ඔන්න ඉතින් මම ආයෙත් මගේ 14 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – චිත්‍රපටියක්. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේකේ torrent file එකක් හොයාගන්න අමාරු වුනු නිසා මම වෙනත් විදියකින් චිත්‍රපටිය download කරලා නැවත torrent file එකකට දාලා තියෙන්නේ. ඊට අමතර…

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 14 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – චිත්‍රපටියක්. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේකේ torrent file එකක් හොයාගන්න අමාරු වුනු නිසා මම වෙනත් විදියකින් චිත්‍රපටිය download කරලා නැවත torrent file එකකට දාලා තියෙන්නේ. ඊට අමතරව මම direct link එකක් විදියටත් චිත්‍රපටිය upload කරලා link එක දාලා ඇති. මේකේ torrent file එක download කරගන්න පුළුවන් www. torrentfunk.com එකේ තියෙන Tears For you 2006 (822 mb) ලින්ක් එකෙන්.
මුලින් කියන්න ඕනේ මේ චිත්‍රපටියේ සින්හල උපසිරසි කොය්ටස් 2ක් තියෙනවා. ඊට හේතුව චිත්‍රපටිය කොටස් 2 කකට තියෙන නිසා.හැමදාම කියනවා වගේ කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. මේකත් සහෝදර ප්‍රේමය හා ආදරය ගැන තේමා කරගත් සුන්දර චිත්‍රපටියක්. දෙමාපියන් වෙන්ව ගිය පසු මෙහි ඉන්න අයියා හා නංගි එකට හැදී වැඩි උස්මහත් වන්නේ. නමුත් මේ තරුණයා කාලයකට පස්සේ ඔහුන් ඉන්න දුපතෙන් පිටත් වෙලා වෙනත් දුපතකට යනවා රැකියාවක් කරන්න. එහිදී ඔහුට තව තරුණියක් මුණගැසෙනවා. මේ අතර ඔහුගේ නංගි වැඩිදුර අධ්‍යාපනය සදහා ඔහු ඉන්න දුපතට එනවා, අයිය එක්ක ජිවත් වෙන්න. ඔහුන්ගේ ජීවිතය අතරතුර සිදුවෙන නොයෙකුත් බාධක, ජිවිතයේ බිදවැටීම්, හා අවසානයේ සිදුවන අනපේක්ෂිත සිද්ධීන් ඉතින් මේ චිත්‍රපටිය බලලාම තමයි දැනගන්න වෙන්නේ.
එහෙනම් ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු.
822 MB කොපිය මෙතනින් Direct Link බාගන්න 64B49772E4C46F284742FE57EC0F7DF6907E831E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles
1,165 downloadsDownload Tears.For_.You_.2006.baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලසන්ත W.C
Subtitles
27 comments
akskshan
Sadu..
හෙ හේ ලසන්ත සහෝ මරු ෆිලුමක් නොවැ අනිවාරෙන් බලනවා.බොහොම තුති සහො සබ් එකට. බුදු සරණය්!!!
Pramudaya Lal
Ela wadakk subata wada Thnxxx Direct Link dipu akata elagata sabata thnxxxx
me
Thanks
Ras
සබ් එකට ගොඩාක් ස්තුතියි
w.c.lasantha
මෙහි තේමා ගීතය ඉතා ජනප්‍රිය ගීතයක්...එය 2009 දී thaiwan වල පැවැත්වූ .ලෝක ශුරතා ක්‍රීඩා තරගාවලියේ ආරම්හක උත්සවයේ , ගීතයක් ලෙසද ගායනා කර ඇත....
kavinda
දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ෆිල්ම් වලට උපසිරැසි දෙන්න.Kulanjana Maduranga
niayamai….thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sanath Perera
thanks for sub bro....
pabasara
lassana kathawak.thaxxx sub ekata.oyage sub nam ethin kiyala wadak nah supirima thamai.aththenma me wage arthanwitha katha gena ekanam godak watinawa.mokada nikanma film ekak baluwata wada a film eken ape jiwitheta monawama hari arthanwitha deyak ganna labenawanam eka watinawa.oya methek dipu hama film ekema wisheshayak thibba.apita yam kisi deyak a thulin ganna thibba
Lasantha w.c
Thx very much
Sanath Perera
thanks for sub bro..
w.c.lasantha
thx for all... we will meet again another film shortly
Tharindu Randika
Patta sub akata thankz bro
dilki
wenashma kathawak.thanksb sub ekata.
w.c.lasantha
thx
රොයිලි
බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasantha w.c
Thx.. bozz
anu
thnaks sub ekata.me widihe katha digatama denna balanna
නලින් පෙරේරා
බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
w.c.lasantha
thx you boss.......
w.c.lasantha
you can all find all the songs in these japanese films in youtube...
Sandadi
අනේ ඇයි movie එකට subtitles add කරලම දෙන්නෙ නැත්තෙ? මෙහෙම හදා ගන්න කොයි තරම් අමාරුද? මට තාම බැරිවුණා ඔයාළගෙන් එක කතාවක් බලන්න. කරුණාකරල movie එකට subtitles add කරල දෙන්න. අනේ plz :(
w.c.lasantha
down load the sub first. then open the movie. subtitle file eka click karagena avilla , film ekata danna.... ethkota subtitle weda karanava...... if u hv not installed the sinhala fonts, den u shoul install sinhala fonts first...thx.... it is not difficult work...
Lasitha
We want more Japanese movies..!!!!
お願いします。malith
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnx saho……..
ඔයාලා කරන වැඩේට මෙකෙනුත් sup 1ක් හම්බ wev
මම අලුතින් alert servise 1k පටන් ගත්තා
baiscope 1ta අලුතින් මොනවාහරි(film,tv series) ආපු ගමන් මං ඔයාලට කියනවා
මම 24hours site එකේ ඉන්න නිසා ඉක්මණටම ලොකු විස්තරයක් මං එවනවා
පුළුවන් හැමෝම dialog no 1kin register වෙලාම බලන්නකො……
register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
හැමෝටම ජය වේවා!!!!!!!