කොහොමද ඔයාලට? ගොඩ කාලෙකට පස්සේ ඔන්න මම ආපහු ආවා සම්මානලාභී අග්‍රගන්‍ය සිනමා සිත්තමක් ඔයාලට සමීප කරන්න. මම ගිය වතාවේ දුන්නේ රුසියන් සිනමා පටයක්නේ, ඔන්න මේ පාර මම අරගෙන ආවේ ජපන් කා‍ටුන් සිනමා පටයක්. හැබැයි මේ කතාවේ තියෙන නමින් නම් කතාව මොනවගේ එකක්ද කියලා කියන්න බැහැ. මුලින්ම කියන්නම් මේකට තියෙන IMDB…

Grave of the Fireflies (1988)

කොහොමද ඔයාලට? ගොඩ කාලෙකට පස්සේ ඔන්න මම ආපහු ආවා සම්මානලාභී අග්‍රගන්‍ය සිනමා සිත්තමක් ඔයාලට සමීප කරන්න. මම ගිය වතාවේ දුන්නේ රුසියන් සිනමා පටයක්නේ, ඔන්න මේ පාර මම අරගෙන ආවේ ජපන් කා‍ටුන් සිනමා පටයක්. හැබැයි මේ කතාවේ තියෙන නමින් නම් කතාව මොනවගේ එකක්ද කියලා කියන්න බැහැ. මුලින්ම කියන්නම් මේකට තියෙන IMDB අගය 8.5 ක්. ඔයාලම හිතාගන්නකෝ ඒකෙන්ම ජපන් කා‍ටුන් සිනමා පට වලට තියෙන තැන ගැන. මේ සළරුව 1988 තමයි එළි දක්වලා තියෙන්නේ, ඒ වුනාට හරිම ආසාවෙන් බලන් ඉන්න පුලුවන් කතාවක්.

මේ කතාව හදපු කරපු අයගේ නම් මම කියන්න යන්නේ නෑ මොකද කතාව පටන් ගන්නකොටම ඒවා තියෙනවා. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ ජපන් කතුවරයෙක් ලියපු නවකතාවක්. යුද්ධය නිසා ඒ කාලේ ජපන් මිනිස්සු මුහුණ දුන්න ක‍ටුක අත්දැකීම් මේ සිනමා පටය පුරාවටම දිව යනවා.

මම දැන් හැරෙන්නම් කතාව දිහාවට. කතාවේ මූලාරම්භය වෙන්නේ වයස අවුරුදු 14ක විතර කොල්ලෙක් කියන කතාවකින්. ජපානයේ ඈත පිහිටලා තියෙන අහිංසක මිනිස්සු ඉන්න ගමකට ඇමරිකානු ගුවන් හමුදාව විසින් බෝම්බ හෙලන්න පටන් ගන්නවා.කතාව කියන සෙයිටෝ එයාගේ පොඩි නංගිවත් අරගෙන බෝම්බ වලින් බේරෙන්න පලා යනවා අම්මගේ අවවාදය මත. ප්‍රහාරය ඉවර වුනාට පස්සේ නංගිත් එක්ක සෙයිටෝ බෙරිලා අම්මව හොයාගෙන යනකොට සෙයිටොට දැනගන්න ලැබෙනවා තමන්ගේ අම්මා බොම්බ ප්‍රහාරය නිසා මිය ගොස් ඇති බව. තම නංගිගෙන් ඒ බව වසන් කරන සෙයිටෝ ඇයවත් ‍රැගෙන තම නැන්දනියගේ ගෙදරට යනවා සරණ පතාගෙන, නමුත් මේ නැන්දගේ පවුලේ අය මේ දෙන්නට කොහොම සළකාවිද?නාවික හමුදාවේ සේවය කරන මේ දෙන්නගේ තාත්තා මේ දෙන්නට මුණගැසේවිද? කතාව බලලම ඔයාලම තීරණය කරන්නකෝ. හැබැයි හැමදාම කියනවා වගේ කමෙන්ට් එකක් දාලම යන්න. කැම්පස් එකේ ඊළඟ නිවාඩුව ආවම මම තවත් මේ වගේ සළරුවක් ඔයාලට අරගෙන් එන්න මම පොරොන්දු වෙනවා.

ප.ලි.
මේ කතාව නැවත් වතාවක් 2005 සහ 2008 යන අවුරුදු වල නැවත වතාවක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි ඒ කා‍ටුන් විදිහට නම් නෙවෙයි.

Grave of the Fireflies (1988) on IMDb

 

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

2372718632afbb2b09920924bd1ec1bd5bf6ea91

700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

CC1BA1655A479C12B5275B1C9739A1D0128A9972

3.30 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න

07F7EF9B4F1E47B250D94BE9282EBE108F0AC7E5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,440 downloadsDownload Grave-of-the-Fireflies-1988.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිනෙත් ගමච්චිගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles by

සිනෙත් ගමච්චිගේ

Subtitles

3,440 downloadsDownload Subtitles67 KB

59 comments

  1. නිරෝෂ්

    නියමයි සිනෙත්..බොහොම ස්තුතියි.පට්ට ෆිල්ම් එකක්..ජය වේවා !

  2. Anil

    කතාව හොද එකක් වගේ බාන්න තමයි අදහස .... නැවත නිර්මාණය කරපු ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා .... බොහොම ස්තුතියි ....

  3. Buddhika

    Thanks may subtitle walata. film akanam super.

  4. sajeevi

    thanks

  5. gayan

    බොහොම ස්තුතියි ….

