ඔන්න ඉතින් Ash.vs.Evil.Dead කතාවට උපසිරසි දෙනගමන් තවත් අලුත් සුපිරි ෆිලුමකට උපසිරසි දෙන්නයි මේ සුදානම.ටිකක් පරක්කු උනා මේක දෙන්න.ඒක ගැන ඉස්සල්ලාම සමාවෙන්න ඕනේ.ඉතින් මේ ෆිලුම ගැන කියනවානම් විනාඩි 104 ක් පුරා දිවෙන අතරම Action,Drama,Thriller ගණයට තමා වැටෙන්නේ. ඒවගේම IMDb දර්ශකයේ 6.9 ක් වගේ ඉතා හොද අග…

ඔන්න ඉතින් Ash.vs.Evil.Dead කතාවට උපසිරසි දෙනගමන් තවත් අලුත් සුපිරි ෆිලුමකට උපසිරසි දෙන්නයි මේ සුදානම.ටිකක් පරක්කු උනා මේක දෙන්න.ඒක ගැන ඉස්සල්ලාම සමාවෙන්න ඕනේ.ඉතින් මේ ෆිලුම ගැන කියනවානම් විනාඩි 104 ක් පුරා දිවෙන අතරම Action,Drama,Thriller ගණයට තමා වැටෙන්නේ. ඒවගේම IMDb දර්ශකයේ 6.9 ක් වගේ ඉතා හොද අගයක් ගන්න සමත් වෙලා තියෙන ෆිලුමක්. ඉතින් තව අහන්න දෙයක් නැනේ මේ ෆිලුම ගැන.
මේ ෆිලුම ගැන කිව්වොත් ඇත්තටම ඉතාම ලස්සන කතාවක් මේක වටා තියෙන්නේ.අන්තිමේට දුකත් හිතෙනවා,ඒවගේම සතුටකුත් දැනෙනවා.ඉතින් කතාව ගැන ටිකක් කියන්නම්කො. මේක නොර්වේ වල සිදුවන දරුණු සුනාමියක් වටා තමා ගෙතිලා තියෙන්නේ.ඒක සිද්දවෙන්නේ එක් විලක් වටා තියෙන විශාල කන්දක විශාල නායයෑමක් නිසයි.ඉතින් ක්‍රිස්ටියන් කියන්නේ භූමිකම්පා පිළිබද විශේෂඥයෙක්.ඒවගේම ඔහුගේ පවුලේ ඔහුට ඉන්නේ ඔහුගේ බිරිද ඊඩන්,දුව ජුලියා වගේම පුතා සොන්ද්‍රේ වෙනවා.ඇත්තටම ඔහු පරීක්ෂණ කරන්නේ මේ නායයාම සම්බන්ධවයි.එහෙත් හදිසියේම ඔහුට ඔහුගේ රකියාවමරු කරන්න සිද්දවෙනවා.ඔහු ඔහුගේ සමුගැනීමට ඔහුගේ කරියාලයටගියාම යම් අමුතු සිදුවීමක් ඔවුන්ගේ නිරීක්ෂණ සංවේදක වල පෙන්නුම් කරනවා.ඒ වගේ දෙතුන් වතාවක් පෙන්නුම් කරනවා.
ඉතින් ඔහුට මේක මහා පටලැවිල්ලක්.ඔහු එය ගැන ඔහුගේ අනිත් කරට මණ්ඩලයට කියනවා එහෙත් ඔවුන් එය ගණන් ගන්නේ නැහැ.ඔහු ඔහුටයන්න තියෙන ගමනුත් නතර කරලා මෙහෙ ඉන්නවා.ඉන්නවා කියන්නේ ආපහු ඔහුගේ පරණ කාර්යාලයට යාමනිස ඔවුන්ට යන්න බැරිවෙනවා.කොහොම කොහොමහරි තත්වය දරුණු වෙනවා.මෙය දිගින් දිගටම එක් දවසක වැඩිවෙනවා.අවසනේදී මේ මහා කන්දේ ලොකු නායයෑමක් යනවා.එකෙන් විශාල් බිහිසුණු උදම් රලක් හටගන්නවා.දරුණු සුනාමියක් නිසා මේ ලස්සන නගරය හැමදේම විනාශ වෙලා යනවා.ඒ අතරම ක්රිස්ටියන්ගේ පවුල මේකට ගොදුරු වෙනවා.
ඉතින් මම කතාවේ තැනින් තැන සාරංශය පොඩ්ඩක් කිව්වා.ඉතුරු හරිය ඔයාලට බාරයි.ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේ ෆිලුම රසවිදින්න කියලා.යනගමන් කොමෙන්ටුවකුත් දාල යනවනම් හොදයි ඈ…
එහෙනම් Ash.vs.Evil.Dead කතාවේ ඊලග කතාවෙන් ඉක්මනටම මුණගැහෙන තුරු ඔබට ජය වේවා…. 🙂 🙂 🙂
400 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න
A87DA71A06274614904041828D1F46DE1FEDA18F750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
E6500C8E541139BB72FECC374E2B6D3C7B1D531B2.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
DF2A6729EE82BC95A14FC07A24F7D3034B773B6B Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,002 downloadsDownload The-Wave-2015.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
26 comments
achi
sasanka
නියමයි....
Dhanushka
Thanksss!!!!!!!!!!!!!!!!!!!
wimal
ela bro.........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
සබට ගොඩාක් ස්තුති සහෝ
ජය වේවා...!!nalinda
thank you
thisal
මරු බන් සුපිරි එකක් වගෙ තැන්ක්ස් හොදෙ
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lahiru
elama
නලින්
ස්තුතියි, පැතුම් සහෝ...
ජය වේවා!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!dedunu
සබට ගොඩාක් ස්තුති සහෝ
ජය වේවා…!!Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
PBhashitha
Thanks
Isuru
thnx.......
Jack
නියමයි මචෝ….
අනිවා බෑමක් තමයි..
බොහෝම ස්තුතියි සබ් එකට..
ජය..Nirosh
Patta brooo... Thanks
එන්.විජිත අසංක
මේකට සබ් එක ලබාදුන්නාට ඔබට ස්තූතියි සහෝදරයා...
Nirosha Nirosha
thanks
chandika1975
thank you for the subtitle.
MAALnath
Thanks .........................good luck ...................
tisal_akesh
Thanks bro
sasindu kavish
Niyamai
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Tharusha
Thanks bro me wade digatama karagena yanna shakthiya dairiya wasanawa labewa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට....
ජය!!!