Watch Trailer

Race 2 (2013) Sinhala Subtitles | වීරයාගේ පළිගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

මම හිතන්නෙ මම අද ඔයාලට අරන් ආපු මේ චිත්‍රපටය ඔයාල නොඉවසිල්ලෙන් බලන් හිටපු එකක්. හැබැයි මේක දෙන්න දවසක් විතර ප්‍රමාද වුනා. හදිසියේ තමයි වැඩේ කරන්න බාර ගත්තෙ. අනිත් එක ලැබෙන වෙලාවත් අඩුයි. එහෙමයි කියල සබ් එකේ ගුණාත්මක බවට නම් කිසිම අඩුවක් කරන්නෙ නෑ. කොච්චර වෙලා ගියත් වෙනද වගේම ඔයාලට කියව ගන්න පහසු වෙ…

Race 2 (2013)

මම හිතන්නෙ මම අද ඔයාලට අරන් ආපු මේ චිත්‍රපටය ඔයාල නොඉවසිල්ලෙන් බලන් හිටපු එකක්. හැබැයි මේක දෙන්න දවසක් විතර ප්‍රමාද වුනා. හදිසියේ තමයි වැඩේ කරන්න බාර ගත්තෙ. අනිත් එක ලැබෙන වෙලාවත් අඩුයි. එහෙමයි කියල සබ් එකේ ගුණාත්මක බවට නම් කිසිම අඩුවක් කරන්නෙ නෑ. කොච්චර වෙලා ගියත් වෙනද වගේම ඔයාලට කියව ගන්න පහසු වෙන විදියට සබ් එක දාල තියෙන්නෙ.. මේකෙ පළවෙනි රේස් එක ඔයාල බලන්න ඇතිනෙ. ඒක බලපු දවසෙ ඉඳන් මාත් නොඉවසිල්ලෙන් හිටියෙ රේස් 2 එනකන්. මේ චිත්‍රපටියේදි ඔයාලට අනිල් කපූර්, සයිෆ් අලී ඛාන්, ජෝන් ඒබ්‍රහම්, දීපිකා පදුකෝන්, ජැකලීන් ෆර්නැන්ඩ්ස්, අමීෂා පටෙල් යන නලු නිලියන්ගේ සුපිරි රංගනය දැක බලා ගන්න පුලුවන්.

මතකනෙ රේස් 1 එකේ රන්වීර් සිංව (සයිෆ් අලී ඛාන්).. මේ ෆිල්ම් එකෙත් එයා තමයි වීරයා.. රන්වීර් අර්මාන් කියල කෙනෙක්ව හොයාගෙන එනව. රන්වීර්ට අර්මාන්ව හඳුන්වල දෙන්නෙ රේස් 1 එකේදි එයාට උදව් කරපු පොලිස් නිලධාරියාමයි (අනිල් කපූර්). රන්වීර් මේ විදියට අර්මාන්ට ලං වෙන්න හදන්නෙ තමන්ගේ බිරිඳ සෝනියාව මරපු පලිය ගන්න. ඒත් රන්වීර්ට ඕනෙ අර්මාන්ව එකපාරටම මරල දාන්න නෙමෙයි. අර්මාන් මේ ලෝකෙම වැඩියෙන්ම ආදරේ කරන දේවල් 2ක් තියනව. ඒ තමයි, එයාගෙ සල්ලි වලටයි, අනිත් අයගෙ සල්ලි වලටයි. ඒ නිසා රන්වීර් හිතනව මෙයාගෙන් පළිගන්න හොඳම ක්‍රමය මිනිහ හිඟන්නෙක් කරල පාරට ඇදල දාන එක කියල.. මේ චිත්‍රපටයේ කුතුහලය දනවන සිදුවීම් නොඅඩුව තියනව. ඒ නිසා කම්මැලි නැතිව එක හුස්මට බලන්න පුලුවන්..

එහෙනම් හැමෝම රස විඳින්න.මම ගිහින් එන්නම්.. හැමෝටම ජයෙන් ජයම වේවා෴

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.

