Watch Trailer

Brain on Fire (2016) With Sinhala Subtitles | ගිනිගත් හිස [සිංහල උපසිරසි සමඟ]

ඔයා කවදාහරි හිර වෙලා තියෙනවද.? ඔයාට ඔයාගේම ශරීරය නැති වුණාද? ඔයාගේ සිහිය නැති වුණාද.? කාලය නැති වුණාද.? ඉතින් ඒකෙන් ගැලවෙන්න අමාරුයි නේ, හරියටම.. එළියට යන්න. ලස්සනට ජිවිතේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙද්දී ඒ ඔක්කොම කඩාගෙන වැටුණාම මොකද හිතෙන්නේ.? හිතුව නැති දෙකින් ජිවිතේ ඔක්කොම දේවල් නැති වෙද්දී මොකද හ…

ඔයා කවදාහරි හිර වෙලා තියෙනවද.?

ඔයාට ඔයාගේම ශරීරය නැති වුණාද?

ඔයාගේ සිහිය නැති වුණාද.?

කාලය නැති වුණාද.?

ඉතින් ඒකෙන් ගැලවෙන්න අමාරුයි නේ,

හරියටම..

එළියට යන්න.

ලස්සනට ජිවිතේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙද්දී ඒ ඔක්කොම කඩාගෙන වැටුණාම මොකද හිතෙන්නේ.? හිතුව නැති දෙකින් ජිවිතේ ඔක්කොම දේවල් නැති වෙද්දී මොකද හිතෙන්නේ.? අසනීප අපි හැමෝටම හැදෙනවා. ඒවා හරියටම හඳුනාගෙන හරියට බෙහෙත් කලොත් අපිට ආයෙත් අලුතෙන් ජිවිතේ පටන් ගන්න පුළුවන්.

සත්‍ය කථාවක් ඇසුරෙන් Gerard Barrett විසින් අධ්‍යක්‍ෂණය කල Brain on Fire චිත්‍රපටිය Susannah Cahalan කියන ලේඛිකාවට වුන ඇත්ත සිදු වීමක්. බලන්න, රස විදින්න, ලස්සන, ආදර්ශමත් චිත්‍රපටියක්. තවත් ලස්සන චිත්‍රපටියකින් හම්බවෙමු.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

Brain on Fire (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Brain on Fire (2016)

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

3,863 downloadsDownload Brain-on-Fire-2016.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/දර්ශන-අරවින්ද-e1496124918152.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන අරවින්ද අබේසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දර්ශන අරවින්ද අබේසේකර

Subtitles

3,863 downloadsDownload Subtitles43 KB

19 comments

  1. krishan

    Niyamai
    Sub ekata thankz....
    GOOD LUCK

  2. Randhu Heshan

    කෝ මේකෙ බ්ලූරේ හොයාගන්න නැහැනේ..

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  5. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. අසිත

    elama saho thanks

    Chloë Grace Moretz keli patiikith inna eke balamu

  7. Shehan sathmika

    Ela suppa.....blood drive tv serias ekata sub dennako

  8. Chamith Janaka

    මෙීකෙ BR Copy හොයා ගන්න නෑනේ තියෙන ඔක්කොම WEB-DL Copy ඒකට සබි සෙටි වෙයිද?.....:)

    1. දර්ශන අරවින්ද අබේසේකර

      WEB-DL එකට sub එක හරි.

  9. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  10. හේමන්ත

    Thanks Malli

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. Dulanga

    Thanks

  15. Ruchira Senevirathne

    bohoma isthuthiyi meka enakan maga balan hitiye

    texas killing fields ekatath sub dennako

  16. nimal dissanayake

    දර්ශන,
    සබ්ස් දෙන්න නියම ෆිල්ම් එකක් ඔයා තෝරාගෙන තියෙන්නේ.
    අපූරු ෆිල්ම් එකක්. නියම කතාවක්.
    බලන අයට වින්දනයක් වගේම දැනුමකුත් ලැබෙනවා.
    අරවින්දයක් සේ සයිට් එකත් බබළවමින් බැබළෙන්නට
    ඔබට වාසනාව උදා වේවා!
    ස්තුතියි!

  17. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  18. Prageeth Gaya

    thank u sub ekata
    tawa udauak karanna
    A Promise kiyana english film eka lassanai sub eka daanna plz
    eka 2013 film ekk
    byeee