Watch Trailer

Young Ones (2014) with Sinhala Subtitles| ජීවී පැවැත්මට ජලය හිඟ විටෙක… [සිංහල උපසිරසි සමඟ]

තවත් ෆිල්ම් එකක් ගෙනාව එහෙනම්. ගිය අවුරුද්දෙ එකක්. හැබැයි YIFI එකත් තියනව, ට්‍රේලරයත් දැක්කම කරන්න හිතුන. ඒ නිසා ඔන්න වෙන් කරගෙන කරා. වෙන් කරල දුන්න හසන්ත අයියට ස්තූති කරනව. මේ ෆිල්ම් එකට IMDB අගය 5.9ක් ලැබිල තියනව. කවුරුත් දන්න Nicholas Hoult වගේම Elle Fanning, Michael Shannon නළු නිලියන් රංගනයෙන්…

Young Ones (2014)

තවත් ෆිල්ම් එකක් ගෙනාව එහෙනම්. ගිය අවුරුද්දෙ එකක්. හැබැයි YIFI එකත් තියනව, ට්‍රේලරයත් දැක්කම කරන්න හිතුන. ඒ නිසා ඔන්න වෙන් කරගෙන කරා. වෙන් කරල දුන්න හසන්ත අයියට ස්තූති කරනව. මේ ෆිල්ම් එකට IMDB අගය 5.9ක් ලැබිල තියනව. කවුරුත් දන්න Nicholas Hoult වගේම Elle Fanning, Michael Shannon නළු නිලියන් රංගනයෙන් දායක වෙන ෆිල්ම් එකක්. eng සබ් එකෙත් ටයිම් වල අඩු පාඩු තිබ්බ නිසා ටිකක් ප්‍රමාද වුණා. අවුලක් නෑ එහෙනම් කථාව කියන්නම්. අහ්හ් කියන්න අමතක වුණා. කථාව කොටස් තුනකට බෙදල තියෙන්නෙ. මේ පරිච්ඡේද තුනේ දෘෂ්ඨි කෝණ තුනක් තියෙන්නෙ. පළවෙනි එකේ අර්නස්ට් කියන චරිතය. දෙවැනි එකේ ෆ්ලෙම්, තුන් වැන්නේ ජෙරෝම්. මේ කථාව ගෙතෙන්නෙ වතුර ප්‍රශ්නයක් වටා. ඒ කියන්නෙ මේ ප්‍රදේශයේ වතුර නෑ. කාන්තාරයක් වගේ. හැබැයි මීට කලින් නම් එහෙම තිබිල නෑ. ඉඩෝරයක් ඇවිල්ල නිසයි එහෙම වෙලා තියෙන්නෙ. කොච්චර වතුර නැද්ද කිව්වොත් සමහර වෙලාවට මේකෙ චරිත බොන්නෙ පෙට්‍රොල්, පිගන් හෝදන්නෙ වැලි වලින්. මේ වගේ තමයි වතුර නිසා ලොකු දුකක් විඳින්නෙ. ඒ අතරෙ මේ ප්‍රදේශය ආසන්නයෙන් වතුර නලයක් යනව. ඒ නලය මේ ප්‍රදේශය හරහා යවාගත්තොත් මේ ප්‍රදේශයේ ඉන්න අර්නස්ට්ට තමන්ගෙ ගොවිපොළ කටයුතු කරගන්න පුළුවන්. ඒත් ඒකට ඉඩක් ලැබෙයිද? අර්නස්ට්ගෙ දුවට ආදරේ කරන කෙනා තමයි ෆ්ලෙම්. එයාටත් ඕනෙ මේ ගොවිපොළේ වැඩ කරන්න. ඒත් අර්නස්ට් ඉඩ දෙන්නෙ නෑ. ඒකට ෆ්ලෙම් මොනව කරයිද? ඒ කරන දේ නම් ටිකක් දරුණු වැඩි. ඒකෙන් අන්තිමට මෙයාට මොන වගේ ප්‍රති විපකෙකට මූණ දෙන්න වෙයිද? ප්‍රේම සම්බන්ධය සාර්ථක වෙයිද? වතුර ප්‍රශ්නෙ විසඳෙයිද? ගොවිපොළ සාර්ථක වෙයිද? මේ යන ගමනෙදි ෆෙල්ම් ඇතුළු පවුලට බාධක හමුවෙනව. ඒවාට මූණ දීල කොහොමද කරගෙන යන්නෙ කියල බලන්න. විද්‍යා ප්‍රබන්ධ පැත්තත් ටිකක් සම්බන්ධයි. ඒ ගැන නම් වැඩිය කියන්න ඕනෙ නෑ. ඔයාලම බලන්න එහෙනම්. තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. ජය!!!

 

Young Ones (2014) with Sinhala Subtitles

 

 

756 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

620886EE363857339008CD374EDF0727DCF2C7C5

1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

C49EE8D0120A77D4D0A3AF40C42E0CE388BDA816 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,348 downloadsDownload Young.Ones_.2014..baiscopelk.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

2,348 downloadsDownload Subtitles75 KB

15 comments

  1. Vihaga

    patta.... thxxx mcn

  2. Janith

    එළ මචන්. පට්ට film එකක්. ජය වේවා....

  3. Sanjaya

    Supiri Pilumak saho..... thanks

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. නලින්

    ස්තුතියි අචින්ත සහෝ!

    ජය වේවා!

  7. thisal

    tnxxxxxxxxx

  8. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. melan sriwantha

    ela film1k wagee...thanks mchan

  11. Ruwan Kariyawasam

    Trailer එකේ පෙන්නන තරං ගතියක් නෑ බලන්න ගත්තාම. මං බාගයක් බලලා delete කළා. Boring.

  12. Isuru

    thnxx....

  13. lashan

    ජය වේවා….

  14. Naween

    මේවගේ ඒවා නම් අනිවා බලනවා
    sub එකට බොහොම තැන්ක්ස්

  15. nidi

    Thanks Achintha. onna oya sub kala 100n 10k beluwa. lassanai, hondai. thanks!