

    Thanks machan......jayawewa......!

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!

  10. harshani11112

    ස්තුති රවිඳු සහො ....
    තෙරැවන්සරණයි

  11. Shehan putha

    thank u ravidu.....

  12. AsithaDilruwan

    Ela saho thanks

  13. Kulanjana Maduranga

    subata thanks.....

  14. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

  16. tharangabk

    ela

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Hashan M. Priyadarshana

    තෑන්ක් යූ බ්රෝ සබ් එකට

  19. sandharu

    Thanks brooo

  20. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  21. Dewadithya

    Thanks for Sub!