Watch Trailer

Born to Dance (2015) with Sinhala Subtitles | ඉපදුනේ නටන්න. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ එහෙනම් මමත් සිංහල උපසිරසි නිර්මාණයට එකතු වුනා. මේ මගේ පලමු උපසිරසි ගැන්වීම කිව්වොත් නිවැරදියි. ඉතින් මේකෙ පොඩි පොඩි අඩුපාඩුකම් ඇති. ඉස්සෙල්ලම මම ඒකට සමාව ඉල්ලනව. පුලුවන්නම් ඒ අඩුපාඩුකම් ගැන මේකට පොඩි අදහසක් දෙන්න කියල ඉල්ලනව. ඉතින් මේකෙ වීඩියෝ පිටපත ආපු ගමන්ම වගේ බාරගත්තත් ඉංග්‍රීසි උප…

ඔන්න යාලුවනේ එහෙනම් මමත් සිංහල උපසිරසි නිර්මාණයට එකතු වුනා. මේ මගේ පලමු උපසිරසි ගැන්වීම කිව්වොත් නිවැරදියි. ඉතින් මේකෙ පොඩි පොඩි අඩුපාඩුකම් ඇති. ඉස්සෙල්ලම මම ඒකට සමාව ඉල්ලනව. පුලුවන්නම් ඒ අඩුපාඩුකම් ගැන මේකට පොඩි අදහසක් දෙන්න කියල ඉල්ලනව. ඉතින් මේකෙ වීඩියෝ පිටපත ආපු ගමන්ම වගේ බාරගත්තත් ඉංග්‍රීසි උපසිරසි එන්න පොඩ්ඩක් පරක්කු වුනා.

හරි දැන් අපි කථාව පැත්තට යමුකො. මේ චිත්‍රපටිය නවසීලන්තයෙ නිශ්පාදනය කල එකක්. මේකට IMDb අගය 5. 8 ක් ලැබිල තියනව. මේ කථාව “ටූ කේ” කියල තරුණ පිරිමි ලමයෙක් වටා තමයි ගෙතෙන්නෙ. ඔහු ඇත්තටම හිප් හොප් නර්තනයට ගොඩක් කැමතියි. Crew එක තමයි නවසීලන්තෙ තියන ප්‍රධාන නර්තන තරගාවලිය. මුලින්ම ඔහුට හීනයක් වෙලා තිබුණ මේ ජයග්‍රහණය තම කණ්ඩායම සමග පියවරෙන් පියවර ලබා ගන්න ආකාරය තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ.ඔහුට මේ යන ගමනෙදි විවිද බාධක සහ දිරි ගැන්වීම් වලට මුහුණ දෙන්න වෙනව. “ටූ” හිප් හොප් වලට කොච්චර ආසද කිව්වොත් ඔහුගේ ජීවිතයේ වැදගත්ම දේවල් ඔහු කැපකරනව ඒ වෙනුවෙන්. කොටින්ම කීවොත් මේක පට්ටම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ශණය කරල තියෙන්නෙ ‘ටැමී ඩේවිස්’ කියන පුද්ගලය. ඒ වගේම ප්‍රධාන චරිත ලෙස “Tia Maipi” ටූ ලෙසත්, “Kherington Payne” සාශා ලෙසත්, “Stan Walker” බෙන්ජි ලෙසත්, “Jordan Vaha’akolo” කේන් ලෙසත්, රංගනයෙන් දායක වෙනව. ඉතින් තවත් විස්තර කීවොත් මම කථාවම කියනව වගේ වෙනව. ඔයාලම මේක බලල රස විදින්නකෝ. මතක ඇතිව ඔයාලගෙ අදහස් මේකට ලියල යන්න. එහෙනම් ඉතින් ඊලග උපසිරසින් හමුවෙමු! සියලු දෙනාටම ජය!

