ඔන්න යාලුවනේ දීර්ඝ කාලයකට පස්සෙ මගේ සුපුරුදු වැඩේ ඒ කිව්වෙ සුපිරි හොල්මන් බයිස්කොප් එකකට සබක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ .ඒ වගේම ඔයාලට මතක ඇතිනෙ මේකේ පලවෙනි කොටස The boy (2016) මම මේකේ උපසිරැසි කලින් දිලා ඇති ඒවගේම මේකත් පට්ටනොබලපු අය ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා.ඒ වගේම මේ…

ඔන්න යාලුවනේ දීර්ඝ කාලයකට පස්සෙ මගේ සුපුරුදු වැඩේ ඒ කිව්වෙ සුපිරි හොල්මන් බයිස්කොප් එකකට සබක් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ .ඒ වගේම ඔයාලට මතක ඇතිනෙ මේකේ පලවෙනි කොටස The boy (2016) මම මේකේ උපසිරැසි කලින් දිලා ඇති ඒවගේම මේකත් පට්ටනොබලපු අය ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා.ඒ වගේම මේකෙත් අධ්‍යක්ෂවරයා වෙන්නෙ William Brent bell. ඔයාලා ඔහුගේ අනෙක් චිත්‍රපටත් නරබලා ඇතිනේ the devil inside, stay alive ඔයාලා හැමෝම වගේ ඒවත් බලලා ඇතිනේ
ඒවගේම බෝයිස් බයිස්කොප් එක බලපු අය නම් මේක නොබලා ඉන්න එකක් බලපු අය දන්නවනෙ ඒක මොනවගේ බයිස්කොප් අත්දැකිමත්ද කියන එක ඒවගේම මේකේ දෙවන නිර්මාණය මේකට imdb දර්ශකයේ හිමිවෙලා තියෙන්නෙ 4.3 අගයක් ඒ වුනාට මේකට ලැබුනු අගයෙන් මේ චිත්‍රපටයේ හොද නරක කියන්න බැහැ ,
ඒක ඔයාලට මේක බලාගෙන යද්දි තේරේවි හොඳයි එහෙනම් අපි මෙකේ ස්ටෝරිය පැත්තට යමු.
හැබැයි මම ඔයාලට මේක ගැන දෙන්න යන්නෙ කෙටිහැදින්වීමක්, මොකද සම්පූර්ණ ස්ටෝරිය කිව්වොති ඔයාලට මේක බලන එකෙන් ඒවගේම කුතුහලයකුත් නැතුව යනවනෙ ස්ටෝරිය මෙහෙමයි ජූඩ්, ලීසා ඒවගේම සෝන් කියන්නෙ ආදරෙන් ඒවගේම සතුටින් ජීවත් වන පවුලක් ඒ දේවල් කොහොම වුනත් ඔවුන්ගේ සතුට වැඩි කල් තියෙන්නෙ නැහැ ලීසට මුහුණපාන්න සිද්ධ වෙන සිද්ධියක් නිසා. කොහොමෙන් කොහොම හරි ඒ සිද්ධිය නිසා ජූඩ් කම්පනයට පත් වෙලා ඉන්නෙ,යස අගෙට කතා කර කර හිටිය ජූඩ් එ සිද්ධියෙන් පස්සෙ කිසිම කෙනෙක් එක්ක කතා කරන්නෙ නැහැ. ජූඩ් දැඩි කම්පනයකට පත් වෙලා ඉන්නෙ ජුඩ් විතරක් නෙමෙයි ලීසත් ලීසට නිතර නිතර බයානක සිහින පෙනෙන්නට පටන් ගන්නවා ඒක නිසා සෝන් තීරණය කරනවා, නගරය අතහැරලා ගමබද ප්‍රදේශයකට යන්න ඔහු හිතන්නෙ එහෙම කලොතින් ප්‍රශ්න වලට විසඳුමක් ලැබෙවී කියලා.කොහොම හරො ඔවුන් යන්නෙ හෙල්සයර් කියලා වතුයාය තියෙන ආගන්තුක නිවසකට ඒ නිවස ගොඩාක් ලස්සනයි ඒවගේම ඒ වටපිටාවත් ඒවගේමයි. ඔවුන් කවදාවත් හිතන්නෙ නැතුව ඇති ඔවුන් ඇවිල්ලා ඉන්නෙ , ඔවුන් කලින් මුහුන දිපු ප්‍රශ්න වලට අනතුරකට කියලා.
