Watch Trailer

Braven (2018) Sinhala Subtitles | හිම සටන [සිංහල උපසිරැසි සමඟ]

මම චාමර වීරසේකර, මේ මගේ පලවෙනි උපසිරසි නිර්මාණය. බයිස්කෝප් වෙබ් අඩවියට ඇවිත් සබ් බාගෙන යනවා, කමෙන්ටු දානවා නමුත් සිංහල උපසිරසියක් කරන්න ඕනි කියලා හිතුවත් කාර්‍ය බහුලත්වය නිසා ටිකක් මග හැරුනා. පස්සේ ඝට අර‍ගෙන සෙට් වුනා වැඩේට. ඇත්තම කියනවානම් මට සිංහල යතුරු ලියනය ලොකුවට බෑ, අකුරෙන් අකුර හොයලා තමා යතු…

මම චාමර වීරසේකර, මේ මගේ පලවෙනි උපසිරසි නිර්මාණය. බයිස්කෝප් වෙබ් අඩවියට ඇවිත් සබ් බාගෙන යනවා, කමෙන්ටු දානවා නමුත් සිංහල උපසිරසියක් කරන්න ඕනි කියලා හිතුවත් කාර්‍ය බහුලත්වය නිසා ටිකක් මග හැරුනා. පස්සේ ඝට අර‍ගෙන සෙට් වුනා වැඩේට. ඇත්තම කියනවානම් මට සිංහල යතුරු ලියනය ලොකුවට බෑ, අකුරෙන් අකුර හොයලා තමා යතුරු ලියනය කලේ. ඒ නිසා අඩුපාඩුවක් තියනවානම් සමාවෙන්න ඕනි.

විශේෂයෙන් කියන්න ඕනි, බයිස්කෝප් ‍එකේ සහෝදරවරු හැම චිත්‍රපටියකට ලියන ලිපි මම කියවනවා,ඒ ලිපි වලින් චිත්‍රපටියට ලොකු සාධාරණයක් වෙනවා වගේම බාගත කරන සහෝදරවරුන්‍‍ටත් ලොකු උපකාරයක් වෙනවා.

වැඩි විස්තර ඕනි නෑ. කෙලින්ම චිත්‍රපටියට බහින්නම්, බ්‍රාවන් චිත්‍රපටිය 2018 වර්ෂයේ නිකුත් වුනු ක්‍රියාදාම ඝනයට අයත්වන චිත්‍රපටියක්. IMDB වර්ගීකරනය 6.7 ‍වගේ ඉහල අගයක් අරන් තියනවා. මෙහි ප්‍රධාන චරිතය ඒ කියන්නේ ජෝ බ්‍රාවන්ගේ චරිතයට පන පොවන්නේ. ජස්ටිස් ලීග් ,කොනෑන් ද බා‍බේරියන්, ස්ටාර් ගේට් ඇට්ලන්ටිස් වගේම බුලට් ටු ද හෙඩ් යන චිත්‍රපටිවල සුවිශේෂි රංගනයක් ඉදිරිපත් කරන ජෝන් මොමො(ආ).

මෙම චිත්‍රපටියේ කතාව ගත්තොත්. ජෝ බ්‍රාවන් දැවකදන් විකිනීම වෘතිය කරගෙන ජීවත්වෙන පුද්ගලයෙක් ‍වගේම ඉතාමත් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගතකරන පුද්ගලයෙක්. තමන්ගේ පියාගේ අසනීප තත්වයට තාවකාලීන පිලියමක් විදිහට බ්ලු මවුන්ටන් ඒ කියන්නේ කදුකරයේ ‍එයාගේ කාමරයට තාත්තාව ගෙනියනවා එහිදි නොසිතූ විසිහට මත්කුඩු ජාවාරම්කාරයින් සමග ගැටුමක් හටගන්නවා වගේම නොසිතූ විදිහට ජෝ ගේ දියණියද මැදිහත් වෙනවා. මිලියන ‍ගානක හෙරොයින් එක්ක ජෝට හැකියාව ලැබේවිද තම පවුල බේරාගැනීමට… මම හිතන්නේ කථාව ඇති නැතිනම් බලන්න ගැම්මක් නැති වෙනවා. ඒ නිසා ආරාධනා කරනවා බයිස්කෝප් හි සියළුම සහෘදයින්ට චිත්‍රපටිය රස විදින්නට කියලා.

තව චුටි දෙයක් කියන්න ඕනි, මෙම උපසිරැසිය වෙන් කර දුන් රොයිලී සහෝදරයාටත් නිර්මාණකරණය සදහා සහයෝගය දුන් නදීෂ නිර්මාණ සොහොයුරාටත් වගේම බයිස්කෝප් හි සියලුම සහෘදයින්ට මා‍ගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා.

‍ජයෙන් ජයම වේවා………….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

8,623 downloadsDownload Braven-2018-BDRip.zip59 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Chamara-Weerasekara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර වීරසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,623 downloadsDownload Subtitles59 KB

92 comments

  1. jstar

    thanks a lot brother all the best

    1. dasunnadeeshan

      Keep it up bro.... thank you...

  2. Dulanjana yahasen

    Wenath site walin sub dunna movie walata sub karanda epa machan, therumak na.

    1. Ravindu Rukshan

      ඒ උන්නෙ.මේක වෙන සයිට් එකෙක්නෙ.

