Watch Trailer

Bodyguards And Assassins (2009) – Sinhala Subtitles | දේශය උදෙසා…[සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න යාළුවනේ මම ඔයාලා වෙනුවෙන් මේ අවුරුද්දේ දෙන්න යන පළවෙනි උපසිරැසිය තමා මේක. මේක දෙන්නනම් ටිකක් විතර කල් ගියා වැඩිද මන්දා කියලත් හිතෙනවා. එහෙම උණානම් සමාවෙන්න කියලත් ඉස්සරලම ඔන්න කියනවා. 2009 අවුරුද්දේ පෙන්නපු ලස්සන චීන ෆිල්ම් එකක්. සමහරු නම් මේක බලලත් ඇති. නොබලපු අයත් ඇති කියලා හිතනවා. හැමෝ…

Bodyguards And Assassinsඔන්න යාළුවනේ මම ඔයාලා වෙනුවෙන් මේ අවුරුද්දේ දෙන්න යන පළවෙනි උපසිරැසිය තමා මේක. මේක දෙන්නනම් ටිකක් විතර කල් ගියා වැඩිද මන්දා කියලත් හිතෙනවා. එහෙම උණානම් සමාවෙන්න කියලත් ඉස්සරලම ඔන්න කියනවා. 2009 අවුරුද්දේ පෙන්නපු ලස්සන චීන ෆිල්ම් එකක්. සමහරු නම් මේක බලලත් ඇති. නොබලපු අයත් ඇති කියලා හිතනවා. හැමෝමලා මේක බලන්න කියලත් ඉල්ලීමක් කරනවා.

එහෙනම් මම මේකේ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. චීනයේ අධිරාජ්‍යවාදී පාලනය රජ කරපු සමයක, චීනයට ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න කරපු ලොකුම කැපකිරීම් ගැන තමා මේකෙන් කියවෙන්නේ. සන් නැමැති ආචාර්‍යවරයා චීනයට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනල්ලා අධිරාජ්‍යවාදය පලවාහරින්න ලොකු කැරැල්ලක් සැලසුම් කරනවා.
ඒකේ මූලික අඩිතාලම වැටෙන්නේ හොන් කොන්වලින්. චීනයේ සෑම වැදගත් පෙදෙසකින්ම මෙයට නියෝජිතයින් 13න් දෙනෙක් සහභාගී වෙනවා. ඉතින් මේ ආචාර්‍ය සන් එන්නේ එයාලට මේ කැරැල්ලේ තියෙන වැදගත්කම පහදලා දෙන්න. ඒත් මේකට රැජිනගේ බලවත් තරහවක් ඇතිවනවා. ඇය ඉතාමත් දරුණු ඝාතකයින් කණ්ඩායමක් එවනවා මෙම ආචාර්‍ය සන්ව මරා දමන්න. ඉතින් මෙයාලට එයාව මරන්න හම්බෙයිද.? එයාව බේරගන්න කට්ටිය ඉදිරිපත් වෙයිද.?
ඒකට ඉදිරිපත් වෙන්නේ මොනවගේ අයද? මේ කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් ඉතින් ඔයාලට අනිවාරෙන්ම මේ ෆිල්ම් එක බලන්න වෙනවා. ඔයාලා කවුරුත් ආසා කරන අපේ IP Man එහෙමත් මේ ෆිල්ම් එකේ ඉන්නවා හොඳද.

එහෙනම් ඉතින් ඔයාලත් මේකට ගොඩාක් කැමති වේවි.. එහෙමනම් ඉතින් කට්ටියම අරගෙන බලන්නකෝ. ඉතින් සබ් එකයි, ෆිල්ම් එකයි විතරක් අරගෙන යන්න නැතුව, අපි මේ ඔයාලා වෙනුවෙන් කරන දේ ගැන හිතලා, කමෙන්ට් එකකින්වත් පොඩියට හරි සහයෝගයක් දක්වලා යන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා.

එහෙනම් තව ලස්සන ෆිල්ම් එකකට සිංහල උපසිරැසිත් එක්ක හම්බෙන බලාපොරොත්තුවෙන් මම දැනට සමුගන්නම්. ඔයාටා ඔක්කොටම සුභම සුභ හෙට දවසක් වේවා.!

Due to copyright issues, we do not provide any torrent links.

