අයුබෝවන් කියල කියනව හැමෝටම. හරියටම අවුරුදු හයකින් පස්සේ වගේ තමයි බයිස්කෝප් එකට උපසිරැසියක් අරගෙන ආවේ. මේ සලරුව කලින් බලල තිබ්බත්, සිංහල උපසිරැසියක් නැති නිසා මට හිතුන මේකට උපසිරැසි දාන්න ඕන කියල. 2002 වසරේ නිෂ්පාදනය වෙච්ච ස්පාඥ්ඥ සලරුවක් තමයි මේක. IMDB ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 6.8 ක අගයක් දිනා…

අයුබෝවන් කියල කියනව හැමෝටම. හරියටම අවුරුදු හයකින් පස්සේ වගේ තමයි බයිස්කෝප් එකට උපසිරැසියක් අරගෙන ආවේ. මේ සලරුව කලින් බලල තිබ්බත්, සිංහල උපසිරැසියක් නැති නිසා මට හිතුන මේකට උපසිරැසි දාන්න ඕන කියල. 2002 වසරේ නිෂ්පාදනය වෙච්ච ස්පාඥ්ඥ සලරුවක් තමයි මේක. IMDB ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ 6.8 ක අගයක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ක්‍රියාධාම, අපරාධ, කුතුහලය හා නාට්‍ය යන කාණ්ඩ වලට තමයි මේක අයත් වෙන්නේ.
මුල සිට අගට යනකම් කම්මැලි නැතිව බලන්න පුළුවන් කුතුහලයෙන් යුතු කතාවක් තමයි ගලාගෙන යන්නේ. කතාව ගැන සඳහනක් කරනවනම්,
බැංකු කළමණාකරුවකු වන මොඩෙස්ටෝ පර්ඩෝගේ දියණිය කඳවුරු බැඳගෙන සිටියදී ලැව් ගින්නකින් මිය යනවා. අවුරුදු 7 කට පසු පර්ඩෝගේ බැංකුව කොල්ලකෑමට ලක් වන අතර, මංකොල්ලකරුවන් විසින් ආරක්ෂිත තැන්පතු පෙට්ටි රාශියක් මංකොල්ල කනවා. මංකොල්ලයෙන් පසුව, පර්ඩෝ වැරදීමකින් තැන්පතු පෙට්ටියක් දෙස බලා තම දියණියගේ මරණය හදිසි අනතුරක් නොව මිනීමැරුමක් බව සනාථ කරන අමුතු ලියකියවිලි කිහිපයක් හොයා ගන්නවා. ඉතින් මෙතනින් පස්සේ මොනාද සිද්ද වෙන්නේ කියල බලන්න ඔයාලටම ආරාධනා කරනවා 😁
හරි එහෙනම් බලලම කියන්නකෝ හොඳ නරක. ගිහිල්ල එන්නම්. ජය වේවා හැමෝටම 🙏!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සඳහා අදාළ වේ.
1,784 downloadsDownload La-caja-507.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
13 comments
indika75
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :)
ජය වේවා.!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
outpost 1,2 sinhala sub danwd......outpost 3ne BR copy ekkuth dannnn......
D.Chamara
bohoma sthuthi
Chathuranga Buddhiika
උපසිරැසිය දාන කොට කතාවේ අන්තර්ගතය නොදා ඉදපන්කෝ... කතාවේ මුල තියෙන ගතිය නැති වෙලා යනවානේ...
චිත්‍රපටිය බලන ගම්න් මේ ආවේ...Dewadithya
Thanks for sub!
නිමල් දිසානායක
අවුරුදු හයකට පස්සේ හරි
ඔයා ගෙනත් තියෙන්නේ සුපිරි ෆිලුමක් නිසා
තව අවුරුදු හයක් යනකල්මත්
චානක ලක්ෂාන් නම අමතක නොවී තියෙයි!
කුතුහලය උපරිමයෙන් රැඳී තිබුනා අන්තිම වෙනකල්ම.
ගොඩාරියක් ස්තුතියි!Lakshansilva18
Thanks
hirulak
Torrent link na ne. Seedr la na
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
ThnQ mchoooo
Anonymous
උපසිරැසියට බොහෝම ස්තූතියි. ජයෙන් ජයම වේවා....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Box 507 (2002) AKA La caja 507 Sinhala Subtitles | තැන්පතු පෙට්ටිය – 507 [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/La-caja-507-2002.jpg)

thanks..