Watch Trailer

Cheaper by the Dozen 2 (2005) with Sinhala Subtitles | කරදර පිට කරදර 2 [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ.ඔන්න මේ පාර නම් අවුරුද්දකට පස්සෙ තමයි මේ සබ් එකක් කරන්නෙ.මේ පාරත් මම හොඳ සුපිරි ෆිල්ම් එකක් ගෙනාව.ඒකෙ නම තමයි Cheaper by the Dozen 2.මේ ෆිල්ම් එකේ පළවෙනි එක සයිට් එකේ තියනව.ඔයාල ඒක බලල නැත්නම් ඒකත් බලලම මේක බලන්න. අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.මේ ෆිල්ම් එකට 5.5 Imdb අගයක් තියනව.ම…

ඉතින් කොහොමද යාළුවනේ.ඔන්න මේ පාර නම් අවුරුද්දකට පස්සෙ තමයි මේ සබ් එකක් කරන්නෙ.මේ පාරත් මම හොඳ සුපිරි ෆිල්ම් එකක් ගෙනාව.ඒකෙ නම තමයි Cheaper by the Dozen 2.මේ ෆිල්ම් එකේ පළවෙනි එක සයිට් එකේ තියනව.ඔයාල ඒක බලල නැත්නම් ඒකත් බලලම මේක බලන්න.

අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.මේ ෆිල්ම් එකට 5.5 Imdb අගයක් තියනව.මේක අධ්‍යක්ෂවරයා වරයා තමයි Adam Shankman. ඒවගේම ප්‍රධාන වශයෙන් Steve Martin,Eugene Levy,Bonnie Hunt,Piper Perabo,Alyson Stoner යන නළු,නිළියන් රංගනයදායක වෙලා තියනව.ඒවගේම මේකෙ අදායම ගැන කතා කෙරුවොතින්,මේ ෆිල්ම් එක ඇමරිකානු ඩොලර් මිලියන 129 ක් උපයා ගැනීමට සමත් වෙලා තියෙනව.

කතාව ගැන කිව්වොතින් ටොම් සහ කේට් ඔවුන්ගේ ළමයින් 12 දෙනා සමඟ විනෙට්කාවල ඔවුන්ගේ පරණ ගෙදරට නිවාඩුවකට යනව.මෙහෙදි එයාට එයාගෙ පරණ යාළුවා ජිමී මර්ටෝස්ව හම්බවෙනව.මෙයා එක්ක ටොම් හැම තිස්සෙම වගේ පැටලෙනව.එක රණ්ඩුවක් නිසා මේ අය එහේ තරඟයකට යනව.ඒකෙදි පවුල් 02 කම තරඟ කරනවා.ඔයාල හිතන්නෙ කවුරු දිනාවිද?ඒක දැනගන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනව.ඉතින් හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරන ගමන් මම දැනට සමුගනිමි.

එහෙනම්,ඊළඟ උපසිරැසියෙන් හමුන තුරු ඔබට ජය!

Cheaper by the Dozen 1 (2003)

The Seeker: The Dark Is Rising (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD RIP පිටපත සඳහා අදාළ වේ.

3,423 downloadsDownload Cheaper-by-the-Dozen-2-2005.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/SasanduKaveesha1-e1481929398587.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිඳු කවීශ ගමපතිරණ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සසිඳු කවීශ ගමපතිරණ

Subtitles

3,423 downloadsDownload Subtitles50 KB

18 comments

  1. Kaushan Herath

    කොමඩියක් නේ.එල එල.සබට ස්තූතියි

  2. Yushan Malith

    Thanky for the sub

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. එල්.සී. දමැල්

    ස්තුතියි

  5. Thisal

    ස්තුතියි

  6. heshanhp97

    tq so much.bad moms 2,daddy's home 2 ewtth dendoo,,

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. chandima_herath

    thanks yalu sub ekata

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. Bili6868

    thanks mchnnn

  11. jagath55

    Thanks

  12. malith

    Ela ela

  13. Shemil90

    Thank you malaya

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සසිඳු සහෝ.
    ජයෙන් ජය.

  16. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!

  17. MAALnath

    Thanks .....................good luck ...................

  18. Sahan Gayantha

    thanks a lot Sasindu saho sub ekata