‘’ප්‍රථම ප්‍රේමයේ මථකයන් හදිසියේ මැකී යනවිට’’,. ‘’බොහෝ විට ඒවා සතුටක් ගෙන දෙනවා’’.. ‘මාව වශී කල ඒ සොදුරු සිනහව” ‘ජීවිත කාලයටම නිදන් කර තබන්න මට ඉඩ දෙන්න’’ ‘පළවෙන ආදරය හැමදාම ලග තියාගන්න හිතෙනවනම්,,…. සතුට තියෙනවා’’… ‘ඒත් එයා හැමදාම ඔයාගේ හදවතෙ ඉන්නවනම්,…. ඒ සතුට ජීවිත කාලය පුරාම තියෙනවා’’…. ඔන්න හැ…

‘’ප්‍රථම ප්‍රේමයේ මථකයන් හදිසියේ මැකී යනවිට’’,.
‘’බොහෝ විට ඒවා සතුටක් ගෙන දෙනවා’’..
‘මාව වශී කල ඒ සොදුරු සිනහව”
‘ජීවිත කාලයටම නිදන් කර තබන්න මට ඉඩ දෙන්න’’
‘පළවෙන ආදරය හැමදාම ලග තියාගන්න හිතෙනවනම්,,….
සතුට තියෙනවා’’…
‘ඒත් එයා හැමදාම ඔයාගේ හදවතෙ ඉන්නවනම්,….
ඒ සතුට ජීවිත කාලය පුරාම තියෙනවා’’….
ඔන්න හැමෝම බලන් ඉදපු ලස්සන තෙළුගු බයිස්කෝප් එකක් තමයි අද බයිස්කෝප් රසික රසිකාවියන් සියළු දෙනාටම ලබාදෙන්න යන්නේ. මුලින්ම ස්තූති කරන්න ඕනි චිත්‍රපටයට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න බයිස්කෝප් ටීම් එකටත්, තිසර නියෝ සහෝදරයටත්. ඒ වගේම ස්තූති කරන්න ඕනි තවත් කෙනෙක් ඉන්නවා, කොයි වෙලාවෙ හරි උදව්වක් ඉල්ලුවාම බෑ නොකියා කරල දෙන දිලේකා ප්‍රබෝධණි සොයුරියවත්, බොහොම ස්තූතිවන්ත වෙනවා මේ වෙලාවේ..
අපි හැමෝටම පාසල් කාලයක් තිබුනනේ. ඒ පාසල් කාලෙ කරපු, කියපුව කට්ටියට මතකත් ඇතිනේ. කෙල්ලො පස්සෙ ගිහින් විභාගවල් ඇන ගත්ත අයත් ඇති.
සරල ලෝකයක ජිවත් වෙන ළමයෙක් තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය එත් ඉතින් හැම කොල්ලම හිතින් කෙල්ලෙක්ට ආදරේ කරනවා කියනවනේ ඒක තමයි ඉතින් මෙයාටත් වෙන්නේ.මේ කථාවෙ ඉන්න 15 හැවිරිදි මහී තේජා 10 වසරේ ඉගෙන ගන්න ළමයෙක්.එයාගෙ හොදම යාළුවා තමයි වායු නන්දන්. ඉතින් මෙයාට වෙනත් පාසලක එයාගේම වසරෙ ගෑණු ළමයෙක් කෙරෙහි හිත යනවා. එයා මෙයාත් එක්කත් ගොඩක් මිත්‍ර වෙන්න බලන් ඉදපු කෙනෙක්. ඉතින් මහීට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. මෙයාට ගණිතයනම් ඉතින් පෙන්නන්නම බැරි විෂයක්.. (අපිටත් ඒ දවස් වල මේ වගේ එපාම කරපු විෂයන් තිබුණා මතකනේ) ඒ විතරක්නම් කමක් නෑ ගණන් උගන්වන සර්ටත් මෙයා පුදුම අකමැත්තක් තියෙන්නේ. ඉතින් මෙයා දවසක් ගණන් විභාගෙට තියෙන ප්‍රශ්ණ පත්‍රය හොරෙන් උස්සන් ඒ පේපර් එකට හොදටම ලියල ඉහලම ලකුණු ගන්නවා. ගණන් එපා කරපු එකා ගණිතයට ඉහලම ලකුණු අරගන්නවා කියන්නේ කාටත් ප්‍රශ්ණයක්නෙ ඉතින්.
