මියගිය හැම කෙනෙක්ටම කතාවක් තියෙනවා. මරණින් පස්සේ එයාලට ඒක විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා එයාලගේ කතා ලියන්න ජීවත් වෙන කෙනෙක්ව තෝරගන්නවා. එතකොට එයා ජීවත් වෙන නිසා මළවුන්ට හඬක් ලැබෙනවා. මේ කතන්දර පොත හොයපු පළවෙනි කෙනා ඔයා නෙමෙයි, ඔයා අන්තිම කෙනා වෙන එකකුත් නෑ. හැබැයි හැම කතාවක්ම මෙතනින් ඉවර වෙනවා. ආයූබෝ…

මියගිය හැම කෙනෙක්ටම කතාවක් තියෙනවා.
මරණින් පස්සේ එයාලට ඒක විතරයි ඉතුරු වෙන්නේ.
ඒ නිසා එයාලගේ කතා ලියන්න ජීවත් වෙන කෙනෙක්ව තෝරගන්නවා.
එතකොට එයා ජීවත් වෙන නිසා මළවුන්ට හඬක් ලැබෙනවා.
මේ කතන්දර පොත හොයපු පළවෙනි කෙනා ඔයා නෙමෙයි,
ඔයා අන්තිම කෙනා වෙන එකකුත් නෑ.
හැබැයි හැම කතාවක්ම මෙතනින් ඉවර වෙනවා.
ආයූබෝ වේවා බයිස්කෝප් වාසීනී, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම සලරුවක් අරගෙන මම ආපහු මේ පැත්තට ආවා. මේ ෆිල්ම් එක ඔක්තෝම්බර් මාසයේ 06 වෙනිදා Video on Demand ක්‍රමය ඔස්සේ තමයි නිකුත් උනේ. රංගනයෙන් දායකත්වය දෙන්නේ The Longest Ride (2015), Tomorrowland (2015), I Still Believe (2020) වැනි චිත්‍රපටවල රඟ පෑ Britt Robertson ඊට අමතරව Rafi Gavron, Anna Friel, Yul Vasques සහ The 100 කතා මාලාවේ “ඇබී” ලෙස රඟ පෑ Paige Turco රංගන ශිල්පීනියත් මෙහි රංගන දායකත්වය ලබාදෙනවා. 5.6 ක IMDb අගයක් ලබා ගැනීමට සමත් වෙලා තිබෙන මෙය Drama\Horror\Thriller යන කාණ්ඩ වලට වර්ගකරණයට ලක්වෙලා තියෙනවා. 1984දී Clive Barker විසින් රචිත Books of Blood කියන පොත පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. මෙය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Brannon Braga නම් අධ්‍යක්ෂකවරයා විසින්. මීට පෙර මෙම නවකතාව පාදක කරගෙන මෙනමින්ම 2009දී තවත් චිත්‍රපටයක් නිකුත් වෙලා තියෙනවා. නමුත් මේ දෙක අතර සම්බන්ධයක් නැති නිසා කතාව රසවිඳින්න බාධාවක් නෑ.
රස වින්දන වෙනස්කම් නිසා සමහර අය ඇතැම් චිත්‍රපට වලට අකැමති වෙන්න පුළුවන්. ඒත් ඒ නිර්මාණ රසවිඳින තවත් කොටසක් ඉන්නවා කියලත් අමතක කරන්නත් එපා. මොකද සමහර අය රේටින් වැඩිම, හයි බජට්, බොක්ස් ඔෆීස් හිට් උන චිත්‍රපට විතරක් උපසිරැසි ගන්වන්න කියලා ඉල්ලීම් කරනවා. එහෙම කලොත් ලෝක සිනමාව දන්න සිංහලෙන් රස විඳ ගන්න ආස ගොඩක් දෙනෙක්ට ඒක අසාධාරණයක් වෙනවා. ඒ නිසා ඉල්ලීම් කරන්න කලින් ඒ ගැනත් පොඩ්ඩක් හිතලා ගුණ දොස් සහ ඉල්ලීම් පහළ කොමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න. මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙන් වෙන චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. දිගටම අපේ වෙබ් අඩවියත් එක්ක රැඳී ඉන්න. ඉක්මනටම තවත් චිත්‍රපටයක උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා ! මම දනුවා…
තෙරුවන් සරණයි !

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WebRip පිටපත් සඳහා අදාළ වේ.
5,136 downloadsDownload Books-of-Blood-2020.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
20 comments
Supun Kaushalya
mikafdo
Great
Sasiru Sampath
Machan, Highly appreciate your good work, Subtitle was mostly accurate. Please keep it up, Good luck,May the triple gem bless you.
Anonymous
ela
Anonymous
Please insert a dscription , that what is hapenning in the movie.
Good job machan...
Thank you koloAnonymous
Thanks Sahoo!
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request :
Antebellum (2020)
His House (2020)
Holidate (2020)
Save Yourselves! (2020)
Kajillionaire (2020)හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Chathu wijayarathana
Thank u
Anonymous
Ela, (in like flynn) puluwannam me film ekatath sub denna bro
broදිල්ශාන් සචින්ත
තෑම්ක්ස් සුදූ
indika75
thanks..
GHOST
Deadsnow 2 eke sub eka dannako plz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shihan
Tnx sub ekata...
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Hasanga Karunasekara
tv series ekak thiyenawa Helix kiyala.puluwannam eka karanna.
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Books of Blood (2020) Sinhala Subtitles | රුධිරයෙන් ලියවුනු කතන්දර [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/11/Books-Of-Blood-2020.jpg)
Thank you මචං...
Into the Universe with Stephen Hawking එකට සබ් දෙන්න ෆිල්ම් එකක් නම් නෙවේ