Watch Trailer

Vallinam (2014) | පැසිපන්දුවේ නාමයෙන්. [සිංහල උපසිරසි සමඟ]

….. 2015 – 08 – 19 අද මගේ 23 වෙනි උපන් දිනය …. ඔන්න යාළුවනේ මගේ 23 වෙනි උපන් දිනය දවසේ ඔයාලට මගෙන් උපන් දින තෑග්ගක් විදියට මම බයිස්කෝප් 4 ක්ම අරගෙන අවා.. දෙමළ දෙකයි තෙලිගු එකයි එක ඉංග්ලිෂ් බයිස්කෝප් එකකුයි තමයි අද අරගෙන අවේ… 1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්.. 2. Boys (2003) — […]

Vallinam (2014)

….. 2015 – 08 – 19 අද මගේ 23 වෙනි උපන් දිනය ….

ඔන්න යාළුවනේ මගේ 23 වෙනි උපන් දිනය දවසේ ඔයාලට මගෙන් උපන් දින තෑග්ගක් විදියට මම බයිස්කෝප් 4 ක්ම අරගෙන අවා.. දෙමළ දෙකයි තෙලිගු එකයි එක ඉංග්ලිෂ් බයිස්කෝප් එකකුයි තමයි අද අරගෙන අවේ…

1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්..
2. Boys (2003) — යහළුවෝ..
3. Adhurs (2010) — නිවුන් සොහොයුරෝ..
4. Hotel for Dogs (2009) — බල්ලන්ට වෙන්වූ නිවහනක්..

මට මේ බයිස්කෝප් 4ම කරන්න හැමදාමත් වගේ ඉෂාරා නංගි උදව් උණා… මම හිතනවා මගේ මේ පුංචි වැයම සාර්ථක වෙයි කියලා…

ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නවා…මුලින්ම මගේ ආදරණිය ඉෂාරා නංගිට.. දෙවනුව මම වගේම සිංහලෙන් උපසිරස බලන්න දෙන අපේ සොයුරු සොයුරියන්ට.. අවසාන වශයෙන් බයිස්කෝප් එකේ සියලුම කාර්යමණ්ඩලයට තුති පුද කරන්න ඕන… තව කියන්න බොහෝ දේ ඇත එකට මේ කාලය නෙවෙයි… ඔන්න මගේ මේ අදියරේ පළවෙනි බයිස්කෝප් එක ගැන හදුන්වලා දෙන්නයි යන්නේ…

1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්..

Vallinam කියන්නේ දෙමළ කථාවක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Arivazhagan Venkatachalam. මේක එළියට ඇවිත් තියෙන්නේ 2014 පෙබරවාරි 28. කතා කාලය පැය දෙකයි විනාඩි 12ක් වෙනවා… මේකේ රගපාන්නේ : කතා නායකයා nakul ( ක්‍රිෂ්ණා ) කතා නායිකාව Mrudhula Bhaskar ( මීරා ) … මේ බයිස්කෝප් එක IMDb 6.8 / 10 අරන් තියනවා..බයිලා ඇතිනේ කතාව පොඩ්ඩක් කියන්නම්කො…

ශිවා සහ ක්‍රිෂ්ණා හොදම යාළුවෝ දෙන්නෙක්. දෙන්නම ආශාවෙන් සෙල්ලම් කරේ බාස්කට් බෝල්. දවසක් තරගය අතර තුර ශිවාට බෝලයක් වැදිලා ශිවා ජිවිතක්ෂයට පත් වෙනවා. ඒ කම්පනය දරාගන්න බැරි නිසාම ක්‍රීඩාවෙන් සහ කොලේජ් එකෙන් අයින් වෙලා නැෂනල් කොලේජ් එකට යන ක්‍රිෂ්ණාට තවත් අලුත් යාළුවෙක් හම්බ වෙනවා. ඒ ගුනා. මේ දෙන්නත් හොදම යාළුවෝ වෙනවා. දවසක් බාස්කට් බෝල් සෙල්ලම් කරා කියලා ක්‍රිකට් ගහන සීනියර් වම්සි ඇවිත් ගුනාට ගහනවා. ඒක දරාගන්න බැරි උණ ක්‍රිෂ්ණා ගිහින් වම්සිට ගහනවා. එතනින් තමයි ප්‍රශ්නය පටන් ගන්නේ. ඒ අනුව වම්සි ක්‍රිෂ්නාට අභියෝග කරනවා පුළුවං නම් තරගාවලියක් දිනලා පෙන්වන්න කියලා. අහ් තව දෙයක් මේ අතර පුංචියට ආදර කතාවකුත් ගාලාගෙන යනවා. ඒ ක්‍රිශ්ණා සහ මීරා අතර. ඒ ආදර කතාවට මොනවා වෙයිද? ඒ අභියෝගය ක්‍රිෂ්ණා ඇතුළු කණ්ඩායම ජය ගනීද? ඊට පස්සේ මොනවා වෙයිද? ඇති ඇති.. අරගෙනම් බලන්නකෝ…

