හුඟාක් කාලෙකට පස්සේ ඔන්න අරන් ආවා ෆිල්ම් එකක්.මේ Star Wars කතා මාලාවේ දෙවෙනි එක.මේකත් හුඟක් ජනප්‍රිය ඉංග්‍රීසි සලරුවක් තමා.මේකට රංගනයෙන් දායකවෙන්නේ, Ewan McGregor, Natalie Portman හා Hayden Christensen යන නළු නිළියන්.මේකේ IMDb අගය නම් 6.7ක්.මේක මේ අඩවියේ තාම නැතිවීම නම් මට මහා පුදුමයක්.කොහොමවුනත් ම…

හුඟාක් කාලෙකට පස්සේ ඔන්න අරන් ආවා ෆිල්ම් එකක්.මේ Star Wars කතා මාලාවේ දෙවෙනි එක.මේකත් හුඟක් ජනප්‍රිය ඉංග්‍රීසි සලරුවක් තමා.මේකට රංගනයෙන් දායකවෙන්නේ, Ewan McGregor, Natalie Portman හා Hayden Christensen යන නළු නිළියන්.මේකේ IMDb අගය නම් 6.7ක්.මේක මේ අඩවියේ තාම නැතිවීම නම් මට මහා පුදුමයක්.කොහොමවුනත් මම මේකේ කතාව කියන්නම්කෝ. 🙂
අඳුරේ බලවතුන් ජනරජය බිඳවට්ටන්න කුමන්ත්‍රණය කරනවා.ඔවුන් ඒකටම විශේෂ හමුදාවකුත් හදනවා.ඒත් කොහොමහරි ඔබි-වන් කෙනොබි හොයාගන්නවා, ක්ලෝනර්ලා කියලා ජීවීන් ඉන්න ග්‍රහලෝකයක්.ඔවුන් ක්ලෝන හමුදාවක් ජනරජය වෙනුවෙන් හදලා තියනවා.ඒ නිසා ජනරජය පරාද වෙන්නෑ.නමුත් යුද්ධය ඉවර වෙන්නෙත් නෑ.ඒ යුද්ධයට කියන්නේ ක්ලෝන යුද්ධය කියලා. ඒ වගේම ජනරජයට පක්ෂ, අගනුවරට එන සෙනෙට් සභිකයන්ටත් විවිධ ප්‍රහාර එල්ල වෙනවා.ඒ එක්කෙනෙක් තමයි, සෙනෙට් සභික අමිඩාලා(නැත්නම් පාඩ්මේ).කොහොම උනත් එය බේරිලා යනවා ඇගේ නගරයට.ඇය යන්නේ ඇනකින් ස්කයිවෝකර් එක්ක.ඒ අතරේ ඒ දෙන්නා අතර පොඩි මෙව්ව එකක් ඇති වෙනවා. 😀 ඉතින් මේ සලරුව නරඹලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න කියලා ආරාධනා කරනවා. 😉
ඒ වගේම තවත් දෙයක් කියන්න තියනවා.ඔයාලා මේ චිත්‍රපටයට උපසිරැසි බා ගත් කරා නම්, කමෙන්ටුවකුත් දාගෙනම යන්න.ඒක තමා අපේ මේ මහන්සියට ලැබෙන එකම ප්‍රතිලාභය.එහෙනම් ළඟඳීම තවත් උපසිරැසියකින් හමුවන තුරු ආයුබෝවන් කියලා පතනවා 😛
සැ.යු.: පොඩි කොපිය බෑවෙන ස්පීඩ් එකනම් අඩුයි, ඒත් පොඩ්ඩක් ඉවසලා ඉඳියොත් බාගන්න පුළුවන් 🙂
Star Wars: Episode IV – A New Hope (1977) – Top 250 #19 | Won 6 Oscars. Another 38 wins & 26 nominations.
Star Wars: Episode V – The Empire Strikes Back (1980) – Top 250 #12 | Won 1 Oscar. Another 15 wins & 16 nominations
Star Wars: Episode VI – Return of the Jedi (1983) – Top 250 #74 | Nominated for 4 Oscars. Another 15 wins & 14 nominations.
Star Wars: Episode I – The Phantom Menace (1999) – Nominated for 3 Oscars. Another 17 wins & 57 nominations.
Star Wars: Episode II – Attack of the Clones (2002) – Nominated for 1 Oscar. Another 13 wins & 44 nominations.
