ඉතින් යාළුවනේ, ඔන්න ආයෙමත් සැරයක් සෑහෙන කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරගෙන ආවා. කලින්සැරේ වගේම මේකත් Naruto Movie එකකටම තමයි. මේ පාර sub එක හැදුවේ Naruto Movies අතරින් අන්තිමටම ආව Movie එකට. ඒ තමයි Boruto : Naruto The Movie කියන චිත්‍රපටිය. Hiroyuki Yamashita කියන අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් නි…
ඉතින් යාළුවනේ, ඔන්න ආයෙමත් සැරයක් සෑහෙන කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් අරගෙන ආවා. කලින්සැරේ වගේම මේකත් Naruto Movie එකකටම තමයි. මේ පාර sub එක හැදුවේ Naruto Movies අතරින් අන්තිමටම ආව Movie එකට. ඒ තමයි Boruto : Naruto The Movie කියන චිත්‍රපටිය.
Hiroyuki Yamashita කියන අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණ මේ චිත්‍රපටිය 2015 වසරේ තමයි තිරගත වෙන්නෙ. IMDb Ratingsවල 8.3ක් වගේ ඉහල අගයක් වාර්තාකරන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා. චිත්‍රපටියේ කතාව දිහාට හැරුනොත්, මේ කතාවේ ප්‍රධාන චරිත තමයි බොරුටෝ උසුමාකි, සරඩා උචිහා, මිට්සුකි කියන කට්ටිය. මේ චිත්‍රපටිය ඇරඹෙන්නේ සස්කේ උචිහා කගුයා මාලිගාවෙන් ලියවිල්ලක් අරගෙන එන්න ගියාම එතැනදී ඇතිවෙන සටනකින්. බොරුටෝ, සරඩා, මිට්සුකි කියන තුන්දෙනා Chunin විභාගයට මුහුණදෙන්න ඉන්න කණ්ඩායමක්. බොරුටෝ එයාගෙ තාත්තා නරුටෝත් එක්ක ඉන්නෙ සෑහෙන්න තරහකින්. ඒකට හේතුව තමයි එයා හිතාගෙන ඉන්නෙ එයාගෙ තාත්තගේ කාර්යබහුලකම නිසා එයා බොරුටෝයි එයාගෙ නංගි ගැනයි හොයල බලන්නේ නෑ කියලා. මුලින්ම Chunin විභාගයට යන්නෙ නැහැයි කියල හිතන් ඉන්න බොරුටෝ, තාත්තට එයාගෙ හැකියාව පෙන්නන්නම ඕනේ කියල හිතිලා මේකට සහභාගිවෙන්න ඕනේ කියල තීරණය කරනවා. බොරුටෝ තමන්ගේ ගුරුවරයා විදිහට සරඩාගේ තාත්තා සස්කේව තෝරගන්නවා. ඒකටත් විශේෂ හේතුවක් තියෙනවා. මේ තුන්දෙනාගේ කණ්ඩායම Chunin විභාගය සමත්වෙයිද, විභාගය අතරතුර මොනවා සිද්ධවෙයිද, බොරුටෝ තමාගේ ගුරුවරයා විදිහට සස්කෙවම තෝරාගන්නේ ඇයි, බොරුටෝයි එයාගෙ තාත්තයි අතර සම්බන්ධයට මොනවා වෙයිද, මිට්සුකි කියන්නේ කවුද කියන ප්‍රශ්නවලට උත්තර ඔයාලට මේ චිත්‍රපටිය බලලම දැනගන්න පුළුවන්. කලින් කියන්න බැරිවුනානේ බොරුටෝයි සරඩායි එක්ක එකම කණ්ඩායමේ හිටියට එයාලා දන්නෙ නෑ මිට්සුකි කියන්නේ කාගේ කවුද කියලා. මේකට උපසිරැසි හදද්දීත් මට මගේ යාළුවා රවීශ්‍ය තාරුන් ගොඩක් උදව්කලා. මේකට උදව්වුන හැමෝටම ස්තූතිවන්ත වෙන ගමන්ම ඔයාලා හැමෝටම මේ චිත්‍රපටිය රසවිඳින්න කියලා ඉල්ලාහිටිනවා.
ඉතින් එහෙනම් ආයෙ දවසක් උපසිරැසියකින් හමුවෙන තුරු ඔබට ජයෙන් ජය!

(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);
Due to copyright issues, we do not provide any torrent links.
BORUTO -NARUTO THE MOVIE- (1280×720 x264 AAC)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
343 downloadsDownload BORUTO-NARUTO-THE-MOVIE.Baiscopelk.com_.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/NaveendraD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන්ද්‍ර ධනුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවීන්ද්‍ර ධනුශාන්
Subtitles
23 comments
ඉෂාන් මදුෂ
Naveendra Dhanushan
ස්තූතියි සහෝ!!!! අනිවා ඉතුරු Movies ටිකටත් sub දෙන්නම්!!!!!
Awantha Shashith
එල සහෝ... උපසිරසට ස්තුතියි...
Naveendra Dhanushan
ස්තූතියි සහෝ!!!!
Udara Damith B/K
උපසිරසට ස්තුතියි................
.
.
.
.Naveendra Dhanushan
එලම!!!!!
Naveendra Dhanushan
ස්තූතියි!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Naveendra Dhanushan
ස්තූතියි සහෝ!!!!
Chanu
thx saho... :)
thawa japan anime walata sub denna
jaya........!!Naveendra Dhanushan
ස්තූතියි සහෝ!!! අනිවා තවත් Animeවලට sub දෙන්න බලන්නම්!!!!
මාලින්ද
මේ නරුටො ෆිල්ම් වල අමුතු ගතියක් තියෙනවා. අනිවා බානවා. ස්තූතියි.
Naveendra Dhanushan
Naruto Movies ටික වගේම Anime එකත් සුපිරි. ඇත්තම කිව්වොත් ඊටත්වඩා සුපිරි. Anime එකත් පුළුවන් නම් අනිවා බලන්න!!!!!!
Akalanka
Thnx........
Naveendra Dhanushan
You're welcome!!!!!!!
kavinda
thank you
Naveendra Dhanushan
You're Welcome!!!!!
අසිත
elam saho thanks
jaya wewa!!!Naveendra Dhanushan
ස්තූතියි සහෝ!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kal-el
Naruto TV series eka Sinhala sub eka danna puluwan da
Anonymous
ow ehema una nam hodai thamai
Anonymous
Telegram thiyenawa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි සහෝ නියමයි.බොහෝම ස්තුතියි සබ් එකට
ඉතිරි naruto movies ටිකටත් අනිවා සබ් දෙන්න
ජය වේවා!