Watch Trailer

Bobby Jasoos (2014) | ඇයි කෙල්ලන්ට රහස් පරීක්ෂකයෝ වෙන්න බැරිද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම තවත් අලුත් ෆිල්ම් එකක් අරගෙන ආව හුග දෙනෙක් දන්නා කියන ෆිල්ම් එකක් තමා මේක 2014 වසරේ තිරගත වෙච්ච විද්‍යා බාලන් රගපාන ෆිල්ම් එකක්.දන්නවනේ විද්‍යා බාලන් කියන්නේ අග්‍රගන්‍ය නිලියක් කියලා එකනේ ඉතින් 2011,2012 වසර වල හොදම නිළිය උනේ පිට පිට දෙවතාවක් 🙂 🙂 කහානි එකේ මැයගේ රංගනය දකින්න ඇති කට්ටිය.මේක…

Bobby Jasoos 2014

ඔන්න මම තවත් අලුත් ෆිල්ම් එකක් අරගෙන ආව හුග දෙනෙක් දන්නා කියන ෆිල්ම් එකක් තමා මේක 2014 වසරේ තිරගත වෙච්ච විද්‍යා බාලන් රගපාන ෆිල්ම් එකක්.දන්නවනේ විද්‍යා බාලන් කියන්නේ අග්‍රගන්‍ය නිලියක් කියලා එකනේ ඉතින් 2011,2012 වසර වල  හොදම නිළිය උනේ පිට පිට දෙවතාවක් 🙂 🙂 කහානි එකේ මැයගේ රංගනය දකින්න ඇති කට්ටිය.මේක නම් ටිකක් අමුතු කතාවක් කොමඩියක්.

වැඩි කතා නැතිව බයිස්කෝප් එක ගැන කියන්නම්කො.
බොබී(බිල්කිස්)මෙයාට ඕනේ පුද්ගලික රහස් පරික්ෂිකාවක් වෙන්න.හැබැයි ඉතින් මෙලෝ දෙයක් බැ.ගෙවල් අවට අයගේ වැරදි හොයාගෙන එයාලගෙන් තරජනය කර කර සල්ලි හොයන එක තමා දනට කරන්නේ.ඔන්න ඉතින් බොබී යනවා රහස් පරීක්ෂක ඒජන්සියකට රස්සාවක් ඉල්ලගෙන (යන විදිහ බලන්නකෝ)එකේ අයිති කාරයා(සෝදි) කියනවා රහස් පරීක්ෂකයෙක් වෙන්න නම් උපාධියක් තියෙන්න ඕනේ කියලා එතනදී පොරත් එක්ක රණ්ඩු වෙලා යන්නේ බොබී එයාගෙම රහස් පරීක්ෂක ඒජන්සියක් දානවා කියලා පොරොන්දු වෙලා එකත් සෝදි ගේ එක ඉස්සරහම. එහෙම එකක් දා ගන්නවා බොබී. ඉතින් කොහොම හරි බෝබිට කෙස් එකක් ලැබෙනවා අනීස් ඛාන් කියලා කෙනෙකුගෙන් නමක් ගමක් නැති වයසයි උපන් ලපය තියන තැනයි කියලා කෙල්ලෝ දෙන්නෙක් හොයන්න කියලා..බොබී වැඩේ බාර ගන්නවා. ඇතිනේ කතාව ඉතිරිය ඔයාලම බලන්නකෝ.

බෝබිට අර කෙල්ලෝ දෙන්නා හොයාගන්න හැකි වෙයිද..?අනීස් ඛාන් මොකටද මේ අයව හොයන්නේ..?
බෝබිට මොන විදිහේ දේවල් කරන්න වෙයිද මොවුන් හොයන්න…?

