ඔන්න යාලුවනේ මං ඔයාලට අරගෙන ආවා තවත් සුපිරිම සුපිරි ඇනිමේෂන් එකක් මේකේ නම තමයි Boonie bears to the rescue එහෙමත් නැත්තම් අපි දන්න අදුරන නමින් කියනවනම් ( වලස් මුල්ල ) ඇනිමේෂන් ෆිල්ම් එක. මේකනම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න ඕන ඇනිමේෂන් ෆිල්ම් එකක් මේක නිකුත් වුනේ 2018 දී ඒ වගේම මේ ඇනිමේෂන් එක IMDB-4.…

ඔන්න යාලුවනේ මං ඔයාලට අරගෙන ආවා තවත් සුපිරිම සුපිරි ඇනිමේෂන් එකක් මේකේ නම තමයි Boonie bears to the rescue එහෙමත් නැත්තම් අපි දන්න අදුරන නමින් කියනවනම් ( වලස් මුල්ල ) ඇනිමේෂන් ෆිල්ම් එක. මේකනම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න ඕන ඇනිමේෂන් ෆිල්ම් එකක් මේක නිකුත් වුනේ 2018 දී ඒ වගේම මේ ඇනිමේෂන් එක IMDB-4.9ක අගයක් ලබාගෙන තියෙනවා. ඇනිමේෂන් එකක් වශයෙන් ගත්තොත් 4.9 ක අගයක් කියන්නේ ඉතා හොද අගයක්. මේ (Boonie bears)ඇනිමේෂන් කතා මාලාව ලංකාවේ රූපවාහිනීයේ විකාශනය වුන නිසා මේක ලංකාව තුල ප්‍රසිද්ද වුන ඇනිමේෂන් එකක් කිවුවොත් නම් නිවැරදියි. හරි එහෙනම් වැඩිය වැල් වටාරම් වලට යන්නේ නැතිව කෙලින්ම කතාවට බහිමු. ෆිලුමේ හැටියට කැලෑ කන්නා සුපුරුදු විදිහටම ගස් කපන වැඩේ කරගෙන යනවා.
ඒ වගේම වලස්සු දෙන්නා ඉන්නවනේ ඒ දෙන්නා මේ කැලෑ කන්නා කරන වන විනාශයෙන් කැලය බේරගන්න උත්සහ ගන්නවා. මේ නිසා කැලෑ කන්නා, සහ වලස්සු දෙන්නා අතර ගැටුම් හට ගන්නවා. ඔහොම ඉන්න අතරතුඅරදී තමයි “ලෝලා”කියන පුංච් දැරියව අපරාධ කරුවන් දෙදෙනෙකු විසින් පැහැරගෙන යන්නේ කොහොම හරි මේ පැහැරගෙන යන අයට පුංච් ලෝලාව මගහැරෙනවා. කොහොමෙන් හරි මේ පුංචි ලෝලාව හමුවෙන්නේ කැලෑ කන්නට. ඉතින් අපි දන්නවනේ ෆිලුම් බලන අය හැටියට අපරාධ කරුවන් තමන්ගේ ගොදුර නිකන්ම අතහැරලා යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ පුංච් ලෝලාව හොයාගෙන මේ අපරාධ කරවන් අනිවා එනවා කියන එකයි. ඒ වගේම විශාල අපරාධ කල්ලියක් මේකේ පිටුපස ඉන්නවා. ඉතින් කැලෑ කන්නට මේ පුංච් ලෝලා නිසා මොනවගේ කරදර වලට මුහුණ දෙන්නා වේවිද? වළසුන් දෙන්නා මේ ප්‍රශ්නෙදි කැලෑ කන්නට උදවු කරාවිද?ඉතින් “වලස් මුල්ල” කතාවේ මොකද? වෙන්නේ කියලා නරඹන මෙන් මම ඔබට ආරාධනා කරමින් ෆිලුම බලන්න කලින් මේකේ ඉන්න ප්‍රදාන චරිත කිහිපයක් පොඩ්ඩක් මතක් කරගෙන හිටියොත් හොදයි කියලා මං හිතනවා මොකද මේ චරිත සමහර විට ඔයගොල්ලන්ට අමතක වෙලත්ඇති පල්ලෙහා තියෙන චරිත ටික මතකද කියලා පොඩ්ඩක් බලාගෙනම යන්නකෝ…… තවත් ලස්සන ඇනිමේෂන් ච්ත්‍රපටයක් සමගින් ලගදීම හමුවෙමු.එතෙක් හැමෝටම ස්තුතියි ජයෙන් ජයම වේවා!අදහස් දක්වලා යන්නත් අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
5,562 downloadsDownload Boonie-Bears-To-the-Rescue-2019.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිරු මදුශංක කන්නන්ගර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-10-21
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිරු මදුශංක කන්නන්ගර
Subtitles
18 comments
vsisuru
Easc
Video aka download karanne kohenda. Link aka koo
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
Boonie Bears අනිත් filmවලටත් සබ් දෙන්න පHashan M. Priyadarshana
Boonie Bears To the Rescue ආවෙ 2014 නෙවෙයිද :)
Hashan M. Priyadarshana
poster එකේ තියන Boonie Bears Blast into the Past එක නම් ආවෙ 2019 ඒත් title එකේ තියෙන්නෙ Boonie Bears To the Rescue කියලනෙ මචං :) :)
arawindasunimal
THANKS SUB EKATA
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!
ජය වේවා සහෝ! ✌❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!chamila priyadarshana
Boonie bears to the rescue movie eka 2014 apu ekak 2019 awilla thiyenne wena ekak poster eke thiyenne 2019 film eka sub gelapenne me 2 hariyata mona film ekatada
Arjuna Thusitha
Webrip available
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Achi
Thank bokka web rip update
Achi
Yts Web Rip එකට සබ් ගැලපෙනවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lasaa
Ela
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Shehan putha
Thanks KMK
sanjeewakbg
thanks bro..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Boonie Bears: To the Rescue (2014) Sinhala Subtitles | වලස් මුල්ල [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/01/Boonie-Bears-To-the-Rescue-2019.jpg)
thmkz saho