ඉතින් කොහොමද යාලුවනේ? ගොඩක් දවසකින් සබ් එකක් දාන්න හම්බුනේ ගොඩාක් වැඩ වැඩි වුනා. එහෙම කියලා වැඩේ අතඅරින්න බෑනේ. මේ මම නිකමට අහන්නෙ කසකස්තාන්යේ පොරක් අමෙරිකාවට ගියොත් කොහොම තියෙයිද? 😉 ඔන්න මන් අද ඔයාලාට ගෙනාවා සුපිරිම චිත්‍රපටයක් මේක සුපිරිම සුපිරි කොමඩි චිත්‍රපටයක් මේක ගොඩාක් අය බලලත් ඇති ගොඩක් නොබ…

ඉතින් කොහොමද යාලුවනේ? ගොඩක් දවසකින් සබ් එකක් දාන්න හම්බුනේ ගොඩාක් වැඩ වැඩි වුනා. එහෙම කියලා වැඩේ අතඅරින්න බෑනේ. මේ මම නිකමට අහන්නෙ කසකස්තාන්යේ පොරක් අමෙරිකාවට ගියොත් කොහොම තියෙයිද? 😉 ඔන්න මන් අද ඔයාලාට ගෙනාවා සුපිරිම චිත්‍රපටයක් මේක සුපිරිම සුපිරි කොමඩි චිත්‍රපටයක් මේක ගොඩාක් අය බලලත් ඇති ගොඩක් නොබලත් ඇති, කොහොම වුනත් බලපු නොබලපු හැමෝම ආයෙත් බලන්න මොකද මේක දෙපාරක් තුම්පාරක් බැලුවත් ඇතිවෙන්නෑ එච්ච්රටම සුපිරි.
වැඩිකතා ඕනේ නෑ කෙලින්ම මේ චිත්‍රපටය ගැන පොඩ්ඩ්ක් කතා කරමු. මේ චිත්‍රපටය නිශ්පාදනය කරලා තියෙන්නේ The Dictator (2012), Bruno (2006) වගේ සුපිරි කොමඩියන් චිත්‍රපට අධ්‍යක්ශනය කරපු Larry charles කියන අධ්‍යක්ෂවරයා විසින්. ඒවගේම චිත්‍රපටය IMDB 7.3ක ඉහලම අගයක් ලබාගන්න සමත්වෙලා තියනවා. මෙම චිත්‍රපටයෙ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Sacha Baron Cochen. ටිකක් අමුතු නමක් නේද? 🙂 නම වගේම තමා මෙයාගෙ සුපිරි රගපෑමත්. මෙයා තම බොරට් විධියට රගපාන්නේ. මීට අමතරව Ken Davithan, Luenell, Chester යන නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා.
එවගේම තමයි මේකේ Audience එහෙම නැත්තන් ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට වටා විචාරකයන්ගේ දෝෂාරෝපණය ඉතා වැඩී. ඒක,
* Critics – 91%
* Audience – 79%
ලෙස තමා දැක්වෙන්නෙ. ඒ මොකද කියලා මම මෙතන කියන්න ගියොත් ඒක කතා රසයට බාධවක් ඉතින් ඒක ඔයාලාටම භාර කරනවා බලලා ඔයාලාම තීරණය කරන්න කියලා. මම මේකෙ කතාව ගැනත් පොඩ්ඩ්ක් කියන්නම්. බොරාට් කියන්නේ කසකස්තානු ජාතිකයෙක් ඔහු රැකියාව කරන්නේ කසකස්තානයේ රූපවාහිනී නාලිකාවක වාර්තා කරුවෙකු ලෙස. ඉතින් කසකස්තානය කිවුවම දන්නවනේ ඒරට ගොඩක් ආර්තිකමය සාමාජික වගේම සංස්කෘතිකමය වශයෙන් ගොඩාක්ම පහලින් ඉන්න දුප්පත්ම රටක්. ඉතින් ඒ රටේ රජයෙන් මේ බොරාට්ව යවනවා අමෙරිකාවට එයාලාගේ රටවෙනුවෙන් අමෙරිකාවෙන් පාඩම් ඉගෙනගෙන එන්න. මෙයා අමෙරිකාවේ ගිහින් එයාගේ රට වෙනුවෙන් යම්ක් ඉගෙනගෙන එයිද? බොරාට් මෙරිකාවට ගිහින් මොනවා කරෛද්? ඉතින් මේවගේ රටක ඉදන් ගිහින් අමෙරිකාවට එකපාරටම ගොඩබැස්සම කොහොම තියෙයිද? =D ඉතින් ඊට පස්සේ තමා හොදම හරිය තියෙන්නෙ ඒ ප්‍රශ්න වලට උත්තර හොයනන්ම් මේක බලන්නම වෙනවා. මම එටික කිවුවොත් මේකේ කතා රසයට ලොකු බාධාවක් වෙනවා එක ඔයාලාම බලන්න ඔනේ. එවගේම තමා මේක 18+ මේකේ සමහර දර්ශන වැඩිහිටියන්ට සුදුසු ඒවා.. එහෙන්ම් මම යනවා අලුත් සබ් එකකින් නැවත හම්බෙමු එහෙන්ම් ඔයාලට ජයෙන් ජය. 🙂Sinhala Subtitles