මේ ෆිල්ම් එකට හොද පිටපතක් අන්තර්ජාලයට එකතු උනේ බ්‍රහස්පතින්දා එදාට පහුවදා දෙන්න හිටියත් මට හදිසියේ යෙදුන රාජකාරියක් නිසා බැරි උනා එදාට දෙන්න 🙁 🙁 සහ මට මේක අද දෙන්නත් සමීර චතුරංග සහෝගේමුත් පොඩි හෙල්ප් එකක් ගන්න උනා. ඉතින් අධික වැඩ රාජකාරී අතරේ තමා මේක අරගෙන ආවේ යන ගමන් අදහසක් දක්වලා යන්න කියන ගමන්..නැවතත් සමීර සහෝට තුති දීපු හෙල්ප් එකට. ඔන්න අපි යනවා සුබ දවසක් හැමෝටම.. 🙂 🙂 🙂

Bobby Jasoos (2014) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

8CBF07E722F2E72D2B86B43B04949860BB7C9760

870 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

EF48DBDE927B943BE9A8999F979E4D0FD1109EF2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,608 downloadsDownload Bobby-Jasoos-2014.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,608 downloadsDownload Subtitles315 B

63 comments

  1. නලින්

    නියමයි රුකාා! මෙක නම් බලන්න හිතන් හිටපු කථාවක්

    ජය වේවා!

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

    2. RiZz RoD

      Torrent Link eka Delete wela brother

  2. ලක්ෂාන් නිලංක

    එල මචන්..සුපිරි ෆිල්මක් වගෙයි..එහෙනම් බෑවා..ජය වේවා..!

  3. Bhagye Aloka

    jaya wewa wadi wadiyen sub denna hakiwewa

  4. Sakuntha

    Ela Ela...

  5. Jack

    නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට

  6. D.chamara

    patta saho niyama ekane genatha thiyanne niyamai niyamai

  7. නිරෝෂ්

    ස්තුතියි ගයාන්.මේක දෙන කන් බලන් හිටියෙ.ජය වේවා !

  8. වරුණ රංගජිත් (වරූ)

    niyamai macho ela
    danmama banawa
    hoda akak wagei
    jayama wewa!!!!

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. Aditha Praween

    නියමයි ගයාන් අයියා !
    නියම චිත්‍රපටියක් . දිගටම සබ් දෙමු .
    ජය පතනව !
    :D

  11. චාරුක ලක්ෂිත

    නියමයි සහෝ......
    දිගටම ෆිල්ම් වලට සබ් දැමේ බන්....

  12. dilshan

    ස්තුතියි

  13. Tharindu Perera

    ela kathavak vagee...
    thanks machan sub ekatahh...

  14. ජයනි චතුප්‍රභා

    Thank youuu

  15. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි, ජයවේවා.

  16. Dilshan kalinga

    එල එල...
    මචං...බලන්න කියල උන්නු ෆිල්ම් එකක්.
    ඒත් බාන්නේ කොහොමෙයි යකූ...ඩේටා සිම් එක ගෙදර දාලා ඇවිල්ලනේ.ආවම බාන්න ඕනේ.

  17. sanj

    Thanx bro

  18. යශෝධ

    අඩේ කොලුවෝ උඹද මේක කොලේ... එලස්ස් වේවා..... කොපිය බාගෙන හිටියේ... ඔන්න සබ ගත්තා... ජයම වේවා එහෙනම් බොහෝම ස්තූතියි උපසිරසට......

  19. me

    Thanks

  20. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    තැන්කූ වේවා!

  21. Saman Prasad (Black Panther)

    එල එල ජෝනෝ. සබට තෑන්ක්ස්...

  22. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!

  23. Yenu

    Thank You.......

  24. Yushen

    thanks.......a...lotttttttttttt.......

  25. ප්‍රවීන්

    ඔන්න ඉතින් මමනන් මේක බල කාලයක් තියන් හිටිය අපේ ගයාන් මේකට සබ් දානකන්ම එල එල වැඩක් ලොක්ක

  26. raki

    niyamai sahoo

  27. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  28. sam

    gooooood

  29. Drshana

    Thanks machan sub ekata.
    Good luck.

  30. Kulanjana Maduranga

    niyamai....meka denakm unne.banna dawooooo.subata thanks GAYAN saho..thawa demu neeee…………jaya wewa...