Star Wars: Episode III – Revenge of the Sith (2005) – Nominated for 1 Oscar. Another 16 wins & 35 nominations.
11,084 downloadsDownload Star-Wars-Episode-II.zip138 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භාෂිත් උඩවත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
54 comments
wicky
tharindu madushanka
Star Wars: Episode II – Attack of the Clones (2002) – Nominated for 1 Oscar. Another 13 wins & 44 nominations.
Star Wars: Episode III – Revenge of the Sith (2005) – Nominated for 1 Oscar. Another 16 wins & 35 nominations.
makaatat sub danta thankskanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
Madhawa
mage asama Films set ekak meka,godak sthuthiyi saho,dhigatama karagena yanna,puluwannan Star Wars: Episode III ekatath sub denna balanna.
thisal
එල බන් බාල තිබ්බෙ තැන්ක්ස් සබට
sanka
thanks kollo Star Wars: Episode III – Revenge of the Sith (2005) mekath sub karannako meka site eke naha
asitha
ela thanks
chamee
thanks saho sub walata
Kulanjana Maduranga
niayamai…thanks BASHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
නියමයි..
තව දෙකයි දෙන්න තියෙන්නේ කලෙක්ෂන් එක සම්පූර්ණ වෙන්න.
Star Wars Episode III (Revenge Of The Sith) (2005)
Star Wars -The Clone Wars [2008] (ඇනිමේෂන් එකක්)ඒ දෙකත් දෙමු සහෝ..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Shamal manojan
අම්මෝ අැති යන්තන් මේකට සබ දුන්නා. බොහොම බොහොම බොහොම ස්තූතියි්!!!!!!!!!!!!!!!!!!!!
අනේ ඉතිරි ෆිලුමටත් සබ දෙන්න කොහොමහරි. Star Wars: The Force Awakens - 2015 ෆිල්ම් ඒකේ හොද කොපියක් ඒන්න කලින්.Star Wars Episode III: Revenge of the Sith - 2005
Ruchira
sub 1ට ස්තුතියි.......
nisala udara
enakan balan hitiye episode iii dan aawit tiyana vi dekatama denna
Shehan
බොහොම ස්තුතියි සහෝ සබට.
Amil
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
kavinda
බොහොම ස්තුතියි තව දෙකයි දෙන්න තියෙන්නේ කලෙක්ෂන් එක සම්පූර්ණ වෙන්න.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!සහෝ
නියමයි..
රොයිලි
බොහොම ස්තූතියි භාෂිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Iraj Asela
Thanks
indika
බොහොම ස්තුතියි... :)
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
janith
Thanks saho...
Supun Madhusanka (Bunny)
Thanks saho.....
රුවිනි
බොහෝම ස්තුතියි සහෝ....................... :)
Waruna Kamalawansha
මේ සුපිරි කතා මාලාව සිංහලෙන් දෙනවාට බොොහ්ම ස්තූතියි
ashan lankanath
thanks
ඉෂාන් මදුෂ
බොහෝම ස්තූතියි සහෝ
LSM HUSKAA
බොහෝම ස්තූතියි සහෝ
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Saranga J. Liyanagama
ස්තූතියි මචන් සිංහල උපසිරැසියට..
TharakaWAS
Subata Thanks bro...!!!
Bhawantha Chamod
Thanks mcn.
Uvindu Dilshan
Sub ekata thankx bro
pcdanuma
sub ekata thnaks
Anonymous
thanks for the sub
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
G@neo
සබ් එකෙ පලවෙනි ලයින් එක we made it එකේ තෙරුමම වැරදිනේ මහත්තයො. ඉංග්‍රිසි බැරිනම් නිකන් ඉදපන් බන්.කාටවත් වැඩක් නෑ වැරදි සබ් එකකින්.
Anonymous
ඔච්චර ඉංග්‍රීසි පුලුවන්නං මොකටද සිංහල සබ් දාන් බලන්නේ
chinthaka.max4
thnakx machan
Anonymous
thnx..
Sithum Vidanagamage
Nice sub Machan
Shaggy
Thank you very much
Mando
Thank you භාෂිත් සහො
good luck baiscopelk❤️Anonymous
thnx bro
Yasiru
Thanks brooo
Anonymous
thank you
Anonymous
Thanks bro☺️
Anonymous
thanks
Ashen Kodikara
Thanks
Anonymous
Thanks machan..
Anonymous
Thanks !
chiran
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

supiri mcn...............