Watch Trailer

Bottom of the World (2017) With Sinhala Subtitles | ගැබුරු ලෝකය [සිංහල උපසිරසි සමඟ]

ඉතින් හුග කාලයකට පස්සෙනේ. හැමදාම වගේ ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නව මුලින්ම මගේ ආදරණිය ඉෂාරා නංගිට. දෙවනුව මම වගේම සිංහලෙන් උපසිරස බලන්න දෙන අපේ සොයුරු සොයුරියන්ට. අවසාන වශයෙන් බයිස්කෝප් එකේ සියලුම කාර්යමණ්ඩලයට තුති පුද කරන්න ඕ තව කියන්න බොහෝ දේ ඇත එකට මේ කාලය නෙවෙය ඔන්න මගේ මේ අදියරේ හතරවන බයිස්කෝප්…

Bottom of the World (2017)

ඉතින් හුග කාලයකට පස්සෙනේ. හැමදාම වගේ ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නව මුලින්ම මගේ ආදරණිය ඉෂාරා නංගිට. දෙවනුව මම වගේම සිංහලෙන් උපසිරස බලන්න දෙන අපේ සොයුරු සොයුරියන්ට. අවසාන වශයෙන් බයිස්කෝප් එකේ සියලුම කාර්යමණ්ඩලයට තුති පුද කරන්න ඕ තව කියන්න බොහෝ දේ ඇත එකට මේ කාලය නෙවෙය ඔන්න මගේ මේ අදියරේ හතරවන බයිස්කෝප් එක ගැන හදුන්වලා දෙන්නයි යන්නේ. Bottom of the World (2017) කියන්නේ English කතාවක්. IMDb අගය 5.6/10 අරන් තියන මේ බයිස්කෝප් එක අබිරහස් සහ නාට්ය ගණයට අයත් වෙන එකක්.  අදයක්ෂණය කරලා තියෙන්නේ රිචඩ් සියර්ස්  ය.

කතාව ගැන කිව්වොත්, කව්රු හරි කිව්වොත් අපි කරපු දේවල් අපේ පස්සෙන් එන්නේ නැහැ කියලා. ඒක ඇත්තටම වැරදි. මොකද අපි දෙයක් කරොත් ඒක අනිවාර්යෙන්ම අපේ පස්සෙන් එනවා. කාට බොරු කරන්න හැදුවත් අපේ හර්දශක්ෂියට බොරු කරන්න බැහැ. මේ කතාවෙත් කියවෙන්නේ ඒ වගේ දෙයක් ගැන. ස්කාලට් මේ කතාවේ කතා නායිකාව. මෙයා කරපු වැරද්දක් නිසා සිද්ධ වෙච්චර සිද්ධින් සමුදායක් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඔහු ඇලෙක්ස්. ස්කාලට්ගේ පෙම්වතා. ඔහුත් මෙයට සම්බන්දයි. කුතුහලය භීතිය කැටි වෙච්ච කතාවක් කිව්වොත් හරි. විස්තර කියනවට වඩා හොද මම හිත විදියට අවසානය තෙක් මේ කතාව නරබලා ඉන්න.

මගේ මේ පුංචි වැයම සාර්ථකයි හෝ අසාර්ථකයි කියලා හිතනවානම් පොඩි අදහසකුත් දාල යන්නකෝ. අඩුම තරමේ බයිස්කෝප් එක වැඩක් නැහැ හරි කියලා කියන්නකෝ. ඔයාලගේ අදහස්වලින් තමයි අපිව දිරිමත් කරලා තව තවත් බයිස්කෝප් එක දියුණු කරන්න තව තවත් බයිස්කෝප් අරගෙන එන්නේ. ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් මගේ මුහුණ පොතට ඇවිත් කියලා යන්නකෝ. fb.com/charuka4u. 

ඉතින් ජය… ඊළග බයිස්කෝප් එක Bunty Aur Babli (2005) ඉක්මනින් ඒකෙන්  හම්බවෙමු.

Bottom of the World (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bottom.of.the.World.2017.HDRip.XViD-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

1,060 downloadsDownload Bottom.of_.the_.World_.2017.Baiscopelk.com_.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/CharukaL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාරුක ලක්ෂිත

Subtitles

1,060 downloadsDownload Subtitles24 KB

17 comments

  1. Ka Centre - Kegalle

    Wow superb... පට්ට සහෝ...

  2. HacKrisH

    rings 2017 ts sub diyanko.thanks.vade niyamai.

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. KAVINDA GAMAGE

    thank you

  5. mithun

    සබ් එක අරගත්ත ලිපිය කියල තිබුන විදියට බලන්න හිතුන
    බලලම් කියන්නම් උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි සහෝ

  6. Kantha_DLA

    නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  7. Hirantha

    thank you

  8. Chalana Rukshan

    thnx bro...

  9. අසිත

    elama saho thanks

  10. Dulanga

    Thanks

  11. Udara Damith B/K

    *********+****+
    ela
    *******+
    +++

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Indumil

    Thanks saho..

  14. Prabuddha Kulatunga

    thank u bro :D

  15. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  16. Janith

    Thaama baluwe nam na. Danma aran thiyagannmko passe himata balamu... thank u bro....

  17. Anonymous

    Thanks