1,718 downloadsDownload Bodyguards.And_.Assassins.2009.zip35 KB

 https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/ග‍යාන්‍-‍තා‍ර‍ක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ග‍යාන්‍ ‍තා‍ර‍ක

Subtitles

1,718 downloadsDownload Subtitles35 KB

38 comments

  1. raveckrox

    ela elaaa

  2. dilan

    Thnxxxx

  3. isuru

    Maxxxa saho

  4. lasidu

    Niyami...... macho

  5. GUNADASA DENIPITIYA

    thnks gayan.

  6. dilan

    Elaz ohonlma yan.

  7. chami

    Jaya wewa

  8. hh

    Bohoma thx

  9. pathum

    Supiri

  10. “චූටී මල්ලි”

    එල එල ගයාන් සහෝ
    සබ් එකට බොහොම ස්තුතියි

    22 Bullets (2010) එකට සබ් දෙන්න බලන්නකො සහෝ

  11. asela

    ela ty

  12. mudiya / මුදියා

    නියමයිනෙ තාරක.මන් නම් බලල නෑ මේක.කොහොමත් මේ වගේ ඒව සිංහල නැතුව බැලෙන්නෙම නෑ.ඔයාල මේවට සිංහලෙන් සබ් දාල දුන්නම තමයි අපිට බලන්න වෙන්නෙ.ඔන්න එහෙනම් බානවෝ.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!

  13. lk

    Niyamai....thawath sub denna

  14. sumdu

    Elzz thnxzzz

  15. Rumesh

    Vedi vediyen sub danna lebeva!!!!!!!!!!

  16. janaka

    Supiri ip man ne inne

  17. saman

    meke sub extract wenne nehene help nkarannako

  18. ශාන් විමුක්ති [වීමා]

    එල මචෝ
    දිගටම සබ් දාන එක කරගෙන යමන් :)

  19. tharanga

    සුපිරි අනිවා බලනවා,, ජය

  20. lakmal

    elaz digatama karagena yamu....

  21. was

    පට්ටම පට්ට

  22. රාම් රාජ්

    එහෙනම් මේ අවුරුද්දට සාදරයෙන් පිලිගන්නවා.

  23. gayan

    fatta balannama hitiya ekak thanks

  24. nuwan

    elama thamai machan jaya wewa..............!

  25. dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.ඉක්මනින්ම තව එකක් අරන් එන්න.

  26. uda

    අගේ ඇති කතාවක් පාටයි නේද? මෑතක ඉදන් අපේ සබ්කරුවන් විවිධ විවිධ ජාතියෙ චිත්‍රපට සෑහෙන පමණක් ලබා දෙන්ඩ අරන්! රටවල් වශයෙන් ගත්තත්, භාෂා වශයෙන් ගත්තත්, ප්‍රභේද වශයෙන් ගත්තත් නුපුරුදු ඉසව්වන්ට අපිව එක්ක යන්ඩ දැන් දැන් කට්ටිය වැඩි වැඩියෙන් නැඹුරු වෙලා.

    ඇත්තෙන්ම අගෙයි සහෝ! දිගටම කරගෙන යන්ඩ. මේකත් බලන ගොඩට දා ගන්නවා. එහෙනම් ජය! තව තව මේ වගේ ඒවා දෙන්ඩ හැකි හැකි විදිහට :)

  27. me

    Thanks

  28. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සේ ආපහු ඇවිල්ලා තියෙන්නේ. :P :P

  29. Uraj Deemantha

    දෙන්නම්කෝ කමෙන්ට් ගමකට...... :)

  30. sameera

    හොදයි යාලුවා ජය වේවා

  31. Janaka Herath

    thanks oyalata mama korea wala paluwen inna kota film ekak balala thamai paluwa magaharawaganne mokada thawama game of thrones wala se2 part3 denne nethth ekath ikmanata denna thankas agian bye.

  32. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  33. Hirushan

    man me film eka kalin balala thiyenawa,sinhala sub ekka ayeth baluwa, Thank 4 sub, meke Leon Lai,Wang Xueqi,Donnie Yen wage fatta actorsla godak innawa....puluwan hamoma balanna.

  34. Udesh Kavinda

    Thank You

  35. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  36. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  37. nish47

    Thanks bro

  38. Udara Damith

    ela