Watch Trailer

The Flintstones (1994) with Sinhala Subtitle | ගිරිපුර ඇත්තෝ: පෝසත්කමේ සැබෑ අරුත… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මම මේ එන්නේ මගේ පළමු උපසිරස කරලා අවුරුද්දකට පස්සේ. ඔව් ඒ කියන්නේ මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා දැන් හරියටම අවුරුද්දක් වෙනවා. ඉතින් මම හිතුවා අද චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන එන්න. Flintstones එහෙම නැතිනම් ගිරිපුර ඇත්තෝ කිව්වම ගොඩක් අය දන්නවනේ. හැබැයි මේ කතාවනම් ඔයාල බලල…

The Flintstones (1994)

ආයුබෝවන්! මම මේ එන්නේ මගේ පළමු උපසිරස කරලා අවුරුද්දකට පස්සේ. ඔව් ඒ කියන්නේ මම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා දැන් හරියටම අවුරුද්දක් වෙනවා. ඉතින් මම හිතුවා අද චිත්‍රපටයකට සිංහල උපසිරස අරගෙන එන්න.

Flintstones එහෙම නැතිනම් ගිරිපුර ඇත්තෝ කිව්වම ගොඩක් අය දන්නවනේ. හැබැයි මේ කතාවනම් ඔයාල බලලා නැතිව ඇති කියලා හිතනවා. ඉතින් මේ ගෙනාවේ 1994 වසරේ මැයි 27 වෙනිදා නිකුත් වුණ The Flintstones කියන චිත්‍රපටයයි. ඒ කියන්නේ ගිරිපුර ඇත්තන්ගේ පළවෙනිම කාටූන් නොවන චිත්‍රපටය. මේකත් ලොකු පොඩි කාටත් ලොකු ආදර්ශයක් දෙන චිත්‍රපටයක් තමයි. මෙය Comedy, Family, Fantasy කියන වර්ගීකරණයට අයත් වෙනවා. Brian Levant අධ්‍යක්ෂණයෙන්ද, Tom S. Parker, Jim Jennewein සහ Steven E. de Souza කතාව රචනයෙන්ද දායක වෙලා තියෙනවා. තව දෙයක් කියන්න ඕණෙ, මම මේ උපසිරස චරිතවලට යොදාගෙන තිබුණේ සිරස නාළිකාවේ හඬකවලා විකාශණය වුණු ගිරිපුර ඇත්තෝ කාටූන් එකේදි දාලා තිබුණු නම් තමයි. බොරළුගොඩ ෆ්ලින්ගල ලෙස John Goodman ද විමලා ලෙස Elizabeth Perkins ද ගල්පාත ලෙස Rick Moranis ද ඩොටී ලෙස Rosie O’Donnell ද රංගනයෙන් දායක වෙලා තියෙනවා.

දන්නවනෙ, බොරළුගොඩ පවුල සහ ගල්පාත පවුල ඉන්නේ හරිම යාළුකමින් සතුටින්. බොරළුගොඩට දුවෙක් ඉන්නවනෙ පෙබළු කියලා, ඉතින් අපේ ගලයාටයි ඩොටීටයිත් ඕණෙ වෙනවා දරුකමට හරි දරුවෙක්ව හදන්න ගන්න. හැබැයි ඒකට මුදල් ඔවුන්ට ප්‍රමාණවත් වෙන්නෙ නෑ, හැබැයි බොරළු එයාලගේ ඉතිරී කිරීමකින් සල්ලි අරගෙන ඒක ගල්පාතට දෙනවා. ගලේ හිතනවා ඒ අමිල ණය තමාට හැකි විදිහකට කවදාහරි ගෙවනව කියලා. ඔය අතරේ තමයි විධායක නිලධාරියෙක්ව පත් කරගන්න පරීක්ෂණ විභාගයක් ගල් වලේ පැවැත්වෙන්නෙ. බොරළුට ඕණෙ කොහොමහරි හොඳ තැනකට එන්න. ඒකට එයාට ඒ විභාගය සමත් වෙන්නම වෙනවා. නමුත් මොනවා වෙයිද? ගල්පාතගේ වගේම බොරළුගොඩගෙ සිහින සැබෑ වෙයිද? කථාවේ තේමාවට මම දැම්මේ පෝසත්කමේ සැබෑ අරුත කියලා, මොකක්ද ඒකේ තේරුම? මේ කතාවෙන් සමාජයට හොඳ පණිවිඩයක් දෙනවා. කෙටියෙන්ම කියනවනම් පෝසත්කමට වඩා මිතුරුකම වැදගත්… ඉතින් මේ හැමදේකටම උත්තර දැනගන්න කතාව බලන්න…

