Watch Trailer

Still (2019) Sinhala Subtitles | අරුම පුදුම දිය පොද [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

හා හා පුරා කියලා 2019 අවුරුද්දේ ෆිල්ම් එහෙකට අත ගැහුවා.මේ අවුරුද්දත් ෆිල්ම් වලට ලාබ ගේන අවුරුද්දක් වෙන්න ඕනේ. අපිට කියන්න තියෙන්නේ “දෙන ෆිල්ම් එකක් ඉක්මනින් දෙන අවුරුද්දක් වෙන්න ඕනේ.” ට්‍රේලර්ස් පෙන්නලා අපිව උසිගන්නන්නේ නැතුව.😂 ඉතින් අද මන් ඔයාලාට ගෙනාව ෆිලුමේ නම තමයි Still (2019).ඒකේ තේරුම තමයි “න…

හා හා පුරා කියලා 2019 අවුරුද්දේ ෆිල්ම් එහෙකට අත ගැහුවා.මේ අවුරුද්දත් ෆිල්ම් වලට ලාබ ගේන අවුරුද්දක් වෙන්න ඕනේ. අපිට කියන්න තියෙන්නේ “දෙන ෆිල්ම් එකක් ඉක්මනින් දෙන අවුරුද්දක් වෙන්න ඕනේ.” ට්‍රේලර්ස් පෙන්නලා අපිව උසිගන්නන්නේ නැතුව.😂 ඉතින් අද මන් ඔයාලාට ගෙනාව ෆිලුමේ නම තමයි Still (2019).ඒකේ තේරුම තමයි “නැවතත් “කියන එක.මේක අත්භූත කතාවක් කිව්වොත් නිවැරදියි. එච්චර හිට් වුණේ නැති වුණාට ලස්සන කතාවක් තියෙන චිත්‍රපටයක්.ෆිල්ම් එකේ Details ටිකක් බලමු.

Name – Still (2019)
IMDb Rate – 5.2/10
Genres – Drama I Fantasy I Mystery
Release Date – 8 January 2019
Language – English
Country Of Origin – USA
Director & Writer – Takashi Doscher

මේකේ කතාව වෙන්නේ, තරුණ හයික් කරන තරුණියක් තමන් යන පාර දන්නේ නැතුව අතරමං වෙල ඉන්නකොට, ලස්සන දෙපලකට මෙයාව හම්බවෙනවා. ඒ පිරිමියා එයාලව කවුරුත් හොයාගන්නවට කැමති නෑ. ඒ මොකද කියන කියනවා නම් මෙයාලට එක්තරා පාලු ගුහාවක් තිබිලා අරුම පුදුම වතුර ටිකක් හම්බවෙනවා, ඒ වතුරෙන් ලෙඩ සුව කරනවා, හැබැයි ඒක එක පාරක් බිව්වොත් දිගටම ඒක බොන්න ඕනේ. ඒක අමරණිය වෙන්නත් පුළුවන් වයස වළක්ව ගන්නත් පුළුවන්.ඉතින් මේ තරුණියගෙන් මේ රහස ඒ දෙන්නට රකින්න බැරි වෙලා, පිරිමියා ඒ තරුණියට වෙඩි තියනවා, දැන් ඒ තරුණිය බේරගන්න ගැහැණු කෙනා අර වතුර ටිකක් එයාට පොවලා, එයාව බේරගන්නවා. මේ දෙපලගේ ගැහැණු කෙනාට එළියට ගිහින් ජීවිතය වෙනස්ව විදින්න ඕනේ. ඉතින් එයාලා කොහොමද ඒ දේවල් කරන්නේ, එයාලට මොනවද වෙන අකරතැබ්බ, ඒ ඔක්කොම ෆිලුමෙන් බලලා හිටියා නම් නේද හොඳ.

එහෙනම් ආයෙමත් අලුත් සිංහල උපසිරසක් අරගෙන මන් එන්නම්. එතකම් ඔයාලා ඔක්කෝටොම බුදුසරණයි, දෙවි පිහිටයි.! කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.😋

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB පිටපත් සඳහා අදාළ වේ.

2,671 downloadsDownload Still-2019.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/07/Pasindu-Madhumal-e1510429758606.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,671 downloadsDownload Subtitles22 KB

21 comments

  1. Dushandc

    1St Thanks For Sub

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Lalani Maduwanthi

    Thank you

  4. gihan perera

    අමුතුයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...

  5. 24272

    thankzzzzz brother

  6. harshani11112

    ස්තුති පසිදු සහො...තෙරැවන්සරණයි

  7. chandika1975

    thank you for the subtitle.

  8. Hashan M. Priyadarshana

    Thank you bro

  9. inranasingha

    තරුණ හයික් කරන තරුණියන් කියන්නෙ මොකක්ද

  10. Tharaka

    THANKS.....................

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. PaSindu MaDumal

      ස්තුතියි රොයිලි අයියා❤
      ලෙජන්ඩ්

  12. mindika

    Thanks!!!!

  13. AsithaDilruwan

    ela saho thanks

  14. Sarangaamali

    Thanks

  15. nish47

    thanks bro

  16. Nirosha Nirosha

    thanks

  17. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  18. nishannw

    ස්තූතියි උපසිරසියට

  19. wcr

    Thank you!

  20. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.