මගේ මේ පුංචි වැයම සාර්ථකයි හෝ අසාර්ථකයි කියලා හිතනවානම් පොඩි අදහසකුත් දාල යන්නකෝ… අඩුම තරමේ බයිස්කෝප් එක වැඩක් නැහැ හරි කියලා කියන්නකෝ.. ඔයාලගේ අදහස්වලින් තමයි අපිව දිරිමත් කරලා තව තවත් බයිස්කෝප් එක දියුණු කරන්න තව තවත් බයිස්කෝප් අරගෙන එන්නේ… ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් මගේ මුහුණ පොතට ඇවිත් කියලා යන්නකෝ… fb.com/charuka4u…

ඉතින් ජය… ඊළග බයිස්කෝප් එකේදී හම්බවෙමු….

Vallinam (2014) on IMDb

 

 

711 MB කොපිය මෙතනින් බාගන්න

4197266c02665b32620d1cb1fc9c7d2228a210f9 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,242 downloadsDownload 201508182110baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/CharukaL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාරුක ලක්ෂිත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාරුක ලක්ෂිත

Subtitles

3,242 downloadsDownload Subtitles45 KB

36 comments

  1. Wipflash

    මරේ මාරු අදනම් 4 ක්ම තියනවා.

    1. Wipflash

      මට සමාවෙන්න ඕනි. ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා!

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. Nuwan Maduranga

    suba upandinayak bro.

  4. achi

    ස්තූති සහෝ උපසිරැසියට!!!
    හැපී බර්ත් ඩේ!!!
    ජය!!!

  5. Anushka rasanjana

    thanx bro subtitle 1t.happy birthday & best of the luck

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    සුභ උපන්දිනයක් වේවා!
    ජය!

  7. “චූටී මල්ලි”

    HBD bro
    tnx

  8. Chami

    Hpy b'dy & thnk u vry much dr...

  9. hashi

    This Is the End එකටත් සබ් දහල්ලකො :D

  10. K Wijaya

    thanx mcn sub wlta,,,
    & happy b day 2 u brooooo,,

  11. Dasitha Dilshan

    HAPPY BIRTH DAY brooo

  12. නලින්

    සුභ උපන්දිනයක් චාරුක ‍සහෝ!

    ස්තුතියි අද දවසේ පළමු ෆිලුමට

    ජය වේවා!

  13. yushan

    mata shankar's i film eeke sinhla subs denna pulywanda vikram n meera jasmine inna film eka 2015 release una ekak

  14. Nelson

    Thanks Brother

  15. Heshan Weerasinghe

    ::: wish you a verry verry Happy Birth Day :::
    And
    Thanks a lot for the sub

  16. Nadeera Mystry Frodo

    සුභ උපන්දිනයක් වේවා !!!

  17. oshan

    4ma patta bn thanx balanna film akak nathuwa kammali kame hitiye

  18. malin

    වාසනාවන්ත උපන් දිනයක් වේවා....!

  19. thisal

    ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා!
    ජය වේවා!

  20. Dhil

    Ela Ela & Happy Birthday ...................................

  21. Kulanjana Maduranga

    niayamai…thanks CHARUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

    HAPPY D'DAY.......bro

  22. asitha a

    happy b.day

  23. R.P.S.P

    THANK YOU BROTHER...! HAPPY BIRTHDAY.....!

  24. shanperera

    thanks machan happy birth day

  25. Namal

    mare maru saho thanks.

  26. ශාන් විමුක්ති [විමා]

    පමා උනාට සමාව සහෝ
    සුභම සුභ උපන්දිනයක් චාරුක සහෝ
    අගේ ඇති වැඩක් :)

  27. penda

    happy b'day kolla

  28. තිසර නියෝ

    සුන උපන් දිනයක් වේවා

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  29. ඉසු ඩිපි (Isu DP)

    පරක්කු උනත් සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ගොඩක්ම ස්තුතියි අපිට ගෙනාපු තැගි 4ට.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  30. රොයිලි

    බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. silent$

    thanx !!!!!!!

  32. Dilusha Nuwan

    සබට තෑන්ක්ස්! ඉස්සරහටත් වැඩි වැඩියෙන් සබ් දෙමු!

  33. Hasitha Dulanjan

    සබ් එකට තැන්ක්ස් යාලු... සූබ උපන් දිනයක් මචන්

  34. kasun rangana

    thanks mchan

  35. Menu

    Thank you :)