Watch Trailer

Paranormal Activity: The Marked Ones (2014) with Sinhala Subtitles | සලකුණු වූවන් ! [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ!ඔන්න මම දෙවෙනි පාරටත් ඔයාලට හොඳ ෆිල්ම් එකක් අරන් අවා.මේක ගැන මට අදහස දුන්නේ සමීර කරුණාරත්න සහෝදරයා. ඔහුට ස්තුතිවන්ත වෙනවා මේක මට ලබා දීම පිළිබඳව.මේ පාරත් අරන් අවේ Horror, Thriller වර්ගයටම අයත්වෙන Paranormal Activity: The Marked Ones ෆිල්ම් එක.මේක IMDB දර්ශකයේ අගය සටහන් වෙන්නේ 5…

Paranormal Activity The Marked Ones

ඉතින් කොහොමද යාලුවනේ!ඔන්න මම දෙවෙනි පාරටත් ඔයාලට හොඳ  ෆිල්ම් එකක් අරන් අවා.මේක ගැන මට අදහස දුන්නේ සමීර කරුණාරත්න සහෝදරයා. ඔහුට ස්තුතිවන්ත වෙනවා මේක මට ලබා දීම පිළිබඳව.මේ පාරත්  අරන් අවේ  Horror, Thriller වර්ගයටම අයත්වෙන Paranormal Activity: The Marked Ones ෆිල්ම් එක.මේක IMDB දර්ශකයේ අගය සටහන් වෙන්නේ  5.1ක් විදිහට.

මේක කෙනෙක් බලන්න පටන් ගත්තු ගමන්ම හිතෙයි මේක LOW BUDGET  ෆිල්ම් එකක් කියලා.මටත් මුල හරිය බලද්දී හිතුනේ එහෙම. ඒ උනාට එහෙම නෙවේ. මම ඇත්තටමද කියන්නේ කියලා ඔයාලම බලලා කියන්නකෝ. එදා වගේම මම අදත් කතාව ගැන කියන්නේ නෑ. එහෙම වැඩක් නෑනෙ නේ ? හරි එහෙනම් ළඟදීම තවත් ෆිල්ම් එකකින් මුණගැහෙමු. 

 ඔබට ජය!! :D:D:D

Paranormal Activity: The Marked Ones (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Paranormal.Activity.The.Marked.Ones.2014.BRRip.XViD.juggs-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,064 downloadsDownload Paranormal-Activity-The-Marked-Ones-2014.zip142 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවි සංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවි සංක

Subtitles

2,064 downloadsDownload Subtitles142 KB

27 comments

  1. නලින්

    ස්තුතියි රවි සහ‍ෝ!

    ජය වේවා!

  2. නිළමේ

    අනිත් set එකටත් දෙමු නේ
    මොකද එතකොට ඒක සම්පූර්ණයි නේ
    ජය වේවා

  3. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    ඔරිජිනල්ම පැරනෝමල් ඇක්ටිවිටි ෆිල්ම් එකක් නොවුනට ඒ ආකාරයටම යන මේකත් නියම කතාවක් තමයි :P
    උපසිරැසියට තුති සහෝ…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    සහෝ ඔරිජිනල්ම Paranormal Activity 1, 2, 3, ෆිල්ම් 3ටත් සබ් දෙන්නකෝ. තවම සබ් දීල තියෙන්නේ අන්තිමට ආව Paranormal Activity 4 එකට විතරයි.
    ඔබට ජය .. :)

  5. HimEshCrEeD

    එලම බොහොම පින්

  6. kalpa

    ස්තූත්යි මචං...ඔන්න අපිත් බෑවා.. :D

  7. ලක්ෂාන් නිලංක

    ජය වේවා සහෝ...Paranormal Activity 1,2 සබ් දෙනවනම් ලොකු දෙයක්

  8. akalanka

    kalin awa tikatath sub dapan machan tankx me sub ekata

  9. Jayasooriya

    එල මචන්. තෑන්ක්ස්

  10. රවිසංක

    කට්ටියටම බොහොම ස්තුතියි comment වලට,හැබැයි ඉතින් කෙනෙක් Paranormal Activity සෙට් එකට කලින් සබ් දාල තියෙන්නේ

  11. me

    Thanks

  12. Kulanjana Maduranga

    elazzzzzzz.subata thanks RAVI SHANKA saho.digatama sub demu.jaya wewa..........

  13. Dilshan kalinga

    bayath hithenawa...eth balanna one.meke issella tika serama balala thiyanawa.ithin meka atharala kohomada??
    sabata thuthi.

  14. “චූටී මල්ලි”

    ඔව් මේඑකෙ ඔරිගිනල් සෙට් එකටත් සබ් දෙන්න
    ඒ ඔක්කොම ලොව් බජට් නිර්මාන උනත් ගොඩාක් ආදායම් උපයපු
    හොද නිර්මාන උනා
    ඒකනෙ මේකෙ 4ක් වෙනකම් ඇවිත් තියෙන්නෙ
    සබට තුති
    ඔබට ජය.............

  15. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, හැකිනම් Paranormal Activity (2007) එක දෙන්නකෝ, ඒක සිංහල නැතුව බයිස්කෝප් අඩවියේ තියෙනවා,ජයවේවා.

  16. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, හැකිනම් Paranormal Activity (2007) එක දෙන්නකෝ, ඒක සිංහල නැතුව බයිස්කෝප් අඩවියේ තියෙනවා,ජයවේවා.

  17. ගමයා

    thanx machaann...

  18. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  19. Sanjaya

    Sub akata Bohoma Pin Saho.........

  20. Mihiraj

    Thanks, නියමයි නියමයි

  21. රොයිලි

    බොහොම ස්තූතියි රවි සංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Naween

    නියමයි රවි සහෝ...මේකට උපසිරැසි දෙනකන් උන්නේ...
    Paranormal Activity එකේ සබ් දීලා නැති කතා ටිකටත් පුලුවන්නම් සබ් දෙන්න.බොහොද තුති...!

  23. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  24. krishan madusanka

    film ekk tiyagena unne beluwe ne sub denakm thnks

  25. nirosha

    thanks ravi.meke mul tikanam balala tiyanawa.mekath bagena dan balanawa

  26. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.