6,824 downloadsDownload Borat.2006.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PraneethM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මදුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මදුරංග
Subtitles
38 comments
me
ishara
wena film ekak ban download wenne.. thanks sub ekata
praneeth maduranga
bro.. oya link ekn gyama borat (2006) 720p brrip *264 - YIFY Download - Star Torrents kiyala penna thynwane? e link ekn ghin bagana one.
rajitha
Thanks machan.....
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!prabath amila
wena film ekakne bun download wenne. hari link ekak nadda :/ ?? sub eka nam ok eka Brrip ekak ne.
praneeth maduranga
bro.. oya link ekn gyama borat (2006) 720p brrip *264 – YIFY Download – Star Torrents kiyala penna thynwane? e link ekn ghin bagana one.
kumaraya
Sacha Baron Cochen. = "ALI G"
Ysa
ela filumak wage....thanks saho....
Amila Kaushalya
ප්‍රනීත් මදුරංග saho puluvannam sacha baren cohen ga ma Ali G @ Bruno Film @th Sub karala dipan saho
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
තැන්ක්ස් මචන් එල මෙ වගෙ කොමඩි තව දෙන්න පුලුවන් නම් වටිනවා බන්
yeshu
tnx
සහන්
කියල ඉවර කරන්න බැරි තරම් ස්තූතියි සහෝ...ඉස්සරහටත් කරගෙන යන්න සුබපැතුම් .පොඩි කේස් එකක් කියන්නද .මේ දීල තියන yify ලින්ක් එක නම් වැරදි සහෝ. YTS link එක දුන්නා නම් ලේසියිනේ.පොඩ්ඩක් බලලා ලින්ක් එක update කරොත් සුප්පා..මේන්න ඔරිජිනල් ලින්ක් එක..
https://yts.to/movie/borat-2006praneeth maduranga
kk bro.. welcm.
tharindu
පට්ට එකක් තැන්ක්ස් මචන් එල
නලින්
ස්තුතියි ප්‍රණිත සහෝ!
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි මධුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami
Thank you very much
melan sriwantha
thank's mchan
Ishan
Thanks a lot bro.wish you all the best.
gayan
පට්ට එකක් තැන්ක්ස් මචන් එල
gayan
පට්ට එකක් තැන්ක්ස් මචන් එලම තමයි
gayan
සුපිරියි කොල්ලො
vimukthi
බොහොම ස්තූතියි !!!
Johnson
Jarawak bn meka
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
kent parker
thanks mchn
Kasun A.
upasiresiyata thuthi praneeth saho.jaya!
Jana
තෑන්ක්ස් සහෝ!
Lakshansilva18
matanam meka melo rahak na bn mala jarawak datath aparade
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
sasanka
thanks for the sub
Nilush Angana
Sub ekata thanx
Nadun Piyumantha
Thanks for this subtitle :)
Lahiru Lakshan
thanks...
Dewadithya
Thanks for sub!
Anonymous
kisima terumak nathi film ekak.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks