Watch Trailer

Boonie Bears: The Wild Life (2020) aka Xiong Chu Mo: Kuang Ye Da Lu Sinhala Subtitles | ඩොලර් මිලියනයේ තෑග්ග [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා! යාලුවනේ.. covid-19 වසංගතය හේතුවෙන්, දිනකට ලංකාව තුල මරණ 200ක් පමන සිදුවන, ඉතා අදුරු යුගයක් තමයි, මේ මොහොතවන විට අප ගතකරමින් සිටින්නේ. ඉතින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! කියමින්… හොදයි එහෙමනම් කාලෙකට පස්සේ මං ඔන්න ආයෙත් ආවා තවත් ඇනිමේෂන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන. අද ම…

සුභ දවසක් වේවා! යාලුවනේ.. covid-19 වසංගතය හේතුවෙන්, දිනකට ලංකාව තුල මරණ 200ක් පමන සිදුවන, ඉතා අදුරු යුගයක් තමයි, මේ මොහොතවන විට අප ගතකරමින් සිටින්නේ. ඉතින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! කියමින්… හොදයි එහෙමනම් කාලෙකට පස්සේ මං ඔන්න ආයෙත් ආවා තවත් ඇනිමේෂන් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන.

අද මං අරන් ආපු චිත්‍රපටෙයේ නම තමයි… BOONIE BEARS:THE WILD LIFE (2021) චිත්‍රපටය… මේක ඉතින් ලොකු කුඩා කවුරුත් දන්නේ නම් [ වළස් මුල්ල] කියන නමින්….. කතාව ගැන කියන්න කලින් මං මේකේ විස්තර ටිකක් කියන්නම්..

හරි එහෙනම් මේ චිත්‍රපටය නිකුත්වුනේ 2021 පෙබරවාරි 12 චීනයේදි.. ඒවගේම මේක චීන චිත්‍රපටයක් වුනාට මේක ඉන්ග්‍රීසියෙන් ද හඩ කවා නිකුත් වුනා. ඒක නිසා කිසි අව්ලක් නැතිව, ඉංග්‍රීසියෙන් හඩකවපු එක බලන්න පුලුවන්.. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක තමයි Leon ding.. ඒවගේම මේ කතාව ලියලා තියෙන්නේ Tachi cui සහ Rachel xu. මේ ඇනිමේෂන් එක IMDB: 5.2 ලබාගන්න සමත් වෙනවා. ආදායම් වාර්තා තැබු මේ චිත්‍රපටය ලෝකය පුරා තිරගත වෙමින් BOX OFFICE: $ 77,811,942 වැනි හොද ආදායමක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා.

කතාවේ ප්‍රධාන චරිත 3 මතකනේ කට්ටියට

  • වික්ටර් : කැලෑ කන්නා/කන්නා
  • බ්‍රයර් :ලොකු සහෝ
  • බ්‍රැම්බල්: පොඩි සහෝ

දැන් එහෙනම් චිත්‍රපටයේ වෙනදේ ගැන මං පොඩ්ඩක් කෙටියෙන් කියන්නම්.

ලියෝන් කියන්නේ විද්‍යාඥයෙක් මෙයාට ඉන්නවා පුංචි දියනියක්.. එයාගේ නම ලිලී… මේ කුඩා දියනණියට අවු.3ක් විතර යනකොට අසනීපයක් හේතුවෙන් සදහටම ඇවිදීමට නොහැකිව යනවා… ඉතින් මේ සිගිත්තියගේ එකම ආසාව වුනේ, ඇයට ඇවිදින්න බැරි නිසා,  අහසේ පියාඹන කුරුල්ලන්ට වගේ, ඇයටත් පියාඹන්න ලැබුනොත්, ඇයටත් සදාකල් එකතැන ඉන්න ඕන වෙන්නේ නැහැනේ නේද?? ඒක නිසා ඇය තමාගේ පියාගෙන් එක ඉල්ලීමක් කරනවා. ඒක තමයි මේ සිගිත්තියගේ උපන්දියට තෑග්ගක් ලැබෙනවා නම් අහසේ ඉන්න කුරුල්ලන්ට වගේ තමාටත් පියාඹන්න අවස්තාවක් සලසලා දෙන්න කියලා….

මේ ලිලී ගේ තාත්තට දුවගේ ඉල්ලීම අහක දාන්න බෑනේ නේද? ඉතින් මේ විද්‍යාඥ පියා විවිධ සතුන්ගේ DNA සාම්පල අරගෙන පරික්ශන කරන්න පටන් ගන්නවා…… දුවගේ ඉල්ලීම ඉටු කරන්න ලියෝන්ට පුලුවන් වෙයිද? ආහ් මේකේ කැලෑ කන්නලා,වලස් සහෝදරයින් එහෙමත් ඉන්නවා ඒ ගොල්ලන්ටත් මේකේදි ලොකු තරගයකට යන්නත් වෙනවා …

මේ ජර මර ඔක්කොමත් එක්ක, පියකුට තම දියනියගේ ප්‍රාර්ථනාව ඉශ්ඨ කරන්න පුලුවන් වෙයිද? කැලෑ කන්නලා, වලස් සහෝදරයින්ට තරගය දිනන්න පුලුවන් වෙයිද?? මේ ඔක්කෝම ප්‍රශ්න ඉතුරු කරමින් …….. මං ඔබෙන් සමුගන්නම්.. හොද නරක කියාගෙන, කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා… වෙලාවක් ලැබුනොත්ආ පහු ඇනිමේශන් එකක් අරන් එන්නම්…. එහෙනම් මං ගියා.. ජයෙන් ජයම වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB Rip පිටපත සඳහා අදාළ වේ.

2,832 downloadsDownload Boonie.Bears_.The_.Wild_.Life_.2021.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිරු මදුශංක කන්නන්ගර”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-10-21
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කවිරු මදුශංක කන්නන්ගර

Subtitles

2,832 downloadsDownload Subtitles44 KB

21 comments

  1. මධුකප්‍රිය පෙරේරා

    thanks bro

  2. Ravidu shashintha

    Thank you bro sub ekata.

  3. Dilshan gikiyanage

    ස්තුතියි උපසිරැසියට සහෝ,

  4. Nipun lakshitha

    Thanks sub එකට

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Waruna madushka

    ස්තුතියි සබට

    1. Avishka max

      Thanks bro for the sub

  7. Malith dilshan

    උපසිරැසියට ස්තුතියි යාලු

  8. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Pasindu hasanka

    උපසිරැසියට ස්තුතියි

  11. Danuka thenuwara

    තැන්ක්ස් සහෝ උපසිරැසි දුන්නට.

  12. Harshana sajith

    සබ් එකට බොහෝම ස්තුතියි යාලු!

  13. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  14. Kavishka

    Thanks sub ekata bro.....

  15. Nilush Angana

    Sub ekata thanx

  16. Roshan dilipa

    සබට ස්තුතියි!

  17. Harith rasanga

    Thakns sub eka dunnata

  18. Udara Damith

    kannaa kelee kannaa
    ela

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!