  31. “චූටී මල්ලි”

    එල මචෝ
    බැලිල්ලක් තමා
    මේකෙ Brrip ආවාම මේ දිලා තියෙන සබ නොගැලපුනොත්
    පොඩ්ඩක් එහාමෙහා කොරලා දියන් හොදේ
    සබට තුති
    ඔබට ජය.............

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      එල :) :)

  32. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  33. niranji

    me eka file ekakwath download karanna baneeee

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

  34. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. nirosh

    me film eka baganna beri ai

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

  36. prabuddha

    උපසිරැසි වලට ස්තුතියි....පුලුවන්නම් ආක්ෂේ කුමාර්,අජේ දේව්ගන්,අනිල් කපූර් ලා රගපාපු පරණ ඇක්ෂන් ෆිල්ම් වලට සබ් දෙන්න ...ඒ ෆිල්ම්ස් නියමයි ...

  37. prabuddha

    ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න එපා වෙනවා නම් Worldfree4u.com එකෙන් ඩවුන්ලෝඩ් කරන්න ඩිරෙක්ට් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන්

    1. Gayan V.&.M.C

      Worldfree4u.com walin gaththoth subtitle timelines ballance weida?

  38. Gayan V.&.M.C

    [kickass.to]bobby.jasoos.2014.dvdrip.x264.1cd.esubs.teamtnt.exclusive

    Kikcass site eken ayin karapu me film ekata adaala torrent file eka onanam apahu dennam,eka thawama wada.
    ona kenek danwanna..

  39. M D LASANTHA

    SUB DENAWATA HUGAK STHUTHIY

  40. Naween

    ඇයි කෙල්ලන්ට රහස් පරීක්ෂකයෝ වෙන්න බැරිද…?
    බලලම කියන්නම්කෝ... :-P
    උපසිරැසියට බොහොම තුති.

  41. කල්

    එල එල,මම බාල බැලුව,පට්ට් ෆිල්ම් එක

  42. navo

    tnx bro!

  43. sisiya

    විද්‍යා බාලන් රඟන නවතම චිත්‍රපටය... විද්‍යාගේ පෙර රංගනයන් දුටු නිසාම බැලුවත්.. එතරම්ම ගතියක් තිබුනේ නැහැ.. පූර්ව ප්‍රචාරකවල චරිතයන් බොහොමයක් ඇය විසින් රඟපාන ලෙස විදහා දැක්වූවත් ඒ චරිත විනාඩි කිහිපයකට පමණක් සීමා වුනු ඒවා... ප්‍රේක්ෂකයාව කුතුහලයකින් ඇද බැඳ තබාගැනීමට කතාව සමත් වුණත් අවසානය නම් කිසිඳු කමකට නැහැ... විද්‍යාගේ රංගනය නිසාම මෙය බැලුවා... සෙසු නළු නිළියන්ගේ කිසිඳු දක්ෂතාවයක් නම් දුටුවේ නැහැ...

    රූකාන්තගේ සබ් නම් හොඳයි.... නියමෙට කරලා තිබ්බා

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      අදහසට එකග වෙනවා. මටත් මොහොතකට සිතුනා විද්‍යා බාලන් වැනි
      සම්මාන ලාබී නිලියක් මේ වගේ නිර්මාණයක් කරේ ඇයි කියලා.
      සමස්ථයක් ලෙස කිසියම් නිර්මාණයක් තිබුනා.නමුත් අපේක්ෂා කල තරම් නැ.

      අදහසට තුති සහෝ.

  44. Buddhika Rathna Bandara

    download karnda be ne Torrent was deleted! kkiyala enawa

  45. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  46. Malith Deavppriya

    සබ් එක Download කරන්න දෙන්නේ නෑ

  47. Menu

    Thank you!!!

  48. Pramuk

    Thanxzzz macho

  49. SoMEOnE

    torrent was deleted.. thanx 4 sub..

  50. අකාශ්

    ටොරෙන්ට් ලින්ක් එක වැඩ නැති නිසා හැශ් ටැග් වලින් සර්ච් කරල බැවා. එත් අපරාදෙ මගෙ ඩේටා ටික. බාපු එක වැඩ කරන්නෙ නෑ.

Load more comments