ඉතින් මෙයා හිතන්නෙ මෙයාගේ ගෑණු ළමයා ඒක නිසා මෙයාට කැමති වෙයි කියලා. ජාතික විද්‍යාලයට ඇතුලත් වෙන හීනය තමයි මෙයාගේ ගෑණු ළමයගේ එකම බලාපොරොත්තුව. ඉතින් ඒකට යන්නනම් අවසන් විභාගෙදි 95% ක ලකුණු ප්‍රතිශතයක් ගණන් වලට ගන්න ඕනි. එහෙනම් කථාවෙ ඔක්කොම කියන්න යන්නේ නෑ. මෙයා මේ කඩඉම ජයගෙන ආදරයත් සාර්ථක කර ගනියිද, ගණිත හීතිකාව ජයගනියිද කියලා බලන්න ඔයාලට ආරාධනා කරනවා.
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
- කාණ්ඩය : Comedy, Drama
- අධ්‍යක්ෂණය : Amar Viswaraj
- නිෂ්පාදනය : R. Ravi Shekar Raju, Amar Viswaraj
- රංගන ශිල්පීන් : Lakshya Sinha, Sahiti, Vinay Varma
- කථාව රචනය : R. Panneerselvam
- ධාවන කාලය : 140min
- තිරගත කල දිනය : August 23, 2019
- සංගීතය : Elwin James, Jaya Prakash. J
- IMDB අගය : 7.6/10
තවත් සිනමාවකින් යළි හමුවෙනතුරු ඔබ සියළු දෙනාට ජය..
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
19,616 downloadsDownload Boy-2019.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
53 comments
Kantha_DLA
harris
Thnks bro sub ekata
arawindasunimal
bohoma sthutiy sub ekata jayawewa..........
ඔෂද ධනංජය
නියමයි සමන් සහෝදරයා...ගොඩක් ස්තූතියි
geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක් .
ranga11112
බයිස්කොප් ඩවුන්ලොඩ් එක වැඩකරන්නේ නැගගගඇයිද දන්නෙ නෑ.... කොරියාවේ වෙලාවෙන් දැන් 1.30 පාන්දර. ඒ නිසාද දන්නේ නෑ. කොහොම උනත් සබ් එකට බොහොම ස්තුතියිගග
තෙරැවන්සරණයිsooriyapatabadige
Thanks for sub bro...(Raja gadu 2018 ) movie ekata sub denna bro please....
SL Sachi
Supiri subtitles eka thnks
dskumara
Link ekak danna plz
para
ekan bn web iste eka weda nane
hatharasingha
Supiri thanxz bro
dskumara
Thank u
hatharasingha
Thanx supiri
nalin83dhanus
තෑන්ක්‍යු බන් සබ් එකට
Max krishan
❤තැන්ක්ස් බන්❤
Kanchaka
Thanks bro
Pubudu@0909
අම්මෝ....... මේක සුප්පම filumak thanks sub එකට බ්‍රෝ❤️❤️❤️
keshanharshana
Link ekak tinvnm evhnko bro
ashen sandanuwan
baiscopedownload.com සයිට් එක වැඩ කරන්නෙ නෑනෙ.
wajira
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rusiruchathu
Sub ek weda naha
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Raphaele
Baiscopedownloads.com site aka wada karanne na. Please aka gana kiyanna.
hatharasingha
Supiri. Bohoma ස්තුතිය.
malithasiri
baiscopedownload site aka weda karanne ne.....film aka download karapu akek innawanam link aka awapan......
malithasiri
Baiscopedownload site aka hack karalalu....
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
අනිවා බැලිල්ලක්. ලස්සන කතාවක්.
දිගටම සබ් දෙමු ආ.... :P
ජය!Shami Nisansala Upasinghe
Sub eka vada nane
nish47
ස්තූතියි සහෝ
Pasindu ukwatta
thks
Rukshanrathnayaka
අන්තිම ටිකේ සබ් නෑනේ. ඒක නැතුව අන්තිමේ තේරෙන් නෑ. කොල්ලා ඉස්කෝලෙට ගියෙ කොහොමද කියලා.
ou bn
Ou machan
subodhairanga
sub eke syntax aul bn eka edit krla save krma wada krnwa
Dulaks
සබ් එක වැඩ නැ නේ......???
hatharasingha
Thanxz ජයවේවා
L.G.T.Dilshan Liyanage
Thank you!!!!!
kawindu thaeuka
සබ් එක වැඩ නෑනෙ බන්....බලන්න ආසාවෙන් ඉදපු ෆිල්ම් එකක්....
Anonymous
kohomada download karanne
Damindu2000
Thq
E.a.Chathura
bohoma sthuthi saho...!
Anu
Thanks bro....
subodhairanga
sub eke syntax aul eka hadala upload krnna
chamath anuradha
මේ Film එක Download කර ගන්න link එකක් කවුරුහරි දන්නවද?
Anonymous
link plz
presentravishka
sub eka winadi 11 n passe wada na bn
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
Sanduni
Ane sub ewa daulod krnn beni
Hashan
See you in Boy sequel :)
Anonymous
eka awillda thiynnne eka net ekek hoyagnna nane
Chathula
mee fim eka tiyena link ekak dennakoo
Yasindu Kalana
Thank you!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!