කොහොමද. ආය ආවා ඔන්න ඇනිමේෂන් එකක් අරන්. අද නම් ආවෙ තනියම නෙවෙයි. මායි පූස් මල්ලියි ( සමන් ප්‍රසාද්) දෙන්නාම. මේක භාරගත්තෙ මම උනත් අසනීප තත්වය නිසා පූසාව කැමති කරගත්තා භාගෙ ගානෙ කරන්න. ෆිල්ම් එක තමයි Sing (2016). නිකුත් උනේ දෙසැම්බර් මාසෙ උනත් හොද කොපියක් ආවෙ ඊයෙ පෙරේදා. අධ්‍යක්ෂණය Christophe Lourde…

කොහොමද. ආය ආවා ඔන්න ඇනිමේෂන් එකක් අරන්. අද නම් ආවෙ තනියම නෙවෙයි. මායි පූස් මල්ලියි ( සමන් ප්‍රසාද්) දෙන්නාම. මේක භාරගත්තෙ මම උනත් අසනීප තත්වය නිසා පූසාව කැමති කරගත්තා භාගෙ ගානෙ කරන්න. ෆිල්ම් එක තමයි Sing (2016). නිකුත් උනේ දෙසැම්බර් මාසෙ උනත් හොද කොපියක් ආවෙ ඊයෙ පෙරේදා.
අධ්‍යක්ෂණය Christophe Lourdelet (Despicable Me 2) සහ රචනය Garth Jennings (Fantastic Mr. Fox ). හඬ කැවීමෙන් දායක වෙනවා Matthew McConaughey, Reese Witherspoon, Seth MacFarlane, Scarlett Johansson කියන අය. ආහ් ඔයාලට ඔන්න පුළුවන් Scarlett Johansson සිංදු කියනවා අහන්නත්. මේකෙ අන්තිමට ඈෂ් කියන Set It All Free කියන සිංදුව කියන්නෙ Scarlett Johansson මයි. මේ චිත්‍රපටිය IMDb 7.2 ක් සහ Rotten Tomatoes 73%ක් රේටින්ග් අගයන් අරන් තියනවා. කතාව මෙහෙමයි.
බස්ටර් මූන් කියන කෙනා තමන්ගෙ රංගශාලාව බේරගන්න සල්ලි හොයාගන්න ඩොලර් 1000ක් තෑග්ගක් විදිහට දෙන ගායන තරඟයක් තියන්න තීරණය කරනවා. ඒ වුණාට බස්ටර්ගෙ සහයිකාව වෙන ක්‍රොව්ලි නෝනා අතින් අමතර බිංදු දෙකක් ටයිප් වෙනවා බස්ටර් එයාට හදන්න කියන අත්පත්‍රිකාවෙ. ඒ කියන්නෙ දැන් ත්‍යාග මුදල ඩොලර් 100,000ක්. ඉතින් ඔය වැරැද්ද බස්ටර් දකින්න කලින් ඔය කොළ ටික කාමරෙ ජනේලෙන් හුළඟට ගිහින් නගරෙ පුරාම විසිරිලා යනවා. ඉතින් දැන් මොකක් වෙයිද? බස්ටර් අනිත් දවසෙ උදේ ඇහැරෙද්දි රංගශාලාව ඉස්සර කට්ටිය පෝලිමයි. දැන් මොකක් වෙයිද? එහෙනම් කතාවෙ ඉතුරු ටික ඔයාලටම බලන්න කියන ගමන් අපි සමුගන්නවා.
Blu-Ray පිටපතට යාවත්කාළීන කරන ලදී.

Due to copyright issues, we do not provide any torrent links.
Sing.2016.720p.BluRay.x264-SPARKS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
3,689 downloadsDownload Sing.2016.720p.BluRay.x264-SPARKS.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට සහ සමන් ප්‍රසාද් සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
31 comments
idt
widuranga
elz thanx sissssss
dan balanawaaaaaYasiru Hasaranga
නියමයි. දෙනකල් හිටියේ. දෙන්නටම ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sohan jayasooriya
Thanku weva nirmani akkatatai, puus aiyatatai :-D :-D :-D sub ekata..
Kantha_DLA
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි---nalin
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි....
තව තවත් අපි වෙනුවෙන් උපසිරැසි කරන්න ශක්තිය, ධෛර්ය ලැබේවා...!!!thisal
බොහොම ස්තූතියි
එල්.සී. දමැල්
නියමයි ආ.. දෙන්නටම ස්තුතියි...
Chalana Rukshan
thnx sis n bro...
අසිත
elama saho thanks
සචින් අකලංක
thanx sis and saho
Kulanjana Maduranga
niayamai…thanks NIRMANI sis & SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
chamalkalum
br enakal innam. haada?
ashan lankanath
thanks ..........................................
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Dilip Prasanna
thnq
Ravindu Rukshan
thxdennatma
Asanka
Bluray eka avith.... Update plzz
Arjuna
Blueray availble please update
Arjuna
Sing.2016.1080p.BluRay.x264-SPARKS
Blueray thiyenawa update karannako.
thariii lacky
Sing.2016.1080p.BRRip.x264.AAC-ETRG Update eka dennakooo..
Kavinda Buddhika
බොහෝම ස්තූතියි උපසිරැසියට..
hehe
goo.gl/CD3bEP
menna download karaganda
ඉෂාන් මදුෂ
ස්තුතියි දෙන්නටම
PDROX
tanx bro sub file ekata
හිරු
දෙන්නාටම ස්තුතියි.. ඔන්න මමත් බාගන්නවා.
මධුකප්‍රිය පෙරේරා
තැන්කු වේවා ඩබලටම
tharakat
Thank you fot the sub...
rockz2020
බොහොම ස්තූතියි! ජය වේවා!✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌Anonymous
Sing 2 ekatath sub one
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Sing (2016) with Sinhala Subtitles | සිංදු කියමු තෑගි දිනමු [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17142095_130305077493658_180187425_o-1.jpg)

Mamay 1. thnx sup akata