Watch Trailer

Bon Cop Bad Cop 2 (2017) Sinhala Subtitles | හොඳ පොලිස් නරක පොලිස් [සිංහල උපසිරැසි]

ගොඩ කාලෙකට පස්සේ උපසිරසක් අරගෙනවා මේ ෆිල්ම් එක කරන්න බාර ගෙන සැහෙන්න කාලයක් උනා එක එක වැඩ නිසා මග නතර වෙලා තිබ්බේ අනික මේකේ සබ් ලයින් 1900 කට කිට්ටු වෙන්නත් තිබ්බ ඒක නිසා ලොකු ගේමක් දුන්න. අනික මේ ෆිල්ම් ඒක ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම සමන් විත නිසා ප්‍රංශ කොටස් ටිකක් පරිස්සමින් තමයි කලේ […]

ගොඩ කාලෙකට පස්සේ උපසිරසක් අරගෙනවා මේ ෆිල්ම් එක කරන්න බාර ගෙන සැහෙන්න කාලයක් උනා එක එක වැඩ නිසා මග නතර වෙලා තිබ්බේ අනික මේකේ සබ් ලයින් 1900 කට කිට්ටු වෙන්නත් තිබ්බ ඒක නිසා ලොකු ගේමක් දුන්න. අනික මේ ෆිල්ම් ඒක ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම සමන් විත නිසා ප්‍රංශ කොටස් ටිකක් පරිස්සමින් තමයි කලේ බලන කෙනාට තෙඋම් ගන්නත් පුළුවන් වෙන්න සමහර ප්‍රංශ වචන, උපමා හොයන්න පොඩි ගේමක් දෙන්නත් සිද්ද උන. ඒ වගේම මතක් කරන්න ඕනේ ඒ වැඩේදී මගේ හොඳ යාලුවෙක් වන සංජානා සහෝදරිය ගොඩක් උදවු කළා. එයාවත් ආදරෙන් මතක් කරනවා මොකද මේකේ ගෞරවේ එයටත් හිමි වෙන්න ඕනේ නිසා.

දැන් ෆිල්ම් ඒක ගැන ටිකක් කියන්නම් මේ චිත්‍රපටය කැනේඩියානු චිත්‍රපටයක් Action, Comedy, Crime කියන ගණයට තමයි අයත් වන්නේ. IMDb දර්ශකයේ 6.7 හිමිවෙලා තියෙනවා මේ චිත්‍රපටය තරගත වීම පටන් ගෙන තියෙන්නේ 2017 මැයි 27 වෙනිදා. Alain Desrochers ගේ අධ්‍යක්ෂනයක් වන මෙම චිත්‍රපටයට රංගනයෙන් Patrick Huard, Colm Feore, Marc Beaupré, Noam Jenkins යන අය දායකත්වය ලබා දෙනවා. මේම චිත්‍රපටයේම පළමු කොටසක් 2006 දේ තිරගත වෙලා තියෙනවා 2006 පස්සේ අවුරුදු 11 පස්සේ තමයි මේකේ දෙවන කොටස නිකුත් වෙලා තියෙන්නේ. හැබැයි මේක කරන්න බාරගෙන ඉවරයි ඒක හම්බෙනකොට. එකටත් පුළුවන් උනොත් උපසිරස අරන් එන්නම් පස්සේ කාලෙක.

අපි දැන් කතාව ගැන බැලුවොත් මාර්ටින් සහ ඩේවිඩ් පොලිස් නිලධාරීන් දෙන්න වටේ තමයි කතාව දිගහැරෙන්නේ මේ දෙන්න යහළුවන් හැබැයි වසර ගණනාවක ඉඳන් කතා කරලා නැ ඩේවිඩ් කියන්නේ සිවිල් ඇඳුමින් රහසි ගතව පොලිස් මෙහෙයුම් සිදු කරන නිලධාරින් ටිකක් පිස්සු චරිතයක් කිවුවොත් නිවැරදි. ඉතින් දවසක මාර්ටින්ට වැටලීමකදී ඩේවිඩ් ව සෙට් වෙනවා ඊට පස්සේ වෙන සිද්ධි ටික තමයි කතාවේ තියෙන්නේ. මාර්ටින් දන්නේ නැ ඩේවිඩ් වෙස්වලාගෙන ඉන්නේ කියල. ඉතින් චිත්‍රපටය ඔයාලට බාරයි.

තවත් උපසිරසකින් නැවත හමුවෙමු ජය …….

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

3,904 downloadsDownload Bon-Cop-Bad-Cop-2-2017.zip69 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මලිත් මධුශාන්

Subtitles

3,904 downloadsDownload Subtitles69 KB

23 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. gihan perera

    මේකේ 1 නම් බලලා නැ..ඒත් මේක බලන්න හිතෙනවා...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...

  3. indika75

    thanks..

  4. sathsara95

    patta machan.. tnx bro..

  5. harshani11112

    ස්තුති මලිත් සහො....සබ් දිගටම දෙන්න

  6. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේකේ 1 වෙනි එකටත් සබ් දෙමු ඉක්මනටම....

  7. Hiranhiru

    සංජානා.සොයුරියටත්, ඔබටත් ගොඩක් ස්තුතියි උපසිරැසිය ලබා දුන්නාට.
    දෙන්නා එකතු වෙලා තවත් උපසිරැසි දෙන්න.
    නිදුක් නිරෝගී වේවා..!
    තෙරුවන් සරණයි...!

  8. Hashan M. Priyadarshana

    Thank you sub ekata bro

  9. Udaya Saman

    සබ් එකට බොහොම ස්තූතියි මලිය.එහෙනම් ඉක්මනින් තවත් සබ් එකක් අරන් එන්න.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Sanjeewa2010

    Thnxxxxxxxxxx

  12. Bobby

    Thank you very much malith

  13. Duleepa

    උපසිරැසියට ස්තුතියි සහෝදරයා...❤️❤️❤️

  14. buddika1993

    dila thiyana sub eka wada na.

    1. malithmadhushan45

      Baiscopedownload.com eke thiyena copy eka ganna naththan yts.com eke n ganna ekata set wenawa sab eka

  15. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි මලිත් සහෝ...!!!

  16. akalankagayan

    Thnx ........

  17. TharakaWAS

    Thanks for sunb...!!!

  18. nish47

    thanks bro

  19. Rashmika dumidu

    thank bro

  20. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  21. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  22. MAALnath

    Thanks .................good luck ...................