    2. ශසිත් සඳරුවන්

      ගොඩක් වෙලාවට අපි සබ් බාරගන්නේ ෆිල්ම් එක රිලීස් වෙන්නත් කලින්.
      වෙන සයිට් එකක දුන්නා කියලා අපි බාරගත්ත වැඩේ අතාරින්න බෑ නෙහ්. :P

    3. සිසිල ප්‍රසාද්

      දුලංජන සහෝදරයා, ඔයා කියපු දේට උත්තරයක් විදියට තව දවස් කීපයකින් මේ පෝස්ට් එකට ඇවිල්ලා බලන්න ඩවුන්ලෝඩ් කීයක් තියෙනවද කියලා. ඔයා කියපු දේට ඔයාටම පිළිතුරක් ලැබේවි.

    4. ඉසුරු සම්පත් සිරිසේන

      සරලවම කිව්වොත් වෙනත් වෙබ් අඩවි අදාල නැත.
      දින කිහිපයකින් පැමිණ වෙනස වටහාගන්න.
      - ස්තුතියි.

    5. lionnation

      එකෙන්ම සහෝ…

  3. kolitha

    Thanks bro..

    1. lionnation

      ජය වේවා! bro

  4. ශසිත් සඳරුවන්

    පළමු උපසිරැසියට සුභපැතුම් සහෝ...
    දිගටම සබ් දෙමු ආ.. :P
    ඔබට ජය!

    1. lionnation

      ජය වේවා! bro

  5. Panther

    Congratulations saho 1 weni sub akta digtama sub aka demu

  6. Kawi Jayasinghe

    Elama sahooooooooooo

  7. සනිඳු ලක්ඛිත

    පලමු උපසිරැසට සුබ පැතුම් මචං..දිගටම උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..බුදුසරණයි..!

  8. New day

    සුපිරි machan නියම වැඩක්

  9. itamilapc

    Godzilla 2000: Millennium (1999) – (2004) sinhala sub deyanlako machan

  10. itamilapc

    sabata thanks jaya weva machan( Godzilla 2000: Millennium (1999) – (2004) sinhala sub deyanlako machan)

  11. Isaac

    Elama aiya issarahath hodata subs krnna labewai wish krnawa

  12. nimal dissanayake

    මේ සයිට් එකෙන් ගොඩක් ෆිල්ම්ස් බාගෙන-බලන
    රසිකයෙක් විදියට ඔයාව සාදරයෙන් පිලිගන්නවා!
    චාමර,
    මම ෆිල්ම් එක ගැන කියන්නේ නම් ෆිල්ම් එක
    බලලා ඉවර වුණාමයි.
    ඒත් සුපිරි ජොබ් එකක් කරලා ඇති කියල හිතෙනවා.
    ජය වේවා!
    ගොඩක් ස්තුතියි!

    1. lionnation

      ගොඩක් ස්තුතියි comment එකට ..................ජය වේවා!

  13. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. lionnation

      බුදු සරණයි ඔයාටත්

  14. trilan1984

    boring film ekak... story ekath aul

  15. Ravindu Rukshan

    thx

  16. Pushpa Kumara

    thanks Sub ekata,,....!!!!!!!

  17. Pushpa Kumara

    thanks Sub ekata ....

  18. Ara N Madhu

    Thanks for this

  19. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. lionnation

      thanks kulanjana saho

  20. ඉසුරු සම්පත් සිරිසේන

    පළමු උපසිරසියට සුබපැතුම්!
    ඔබට ජය.

  21. malith

    Ela ela

  22. kavika supun

    Thanks saho

  23. shiron_madushaanka

    thanx budy

  24. Nilanka Caldera

    thank you bro. !!

  25. shan AC

    thnx broo....

  26. UK_Fernando

    thanks bro

  27. UK_Fernando

    Thanks bro

  28. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමර සහෝ.
    ජයෙන් ජය.

  29. manoj_cab

    Brother sub ganna ai bari.retry kiyala watenawa

  30. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…….
    ඒ වගේම පලමු උපසිරැසියටත් සුබ පැතුම්......!

  31. jagath55

    Thanks

  32. saman rathnayake

    thanks Saho..

  33. HARSHANA9211

    Thanks............

  34. wajira

    thanks for sub

  35. Dushan Tharuka

    Thanks For sub

  36. Lushan Kuruppu

    ela.... welcome to the site
    & keep it up!

  37. shenal

    thanks

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. lionnation

      බොහොම ස්තූතියි !

  39. Pramukmili

    thanxxx.....

    1. lionnation

      thanx saho

  40. sameera madusanka

    Thanks bro.

  41. danuviraj2

    “චාමර වීරසේකර” ***thnk you***

    1. lionnation

      thanx saho

  42. isuru199344

    Thanks a lot bokka....A Great sub..!!!

  43. aks

    thanks...

  44. Rashmika dumidu

    thanx bro

  45. ChMZy

    Thanx bro ! Keep it up

  46. AsithaDilruwan

    elama saho thanks

  47. Jana

    පළමු උපසිරැසිගැන්වුමට සුබපැතුම් සහෝදරයා :)

  48. Dhananjaya Bandara

    tnx bro sub ekata.......
    eth mata podi aulak thiyenawa.
    film eka ba ganna torrent eke link ekak danna puluwanda bro?

  49. Dhananjaya Bandara

    සුබපැතුමි සහෝ

  50. Dhananjaya Bandara

    සුබපැතුමි සහෝ.............................

Load more comments