ජුඩ් ඔහුගේ පවුලේ අයත් එක්ක ඔවුන්ගේ නිවස තියෙන තැනම වත්තෙ පොඩි සංචාරයක් දාන්න යනවා.එතනදි ජූඩ්ට ඇහෙනවා කෙනෙක් උදව් ඉල්ලලා කතා කරන හඩක් හැබැයි ඒක ඇහැන්නෙ ජූඩ්ට විතරයි.ජුඩ් ඒ හඩ පිටුපස ගිහිල්ලා බලද්දි එතන ඉන්නෙ වලදාපු ජරාවාස වුන බෝනික්කෙක් ඔහුඔහු ගේ අම්මගෙයි තාත්තගෙයි අවසරය මත ඒ බෝනික්කව ගෙදරට අරගෙන යනවා. ටික දවසක් යද්දි ජුඩ් ගේ අම්මට තේරෙන්න පටන් ගන්නවා ජූඩ් ගේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. හැබැයි ඒ වෙනකොට හැමදේටම ප්‍රමාද වැඩියි.මෙතනින් එහාට මම ඔයාලට මේක ගැන කියන්න යන්නෙ නැහැ. මෙකේ පලවෙනි කොටස බලපු අය දන්නවා ඇතිනෙ බ්‍රාම්ස් කියන්නෙ මොනතරම් භයානක කෙනෙක්ද කියන එක, එහෙනම් ඔයාලටම බාරයි ජුඩ්ගෙයි ඔහුගේ පවුලේ අයගෙයි ඉරණම කොහෙන් කෙලවරයිද කියලා හොයා ගන්න එක දැන ගන්න එක එහෙනම් මෙවැනිම සුපිරි බයිස්කොප් එකකින් නැවත හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HC–HD පිටපත් සඳහා අදාළ වේ.
12,846 downloadsDownload Brahms-The-Boy-II-2020.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
30 comments
Hashan M. Priyadarshana
nish47
thanks bro
Anonymous
thanks..
Nuwan
Locke and key kiyla netflix tv serices ekak awith puluwannam ekata sub dennako
Anonymous
ELA yalu
suranuwan
thanks bro....
Maleesha
out sider 2020 season 1 episode 7 ,8, 9,10, subdinnako please
Suranjan
Thanks jayawewa.....!
Maleesha
the lodge 2019 horrer movie ake sinhala sub ake dinnako please ❤❤❤❤❤
nish47
ස්තූතියි සහෝ
Maleesha
Thankz machoooooo sub akata
Anonymous
Tnx sub ekat
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sasindu kavish
Ela
Tharindra
Mchn web rip ekata update ekak dapanko....download kala dawase idan dawasata thun hathara parak enawa sub eka dalada kyala balanna..
knightrider69
Thank u
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති film ekanam awl boy 1 eka tharam gathiyak na.. 4/10
මධුෂාන්
WEBRIP එකට Update දෙන්නෙ නැද්ද මේක...
Nuwan
me update eka diyanko bara kal awith
Dilshan
මෙකෙ bluray එකෙ සබ් දෙන්නකො
Dewadithya
Thanks for sub!
Anonymous
thnks
Thilina Jayarathna
blueray ndda bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Kavinu
update එකක් දෙන්නෙ නැද්ද සබ් එකට bluray ඇවිල්ලා
KWP කුශාන්ත
BluRay Update කරහන් බන්. දැන් කොයි කාලෙද BluRay Release වෙලා
Ravindu Ravihansa
ඔව් බං.
Ravindu Ravihansa
BlueRay එක ඉක්මනටම දාන්න.
Anonymous
bluray bluray bluray bluray bluray bluray update eka ko
S C W
wow
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ....
ජය වේවා.!