අපොයි! තව පොඩ්ඩෙන් වැදගත්ම දේ කියන්න අමතක වෙනවා. මේ චිත්‍රපටය රූගත කිරීමේදී කිසිඳු ඩයිනෝසරයෙකුට හිංසා කරලා නැහැ. 😀 එහෙනම් ඉතින් කමෙන්ට් එකක් දාලා යන අයව ගොඩක් අගය කරනවා… තවත් උපසිරසකින් හමුවෙමු… 
ජය…

The Flintstones (1994) on IMDb

 

 

702 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න

a2942b0f864ee2e8827eddc6317fe77e6bf7b843 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,000 downloadsDownload The-Flintstones-1994.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/L.C-De-Mal.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

3,000 downloadsDownload Subtitles50 KB

33 comments

  1. kavinda

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා.

    1. sahan

      ela thanks for subtitles
      supirie thanks

  2. Ysa

    එල මචන් තෑන්ක්ස්....

  3. akskshan

    thnx saho……..
    ඔයාලා කරන වැඩේට මෙකෙනුත් sup 1ක් හම්බ wev
    මම අලුතින් alert servise 1k පටන් ගත්තා
    baiscope 1ta අලුතින් මොනවාහරි(film,tv series) ආපු ගමන් මං ඔයාලට කියනවා
    මම 24hours site එකේ ඉන්න නිසා ඉක්මණටම ලොකු විස්තරයක් මං එවනවා
    පුළුවන් හැමෝම dialog no 1kin register වෙලාම බලන්නකො……
    register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
    හැමෝටම ජය වේවා!!!!!!!

  4. Soori

    බොහොම ස්තුතියි මැල් සහෝ........

  5. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. Udamith Damith (b\k )

    බොහොම ස්තුතියි ............................
    ........................

  7. Ishan Viduranga

    Thanks machn...

  8. dsnhack

    thnaks for subtitle

  9. Chalana Rukshan

    thnx bro..

  10. දිල්ශාන් සචින්ත(සචී)

    පට්ට බාන්ඩයක් බස්සලා තියෙන්නේ.සුප්පා වගේ අනිවා බානවා.උපසිරසියට තුති.

  11. Kulanjana Maduranga

    niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Dulanga

    Thanks

  13. D Chamara

    niyamai sahoo niyamai aniwa ballilak thama thanks

  14. Geeth

    thnxxx bro.jaya wewa

  15. thisal

    උපසිරසියට තුති.

  16. shehan

    නියමයි නියමයි ..... ස්තුතියි සහෝ..

  17. Sanath Perera

    thanks for sub bro...

  18. Dasun

    Elama bro. Flinstone nm ekenma banne

  19. Pavithra rushan

    Ela ela ....Ai aniva blnava gd luck.....Thnxz mchooo..

  20. රොයිලි

    බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. ...ලෝක හොරා....

    ...ලෝක හොරා....
    නියමල් මැලෝ හිටන්…..
    දිගටම සබ් දෙමු හිටන්…
    අනිව බැලිල්ලක් තමයි හිටන්..
    ඔන්න බාන්න දැම්මා හිටන්…..

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  22. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  23. thilina

    උපසිරසියට තුති.

  24. Dilip

    niyamai thnxxxxxxxxxxxxxxxxx

  25. Wang852

    මම මේක බලන්නෙ GOT7 ඒෙකේ Bam Bam හින්දා
    however, thanks for sub.carry on....

  26. Prabuddha Kulatunga

    Thank You bro :D

  27. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  28. ප්‍රභාෂ් නදීශාන්

    උපසිරසියට තුති.

  29. Jello

    Thanks For Subttiles.Good luck

  30. Kavishka isuranga

    Ayye meka phone eke wada එත් pen එකට දාල tv ගැහුවාම කොටු කොටු යන්නෙ එක හදන්න පුළුවන් ද

  31. Dishan

    *

  32. Nirosha Nirosha

    thank u