කොහොමද යාලුවනේ? ඔන්න ටික කාලයකට පස්සේ ඔයාල මුනගැහෙන්න තවත් උපසිරැසියක් අරන් ආවා. වෙනදා වගේම දෙමළ ෆිලුමක උපසිරැසියක් තමා අදත් ගෙනාවේ. ෆිලුම නම් එච්චර පරන එකක් නම් නෙමේ. ෆිලුම ගැන ටිකක් කියන්නම්කෝ. චිත්‍රපටයේ නම “භූලෝගම්”. චිත්‍රපටය නිකුත් උනේ නම් 2015 දෙසැම්බර් 24 වැනිදා. ඇත්තටම මේ ෆිලුම 2013 වසරේ ස…

කොහොමද යාලුවනේ? ඔන්න ටික කාලයකට පස්සේ ඔයාල මුනගැහෙන්න තවත් උපසිරැසියක් අරන් ආවා. වෙනදා වගේම දෙමළ ෆිලුමක උපසිරැසියක් තමා අදත් ගෙනාවේ. ෆිලුම නම් එච්චර පරන එකක් නම් නෙමේ.
ෆිලුම ගැන ටිකක් කියන්නම්කෝ. චිත්‍රපටයේ නම “භූලෝගම්”. චිත්‍රපටය නිකුත් උනේ නම් 2015 දෙසැම්බර් 24 වැනිදා. ඇත්තටම මේ ෆිලුම 2013 වසරේ සිට නිකුත් වෙනවා වෙනවා කිය කිය ඉදලා අන්තිමේදී කොහොමහරි 2015 වසර අවසානයේදී නිකුත් උනා. ෆිලුමේ රංගනයෙන් එක්වන ප්‍රධාන නළුවා වන්නේ 2015 වසරේ ඉතා හොද ප්‍රතිචාර ලැබූ “”තනි ඔරුවන්” ෆිලුමේ රංගනයෙන් දායක උනු “”ජෙයම් “රවී”ය. ඒ වගේම ප්‍රධාන නිළිය වන්නේ “”ත්‍රිශා “ක්‍රිශ්නන්”ය. ෆිලුම අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ‘කල්‍යාන ක්‍රිශ්නන්’ විසිනි. නිෂ්පාදනය කරලා තියෙන්නේ ‘විශ්වනාදන් රවිචන්ද්‍රන්’ විසිනි. සංගීතයෙන් එක් වෙලා තියෙන්නේ ‘ශ්‍රීකාන්ත් දේවා’ ය. ඇත්තටම මොහු ගොඩ කාලෙකට පස්සේ තමා මෙසේ චිත්‍රපටයකට සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. ඒ වගේම මේ ෆිලුමේ කිසිම ආදරබර ප්‍රේම ගීත කිසිවක් නෑ. තියෙන්නෙත් ගීත 2ක් පමණී.
කතාව මෙහෙමයි. තමිල්නාඩුවේ ‘ස්වදේසීය බෙහෙත් ගුරාගේ පරම්පරාව’ හා ‘යකඩ මිනිසා රාසමානික්කම්ගේ පරම්පරාව’ කියලා බොක්සින් පරම්පරා දෙකක් තියෙනවා. මේ පරම්පරා දෙකම ආරම්භ උනු හැටි ෆිලුම ආරම්බයේ කියන නිසා ඔයාලට දැනගත හැකියි. මේ පරම්පරා දෙක යම් හේතුවක් නිසා ජන්මාන්තර හතුරෝ වෙලා ඉන්නේ. මේ අය නිසා මින් පසුව තමිල්නාඩුවේ බොක්සින් තරග පැවැත්වීම තහනම් කියලා උසාවිය නියෝගයකුත් පනවලයි තියෙන්නේ. වසර 20කට පස්සේ ‘ෆියුචර් ක්‍රීඩා නාලීකාව’ විසින් මේ පරම්පරා දෙක අතර තරගාවලියක්(බොක්සින්) සංවිධානය කරනවා. පස්සේ මේ පරම්පරා දෙකටම අයත් වන භූලෝගම් නැමැත්තයි ආරුමුගම් නැමැත්තයි සූදානම් වෙනමා සටන් කරන්න. පස්සේ මොකද උනේ? මොකක්ද මේ ජන්මාන්තර කෝන්තරය? ඇයි මේ ක්‍රීඩා නාලිකව මේ දෙගොල්ලෝ අතරේ මෙහෙම තරගයක් සංවිධානය කරන්නේ? එයාලගේ යටි අරමුණ මොකක්ද? මෙතනින් එහාට මොකද උනේ? මේ වගේ තවත් කරුණු කාරණා හා අපට වැදගත් සමාජයට ආදර්ශමත් ලොකුම ලොකු පණිවිඩයක් චිත්‍රපටය අවසානයේදී දෙනවා. ඒවාත් බලන්න චිත්‍රපටය නරබන්න කියලා ඉල්ලනවා.