15,054 downloadsDownload Race.2.2013.zip146 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30

Subtitles by

දිදුල Kd

Subtitles

15,054 downloadsDownload Subtitles146 KB

115 comments

  1. tharanga

    පට්ට පට්ට මේක දෙනකම් උන්නේ

  2. lasidu

    ජය වේවා පට්ට හොදේ

  3. chami

    THNXXXXXXXXXXXXX

  4. zumo man

    elazz thxz

  5. උදාර

    නියමයි සහෝ මේක අනිවා බලන්න ඕනේ. ජය

  6. wow

    wow.. maru :D

  7. quik

    thanks

  8. elakiri

    එළකිරි මචං බොහොම පින්

  9. rusuru | රුසිරු

    ජය වේවා ඔන්න එහෙනම් බාන්න දැම්ම

  10. Fernando

    supiri wadak :D

  11. ccnp

    Thanks

  12. MaDUKZz

    පට්ට පට්ට පට්ට

  13. Isuru

    maxxa machan thawath hoda awata subs denna

  14. ositha

    downloading thx

  15. ශාන් විමුක්ති [වීමා]

    නියම භාන්ඩයක්නෙ දිදුල සහෝ දීල තියෙන්නෙ ;)
    මල් හතයි කොල්ලෝ.............

  16. hh

    all the best

  17. ශාන් විමුක්ති [වීමා]

    පොඩි කොපියකුත් දීපු එකනම් නියමයි :P

  18. was

    Race (2008)|ජය කාටද…? [සිංහල උපසිරැසි සමඟ] ශා පළමු එකත් සබ් එක්ක දීලා නේ, මුලින් පළමු එක බලලා ඉන්න ඕනේ. සුපිරි සහෝ. තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  19. chandima

    aniwa balanna one tx

  20. geeth

    jayama wewa

  21. Dilan-

    elakiri kiwuuwa :D

  22. f_live

    මේක නියම ෆිල්ම් එකක් සබ් දුන්න එකට බොහොම තුති

  23. kalinga

    අපේ දිදුල දුන්න නම් සබ් එක සුපිරියට ඇති. ජය

  24. upali

    dwn wenna dala thibune. subs dena bawa dannwane, niyamai

  25. naleen

    math ganno

  26. එරංග

    එලස්,,,, මෙන්න නියම කතාවක් ,,,,,,

  27. devinda

    maru :D

  28. srimal

    thnxxxxxxxxxx baiscope TEEM

  29. කැළුම්

    සුපිරි හොදේ., ඇත්තටම මේ ෆිල්ම් එක එනකම් මම බලන් උන්නේ මේකේ පළමු එකත් සබ් එක්කම කලින් බලලා උන්න නිසා මේකත් දැන් බලන්න හැකි. තුති

  30. waruna

    GR8 DIDULA

  31. kapila

    nice film.txz bro

  32. devinda

    patta patta hode :P

  33. shashik

    උබේ සබ් එකක් නොබලා කොහොමද

  34. ishara

    lankawe niliyath meke ne inne patta saho

  35. Chami.S

    Thanks!!

  36. h[A]s

    ඔන්න මාත් බාන්න දැම්ම. නියමයි

  37. nalin sameera

    patta

  38. chanaka hasitha

    niyamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaai

  39. prasanna

    thx lot baiscope oyalage sub pattai

  40. akila

    මේක ඇවිත්ද දන්නෙත් නෑ :( බයවෙන්න දෙයක් නෑ බයිස්කෝප් තියෙනකම් ආව ගමන් දෙනවා නේ, :)

    ජයම වේවා

  41. Sidath

    jaya wewa!!!!!!

  42. Gayan Sampath

    pattai machooo....
    ela ela
    thanks......
    jaya wewa....!!!

  43. hasitha

    elaz mchn

  44. udara

    meyaka site ake dankm unne jaya wewa saholata

  45. chamath cafe

    දිදුල තවත් හින්දි දෙමල ඒවාට සබ් දාල ඕනේ ඔන්න හොදේ. දැන් මොකෝ සබ් දෙනවා අඩු :( දෙන්න හොදේ දිගටම

  46. AROSHAN

    denakan balan hitiye..... thanx saho...............

  47. wall e

    ජය වේවා අනිවා පට්ට

  48. champ

    thnzzzz..........

  49. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල.... මැක්සා.... මේක දෙනකම්ම තමයි බලන් හිටියේ..... තැන්ක්ස් දිදුල සහෝ....

  50. HarshA

    thx

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.