Born to Dance (2015) on IMDb

 

 

1.39 GB (HDRip) කොපිය මෙතනින් බාගන්න

4151FFE0D1376B9AAD5E0219BBC3847A53B8228F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,590 downloadsDownload Born.to_.Dance_.2016.baiscopelk.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සචිත් ලක්ශාන්

Subtitles

2,590 downloadsDownload Subtitles42 KB

30 comments

  1. ප්‍රණීත් චින්තක

    පලමු උපසිරැසියට බොහෝම සුබපැතුම් සහෝ.
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
    උපසිරැසියට බොහෝම ස්තුතියි.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

    1. සචිත් ලක්ෂාන්

      ස්තුතියි සහෝ

  2. Nicol Vishan

    පලවෙනි සබ් එකට සුබ පතනවා. දිගටම සබ් දෙන්න. බ්ලුරේ එක ආවම අනිවා බානවා. එකටත් ඉක්මනට සබ් එක දෙන්න. කොහොම උනත් සබ් එකට ස්තුතියි.

    1. සචිත් ලක්ෂාන්

      ස්තුතියි සහෝ

  3. asitha

    ela malli.mage suba pathum..!!

  4. thisal

    ස්තුතියි සහෝ

  5. kelum

    sub eka weda karan nee. mokada danne aula

    1. MP Sachith Lakshan

      ඔයා සබ් එකට හරියන වීඩියෝ පිටපතමද බා ගෙන තියෙන්නෙ කියල බලන්න

    2. kelum

      sinhala neme hetenne wenin font ekak

    3. kelum

      sinhala neme Brother wetenne wenin font ekak oya dila thiyana video copy ekama thama download kale Brother..

    4. MP Sachith Lakshan

      එහෙනම් සහෝ ඔයාගෙ player එකේ ප්‍රශ්නයක්.ඔයා බලන player එක
      උපසිරසි සදහා සුදුසුද කියල බලන්න .මේ වගේ ප්‍රශ්නයක් ඔයාට විතරයි ඇවිල්ල තියෙන්නෙ.

    5. Chämàrá Sâmpáth

      K Lite Codec Player එක පාවිච්චි කරන්න. නැත්තම් KMP නම් පාවිච්චි කරන්නේ ඔයාගේ codec ටික අප්ඩේට් කරන්න නැත්තම් player එකම අප්ඩේට් කරන්න හරි යනවා.

    6. kelum

      thanks Brother,mage player eke aulak thibune. player eka ain karala aith demmama hari giya .sub ekata thanks Brother.

  6. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SACHITH saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

    1. MP Sachith Lakshan

      ස්තුතියි සහෝ

  7. ඉසුරු දිල්ශාන්

    පලමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!
    වැඩේ දිගටම කරන් යමු!
    ජය!!!!!!!!!!!!

    1. MP Sachith Lakshan

      ස්තුතියි සහෝ

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

    1. MP Sachith Lakshan

      ස්තුතියි සහෝ

  9. Kasthuri Jayasanka

    ela wadak malli good luck eh thama balanna bari una sub eka wada na font eka waradiy kode pack ekath gahuwa player okkoma update kara poddak admin ekka katha karala try karala balapan ube sub eka vithrane wada nokarane anith ewa wadane poddak bapan malli. karanda puluwan hama ekak ma karala baluwa nattam kiyannaha. ela thanks

    1. MP Sachith Lakshan

      සහෝ ඔයාට විතරයි මේ ප්‍රශ්නය ආවෙ. ඔයා බලන Player එක uninstall කරල නැවත දාල බලන්න.

    2. mangula

      mona reddakda ban meka hadala dapallako film eka bagena dawas ganak ke denekuta dan me pra avillada chek karala balanna dannadda hama player ekama aluthn dada baluwa mehema ki sarayak karanadda ban poddak pra dammahama balapallako. ube sub vitharane mehema wenne anith eunge sub ehema wennahane.

  10. u.k.ayesh udayanga

    matath sub aull.anik okkom sub wedaa.poddak blla hdala danna

  11. imal

    meke font eka awl bn wena mokakda font ekka watenne font eka hadannat ba .anit film wala sub okkoma wada. puluwannam ikmanata hadala danna

  12. ela kolla

    ko ban sub eka thama haduwe nadda

  13. Kapil Priyadarshana

    sub eka avul kolla

  14. deepal aruna

    sub eka awl mcn

  15. Jina

    Sub wala Font wenasne, weda nhene saho

  16. asitha

    ඔය sub ෆයිල් එක නෝට් පෑඩ් වලින් ඕපන් කරලා ඒකෙ font එක වෙනස් කරන්න..
    times new roamn වගේ දෙන්නකෝ හරි යාවි...

  17. MAALnath

    Thanks
    ...