කොහොමද හැමෝටම, අද ගෙනාවේ Horror/Comedy ෆිල්ම් එකක්. මේක ගිය අවුරුද්දේ බාර ගත්තු ෆිල්ම් එකක් එත් හොද කොපියක් ආවේ මේ මාසේ , ඉතිං වැඩිය කතා නොකර ෆිල්ම් එක පැත්තට හැරෙමුකො, සමහර අයට නං ෆිල්ම් ඒක හුරු පුරුදු ඇති මොකද Madea ෆිල්ම් බාර ගානක් තියනව එත් මේ මම මේ ෆිල්ම් සෙට් එකේ බලපු පලවෙනි ෆිල්ම් එක සමහර […]
කොහොමද හැමෝටම, අද ගෙනාවේ Horror/Comedy ෆිල්ම් එකක්. මේක ගිය අවුරුද්දේ බාර ගත්තු ෆිල්ම් එකක් එත් හොද කොපියක් ආවේ මේ මාසේ , ඉතිං වැඩිය කතා නොකර ෆිල්ම් එක පැත්තට හැරෙමුකො,
සමහර අයට නං ෆිල්ම් ඒක හුරු පුරුදු ඇති මොකද Madea ෆිල්ම් බාර ගානක් තියනව එත් මේ මම මේ ෆිල්ම් සෙට් එකේ බලපු පලවෙනි ෆිල්ම් එක සමහර විට අඩුපාඩු තියෙන්න පුළුවන් ටිකක් ෆිල්ම් ඒක හුරු පුරුදු නැති නිසා, කතාව ගනා කියනවා නම් ෆිල්ම් ඒක තිරගත වුනේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් විසි වෙනිදා. සුපුරුදු පරිදි අද්‍යක්ෂනය Tyler Perry ගෙන් ඒවගේම මේකේ එයා ඩබල් ඇක්ටින් කරනව, ඒ බ්‍රයන් විදිහටයි මැඩියා විදිහටයි, කතාව ගලාගෙන මෙහෙමයි, බ්‍රයන්ගේ ලොකු දුව ටිෆිනි එයාගේ දහඅට වෙනි උපන්දිනේ සමරන්න හැලෝවින් පර්ටියකට යනව ඉතින් යන්නේ නං තාත්තට, ඒ කියන්නේ බ්‍රයන්ට බොරුවක් කියල. මේකට ටිෆිනිගේ අම්මත් උදව් කරනව. හැබැයි මෙයාල පාර්ටිය දාන තැන කලින් මිනි මරුන තැනක්. ඒ මිනීමරුවෝ තවම අල්ලාගෙන නෑ කියල තමයි කතාව යන්නේ, ඉතින් කොහොම හරි මේ දේ මැඩියා නැන්දා දැනගෙන ටිෆිනිගේ තාත්තට කියනව. එත් එතකොට ටිෆිනි ගෙදරින් ගිහිල්ලත් ඉවරයි. පස්සේ බ්‍රයනුයි ටිෆිනිගේ අම්මයි කතා වෙලා එයටා යන්න ඉඩ දෙනවා පාර්ටියට, එත් මැඩියා මේකට වැඩි කැමැත්තක් නෑ මොකද මේ පාර්ටිය තියන තැන හරියන්නේ නැති නිසා, ඉතින් ටිෆිනිව ආපහු ගෙදර එක්කරගෙන එන්න මැඩියයි, බෑම්තුයි, හැටීතුයි මැඩියාගේ මල්ලි ජෝයි යනවා මේ පාර්ටිය තියන් තැනට ටිෆිනිව එක්කගෙන එන්න. ඉතින් යන යට මොනවා වේවිද? හොල්මන් තැනක පාර්ටි දාන ළමයි ටිකට මොනවා වේවිද බලලම දැනගන්න.
එහෙනං තවත් උඅසිරසියකින් හම්බවෙමු, ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා වලංගු වේ.
1,663 downloadsDownload Boo-2-A-Madea-Halloween-2017.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික ඉසුරුවන්
Subtitles
15 comments
chandima_herath
Nuwan_Hero
thanks machan meke palaweni eketh sub dennako
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sanjeewa2010
Thnxxxxxxxxxxxx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
asala
Ela
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Panther
Thanz brother
Dushan Tharuka
thank you !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමික සහෝ.
ජයෙන් ජය.Maliduasanka11
Bluray cop ekata sab ekada danawada
B A M sampath
thanks bro..
isuru kodithuwakku
මොන රෙද්දක්ද බලන එක හොල්මන් ෆිල්ම් එකකවත් සබ් නෑ.එපා වෙනවා රෙද්ද
isuru kodithuwakku
boo
alone 2020දෙකේම නෑ
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
thanks yalu sub ekata