පොඩි දෙයක් කියන්න හිතුනා. ඔයාලා තනි ඔරුවන් ෆිලුම බැලුවා නම් ඒකෙන් දෙන පණිවිඩය තමා, හැම පොඩි පොඩි අපරාධයක් පිටුපසම සංවිධානගත වූ විශාල අපරාධයක් තියෙන බවයි. ඒ වගේම මේකෙන් මහා විශාල වෙළද ආයතන හා ව්‍යාපාරිකයින් දුප්පතාව හා මධ්‍යම පාන්තිකයින්ව කොහොම හිර කරන්, එයාලගේ සේසත සූරා කනවාද කියලා පණිවිඩය ඔයාලා ඉදිරියේ තබනවා.
“ප්‍රචාරනය කරලා කරලා අපේ මොලේ හෝදනවා.
ඒ හින්දා මොකවත්ම විශ්වාස කරන්න එපා. හැම දෙයක්ම සැක කරන්න.”
“ඔයාලගේ පලාතේ ජාතී රණ්ඩුවක් ඇති උනොත් සැක කරන්න.”
“ඊට පිටුපසින් කවුද ලාභ ලබන්නේ කියලා.”
“ඔයාලගේ ගමේ ආගමික කැරැල්ලක් ඇති උනොත් සැක කරන්න.”
“ඒක හින්දාත් සමහරුන්ට ලාභයක් ඇති.”
“රටවල් 2ක් අතර යුද්ධයක් ඇති උනොත් සැක කරන්න.”
“ඒකත් ව්‍යාපාරිකයින් පවත්වන යුද්ධයක් කියලා.”
421 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
FB479EFDC0F0FFDC88AFD9A84A9359D0736A162E1.4 GB (BR) කොපිය මෙතනින් බාගන්න
948BCA53B8020EC834C4889D287D1320879008A1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
11,836 downloadsDownload Boologam2015.baiscopelk.zip135 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
39 comments
Sadun Danushka
HD Brothers DJ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
maheshbabu
patta movie ekak....ne,,,,,,,,,, thanks for sub bro.......................
thisal
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
buddhika
thanx saho sub ekata...telugu film walatath sub demu..jaya wewa..
Nishadi Wickrama
ada kaleta galapena kathawak
Nipun Kalhara
thkz saho sabata
banu
patta film akak na ban
sk
thanks
akskshan
thnx saho……..
ඔයාලා කරන වැඩේට මෙකෙනුත් sup 1ක් හම්බ wev
මම අලුතින් alert servise 1k පටන් ගත්තා
baiscope 1ta අලුතින් මොනවාහරි(film,tv series) ආපු ගමන් මං ඔයාලට කියනවා
මම 24hours site එකේ ඉන්න නිසා ඉක්මණටම ලොකු විස්තරයක් මං එවනවා
පුළුවන් හැමෝම dialog no 1kin register වෙලාම බලන්නකො……
register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
හැමෝටම ජය වේවා!!!!!!!Kasun Upeksha
සිරාජ් සහෝ හම්මේ ඉතින් ලොකු දෙයක් ඈ.. මේක දෙනකන් නියපොතු හප හප හිටියෙ... තෑන්ක්ස් සහෝ
silent$
Patta Bro !!!!!!!! thanxxxxxxxxxxx
udaya saman
pattata jayam ravinam aya ahannath deyakda.thanx saho sub ekata
රශ්මි ප්‍රභාශිත
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
සිරාජ් සහෝasitha arp
thanks bro
Malisha
Sub ekata thanks machn!
Rajini Murugan 2016
me Film ekatath sub deepan machn puluwan ikmanataKulanjana Maduranga
niayamai…Aniwa bamak thama.....thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
NC Kegalla
thawa me wage sub denna...suba pethum...
wikum
thanks for sub......
Shanaka Chathuranga
ඒල..ඒල සහෝ...ඔහොම යං....ජය වේවා....
Lakshan Nilanka Jayasuriya
ඒල ඒල සිරාජ් මෙල්...සුපිරි ඒකක් වගේ....ඔන්න බෑවා....සබට බොහොම තුති...ජය වේවා...!
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sapumal Aloka Chandrasekara
upasirasi galapenne ne ne
Sanjaya
සබ් එකට බොහොම ස්තුත්යි සහෝ
Shehan Madhusanka
ela ela
indika
ගොඩාක් ස්තූතියි.....
nalinda
thank you
sanjeewa
thanks
Suu
thank u
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nalinda
thanks
Nish
sub eka film eke madadi tikak kalin yanawa. mokadda ekata karanna puluwan??????
නලින් පෙරේරා
බොහොම ස්තූතියි සිරාජ් සිංහල උපසිරැසියට. ජය වේවා෴
Mahela
elazz..sub ekath hodai.film ekath hodai
geeth
sub eke set wen nehe ban
geeth
meke sub tali wenne nehe banz.patta film 1k nisa download kara eth balanna behesub set wenne nehe.line poddak ajes karala dahan.
isuru
meke sub set venne ne bn
duminda
thanx bro, but sub eke time line wala aulak thiyenawa, puluwan nam hadala danna
b
sub wala time line aul wage mcn... puluwannam hadahan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පට්ට පහරක් බස්සල තියෙන්නේ
එල එල
දෙනකම් බන් බලන් හිටියේ