සුබ දවසක් යාළුවෝ ඔක්කොටෝම. කාලෙකට පස්සේ තවත් අළුත් උපසිරැසියක් අරන් ඔයාලව හම්බෙන්නයි ආවේ. බෙහොම කාර්යබහුල කාලයක් ගෙවක අතරේ ලැබෙන පුංචි ඉඩ ප්‍රස්ථා යොදාගෙනයි සබ් එක කරන්න වුනේ. මේ ගේන්නේ මගේ හය වන උපසිරැසිය. මේ පාර මම තෝරගත්තේ වැඩිය කට්ටිය බලයි කියලා හිතන එකක් නම් නෙමෙයි. මේක චරිත කතාවක්. චිත්‍රපට…

සුබ දවසක් යාළුවෝ ඔක්කොටෝම. කාලෙකට පස්සේ තවත් අළුත් උපසිරැසියක් අරන් ඔයාලව හම්බෙන්නයි ආවේ. බෙහොම කාර්යබහුල කාලයක් ගෙවක අතරේ ලැබෙන පුංචි ඉඩ ප්‍රස්ථා යොදාගෙනයි සබ් එක කරන්න වුනේ. මේ ගේන්නේ මගේ හය වන උපසිරැසිය. මේ පාර මම තෝරගත්තේ වැඩිය කට්ටිය බලයි කියලා හිතන එකක් නම් නෙමෙයි. මේක චරිත කතාවක්. චිත්‍රපටයේ නම The Lady.
මේ චිත්‍රපටයේ කතා තේමාව වන්නේ මියන්මාරයේ නැත්නම් බුරුමයේ සිටි විපක්ෂ නායිකාවක් වන අවුන් සාන් සුකී මහත්මියගේ ජීවිත කතාවයි. එතුමිය එවකට තිබූ ඒකාධිපති හමුදා පාලනය එරෙහිව ජනතාව වෙනුවෙන් සටන් කල අයරු ඔවුන්ගේ තාඩන පීඩන වලට ලක්වීම්, දේශපාලන සිරකාරියක් ලෙස වසර ගණනක් නිවාස අඩස්සියේ සිටි අයුරු ඇතුළුව එතුමියගේ ජීවිතයේ විශේෂ අවස්ථා මෙම චිත්‍රපටයෙන් මනාව පිළිබිඹු වෙයි. ඇය තම පවුල පවා කැපකරමින් තම රට උදෙසා කළ කැපවීම නිසා ඇයට නොබෙල් ත්‍යාගයද හිමිවිය.
ඉතිං මම කිව්වා වගේ මේවා බලන්න කැමති අය කම් හුගක් අඩුයි. ඒත් බලන්න. මොකද චරිත කථා වලින් අපේ ජීවිත වලට ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි. බලන ඇත්තෝ බලත්වා. එහෙනම් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු. එතකන් හැමෝටම සුබ දවසක්!!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
36609D3EDF51EB4726FEC60CB05AEBC7490066FBටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
659 downloadsDownload The-Lady2011-www.baiscopelk.com_.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IsuruKL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු කල්හාර ධනංජය
Subtitles
11 comments
chin
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Alvin.And.The.Chipmunks.The.Road.Chip.2015.720p.BRRip.x264.AAC-ETRG
Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRGme film dekatath sub denna please….
ප්‍රණීත් චින්තක
මේක නම් අනිවාර්යෙන්ම බලන්න ඕනේ කතාවක් සහෝ.
උපසිරැසියට බොහෝම ස්තුතියි.
මේ වගේ කතා බලන්න වගේම උපසිරැසි කරන්නත් ගොඩක් අය මැලි කරනවා.
මේ වගේම තවත් කතා ඉදිරියට ලබා දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ආයු -බෝ -වේවා !!!
Nishadi Wickrama
tnx
සාෂා ස්වර්ණලතා
ගොඩාක් ස්තුතියි sub එකට ,
දවස් දෙක තුනක්ම බයිස්කෝප් එකට ආවා අලුත් sub දීපු ෆිල්ම්
බලන්න, අද නම් හොද එකක් හම්බුණා....Sanath Perera
බොහොමස්තූතියි උපසිරසට සහෝ....
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Asiri
මේවා තමා බලන්න ඕනේ film.බොහොම ස්තුතියි සහෝ sub වලට.
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Withanage Priyantha Dayakeerthi
මා කැමති නිර්භීත දේශපාලන චරිතයක්, ඩවුන්ලෝඩ් කර නරඹා අදහස් දක්වන්නම්. ස්තුතියි ඔබගේ නිර්මාණයට!
Waruna Kamalawansha
නියමයි.... බොහෝම ස්තූතියි උපසිරැසියට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Ela eka.wade niyamay bro