Watch Trailer

Bounty Hunters (2016) With sinhala subtitles | නීතියේ රැකවලුන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියටම.ඔන්න එහෙනම් මම ෆිලුමක් අරන් තමයි ආවේ. මේක 2016 වර්ෂයේ අලුත්ම සිනමාපටයක්. නමින් bounty hunters.action,comedy සිනමාපටයක්.තිරගත වීම ආරම්භ කලේ ජුලි 1වනදා. මේ වන විට IMDB දර්ශකයේ 5.0ක අගයක් ලබාගෙන තිබෙනවා. රංගනයෙන් දායක වෙනවා LEE MIN-HO(ලී සන්), TIFFANY TANG(කැට්), WALLECE CHUNG(යූ…

Bounty Hunters (2016)

කොහොමද ඉතින් කට්ටියටම.ඔන්න එහෙනම් මම ෆිලුමක් අරන් තමයි ආවේ. මේක 2016 වර්ෂයේ අලුත්ම සිනමාපටයක්. නමින් bounty hunters.action,comedy සිනමාපටයක්.තිරගත වීම ආරම්භ කලේ ජුලි 1වනදා. මේ වන විට IMDB දර්ශකයේ 5.0ක අගයක් ලබාගෙන තිබෙනවා. රංගනයෙන් දායක වෙනවා LEE MIN-HO(ලී සන්), TIFFANY TANG(කැට්), WALLECE CHUNG(යූ),  KARENA NG(ස්වාන්), SIU-WONG FAN(බොබෝ) ලෙසත් රංගන දායකත්වය සපයනවා.

ඉතින් කතාව මෙහෙමයි.. ලී සන් සහ යූ කියන්නේ අන්තර්ජාතික පොලිසියෙන් අස්වෙලා ආරක්ෂක නිලධාරින් විදිහට රස්සාව කරගෙන යන මිතුරෝ දෙන්නෙක්. ඉතින් මේ දෙන්නව වාර්තාකාරයෙක් සේවයට ගන්නවා. මෙයාලා ඒ වාර්තාකාරයාව හම්බවෙන්න ගියාම කවුද කට්ටියක් ඇවිත් වාර්තාකාරයව පැහැරගෙන යනවා විතරක් නෙවෙයි හෝටලේට බෝම්බයකුත් තියනවා. ඉතින් මේ පැහැරගෙන යන අයගෙනුත් වාර්තාකාරයව පැහැරගන්න තව කට්ටියක් උත්සහ කරනවා. ඒ තමා කැට්ගේ කණ්ඩායම. කොහොමින්හරි අන්තිමේ බෝම්බ ප්‍රහාරයේ වැරැද්ද පැටවෙන්නේ ලී සන්ට සහ යූට. මේ නිසා එයාලට සිද්දවෙනවා තමන්ගේ නිර්දෝෂීබව ඔප්පු කරන්න වගේම ඇත්තම ත්‍රස්තවාදීන්ව අල්ලගන්න කැට්ගේ කණ්ඩායම එක්ක එකතුවෙලා වැඩ කරන්න.ඉතින් මෙයාලා මේ ගැන හොයාගෙන යද්දී එයාලට විවිද බාධක එහෙමත් එල්ලවෙනවා. හැබැයි අන්තිමේ දැනගන්නව බෝම්බ ප්‍රහාරය කරන්නේ කාගේ උවමනාවටද කියන එක. ඒක කරන්නේ ටොමි කියලා කෙනෙක්. ඉතින් මේ ටොමි බෝම්බ තියන්නෙත් එයාගෙම හෝටල්වලට.

ඉතින් මේ ටොමි කවුරු වෙන්න ඇතිද? ඇයි එයාගෙම හෝටල්වලට බෝම්බ තියාගන්නේ? ඒකෙන් ලැබෙන වාසිය මොකක් වෙන්න ඇතිද? ලී සන් ඇතුළු පිරිසට මෙයාව අල්ලගන්න පුළුවන් වෙයිද කියන ඒවා ඕගොල්ලෝ බලලම දැනගන්න. එසේනම් යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය!

Bridge of Spies (2015)

Bounty Hunters (2016) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Bounty.Hunters.2016.1080p.BluRay.x264-WiKi.Eng

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,704 downloadsDownload Bounty-Hunters-2016.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,704 downloadsDownload Subtitles34 KB

21 comments

  1. Mayura

    Menna meya pilumak genath. Thankuu wewa!!

  2. ඉෂාන් මදුෂ

    නියමයි.ස්තුතියි සහෝ සබ් එකට

  3. Dish

    Ela ela ymx saho sub ekata

  4. Buddhika

    Elama elama thnx sub ekata..

  5. අසිත

    elama saho thanks

  6. YASIRU HASARANGA

    සබට ස්තූතියි සහෝ

  7. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “මධුකප්‍රිය පෙරේරා” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  8. nilmini

    පිනොකියො කොරියන් drama එකෙ sub දෙන්නකො

  9. Mahesh

    Sub ekat thanx aaaaaaaaaaaaaa

  10. Buddhi J Amarakoon

    Me torrent aka down kara ganna puluwan mona site aken da kiyala kiyanna puluwanda???

  11. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  12. pabasara

    lee min hoge ekak nam nobala bah.aniwa balanna ona thaxxxxx sub ekaa digatama korean denna balanna

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. anu

    thxx sub ekata. lassana kore film ekak wage

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Sri Lanka Tours

    ස්තුතියි

  17. gayan

    එලකිරි මචං කොරියන් ඩ්‍රාමා බලන අයටනම් හුරුපුරුදු නලුවෙක් ඉන්නෙ
    ඉංග්‍රිසි සබ් කියවන්න දන්නැති අපි වෙනුවෙන් මිල කල නොහැකි සේවයක්
    කරන්නෙ .

  18. malith

    Ela ela

  19. sasoN

    film eka download karanna link ekak tiyanawada?

  20. Moksha

    Sub rkta thanks..... Secret garden 2010 k drama ekta sinhala sub denna plz.

  21. Anonymous

    Supiri

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.