  6. ජයනි චතුප්‍රභා

    Thank you Sineth

  7. Shan Vimukthi

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

    වැඩිය ඇස නොගැටෙන වටිනා නිර්මාණ තව තවත් අරන් එන්න

    ඒ වගේම මේ ඇසුරින් යලි නිපදවුණ සිනමාපට දෙකත් අරන් එන්න හැකිනම්

    ජය!

  8. නලින්

    ස්තුතියි සිනෙත් සහෝ!

    අැත්තටම ලස්සන කථාවක් වගේ! ස්තුතියි සබ ගෙනාවට

    ජය වෙිවා!

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. සමීර

    250 එකක් නේද ? අගෙයි.. අනිවා බලන්න ඕනේ...
    බොහොම ස්තුතියි උපසිරසට..

  11. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, හැකියාවක් තිබේ නම් මේ ඇසුරින් නිපැවුනු අනිත් දෙකත් හිමිහිට දෙන්න බලන්න, ජයවේවා.

    1. දිමුතු තරංග ඉලුක්කුඹුර

      මේක හොඳම චිත්‍රපට 250 අතරේ 81වෙනි තැන තියෙන්නේ.

  12. Sandaru Jay

    thnx bro...
    patta film ekak machn

  13. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  14. Yenu

    ane animation 1k enakam maga balan hitiye,,,,,,,,,,,bohoma pin...

  15. Sandun (bada)

    ela filme eka sho digatama sub dena

  16. Kulanjana Maduranga

    elazzzz..subata thanks SINENTH saho.good work bro.digatama sub denn.jaya wewa...........

  17. “චූටී මල්ලි”

    එල මචෝ
    පරන උඅන්ත් හොද එකක්
    සබට තුති
    ඔබට ජය.............

  18. සිනෙත්

    හැමෝටම ස්තූතියි.

  19. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක්. ජය෴෴ :P :P

  21. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  22. nirosha

    tanks

  23. nirosha

    parana unata asawen balanna puluwan kathawak wage.dan banagaman .thanks

  24. nirosha

    tawth wewage ekak denna

  25. Ishara Lakshan

    Niyamai machan.patta film eka.

  26. අදිත ප්‍රවීන්

    නියම කතාවක් වගේ .
    ජය පතනවා !
    :D

  27. Nandana

    Thank U Sineth.

  28. pabasara lihini

    mama mage jiwithe balapu lassanama kathawa.a wagema adarshmath kathawak awashanye ahta kadulak awa.puluwannam mewage nirmana thawath denna balanna.

  29. nadi

    mama mage jiwithe balapu lassanama kathawa.kathawa mathak wena warayak pasa ahta kadulu enawa.mama podi ayata meka dvd ekakata gahla thagi karanna hithan inne.thankz mechchara lassana kathawak balanna salassuwata

  30. janith

    thanks sub ekata. Japanese films walata digatama sub denna.

  31. Udesh

    Mama balapu lassanama animation walin ekak. Thank you sineth

  32. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  33. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.බොහෝම ස්තුතියි සබ් එකට
    කතාවේ අවසානය නම් ඇඩෙන්න දීලා තියනවා
    මේ වගේ anime වලට දිගටම සබ් දෙන්න
    ජය වේවා!

  34. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  35. Gayan Chathuranga

    බොහෝම ස්තුතියි සබ් එකට

  36. Piyumal Dissanayaka

    නියමයි සහෝ.ජයවේවා

  37. Saranga J. Liyanagama

    බොහොම ස්තුතියි

  38. ricadodamien

    this beautiful movie touched my heart. Thank u very much sineth brother & baiscope team for the sub, all the best to baiscope team.............

  39. joh

    thanks a lot bro..

  40. Suranga.Welege

    Godaak thnks oyl me karana kepa vim nisay api lassnt film blnne digatama sub krnn hekiyaw labenn on.All the best

  41. Suranga.Welege

    Godaak thnks oyl me karana kepa vim nisay api lassnt film blnne digatama sub krnn hekiyaw labenn on.All the best bicecope team

  42. Suranga.Welege

    Oylge kepa viima nisa thma api lassnt flm ek blnne thanks a lot. All the best for bicecope team

  43. jcpxperera

    thanax saho,

  44. Lakshansilva18

    Thnx for sub

  45. Manohari

    Godak sthuthi..Jaya wewa..

  46. Janaka

    Thanks ❤❤

  47. Waruna Kamalawansha

    නියමයි.... මේවා පට්ට... බොහෝම ස්තූති

  48. Nimesh Kavinda

    මම මුලින්ම සිනෙත් සහෝට ස්තූති වන්ත වෙනවා මේ වගේ විශිෂ්ට චිත්‍රපටයක් සදහා උපසිරැසිය ලබා දුන්නාට . ජපන් 2D ඇනිමේෂන් චිත්‍රපට තුළ ඉතා ගැඹුරු අර්ථයක් ගැබ් වෙලා තියෙනවා . Spirited away , Weathering with you , My neighbor totoro , Ponyo වගේ ජපන් ඇනිමේෂන් චිත්‍රපට නැරඹුවාම තමයි ඒ බව හොදින්ම තේරුම් ගියේ . ඒ වගේමයි ඒ චිත්‍රපට වල තියෙන පසුබිම් දර්ශන . Spirit stallion of the cimarron චිත්‍රපටයට පස්සේ මම දැකපු හොදම පසුබිම් දර්ශන දැක්කේ මේ ජපන් ඇනිමේෂන් චිත්‍රපට තුළ යි. ඉදිරියේදී ත් හොද ගුණාත්මක චිත්‍රපට සදහා උපසිරැසි ලබා දෙන්න ඔබටත් , බයිස්කෝප් මිතුරු කැළටත් හැකි වේවා කියා මම හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා !!!!!

  49. Anonymous

    thanks for sub

  50. Yasindu Kalana

    Bohoma sthuthi

Load more comments