ආදරය, ප්‍රේමය කොහොම කිව්වත් ඒක හරිම සුන්දර දෙයක්නේ.ආදරයෙන් පරාජය වීම, ආදරයෙන් ජය ගැනීම හා ආදරයෙන් අන්ධ වීම මේ ඔක්කොම ආදරය හා එකට බැඳුනු දේවල්. මේ සලරුවත් මේ හැම දේකම සම්මිශ්‍රණයක් කිව්වොත් නිවැරදියි.මේක මගේ පළමු වෙනි උපසිරැසි ගැන්වීම. අඩුපාඩු වැරදි තියෙන්න පුළුවන්. එහෙම උනොත් ඔබ සැමගේ සමාව ඉල්ලා සි…
ආදරය, ප්‍රේමය කොහොම කිව්වත් ඒක හරිම සුන්දර දෙයක්නේ.ආදරයෙන් පරාජය වීම, ආදරයෙන් ජය ගැනීම හා ආදරයෙන් අන්ධ වීම මේ ඔක්කොම ආදරය හා එකට බැඳුනු දේවල්. මේ සලරුවත් මේ හැම දේකම සම්මිශ්‍රණයක් කිව්වොත් නිවැරදියි.මේක මගේ පළමු වෙනි උපසිරැසි ගැන්වීම. අඩුපාඩු වැරදි තියෙන්න පුළුවන්. එහෙම උනොත් ඔබ සැමගේ සමාව ඉල්ලා සිටිනවා. මේ සලරුවේ මුල් නම Mal de pierres. ධාවන කාලය ආසන්න වශයෙන් පැය දෙකකට ටිකක් වැඩියි. අධ්‍යක්ෂණය කරලා තියන්නේ Nicole Garcia විසින්. මේක ලියල තියන්නේ Nicole Garcia, Jacques Fieschi සහ Natalie Carter කියන කට්ටිය. මේගොල්ලෝ මේකට Milena Agus විසින් ලියපු නවකතාවක් පාදක කරගෙන තියනවා.
මෙහි ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ Marion Cotillard කියන ප්‍රංශ නිළිය. මෙයා ඔයගොල්ලෝ දන්න Assassin’s Creed(2016), Macbeth (2015), The Immigrant (2014), The Dark Knight Rises (2012), Inception (2010) වගේ සුපිරි චිත්‍රපට වලත්, තවත් බොහෝ ප්‍රංශ චිත්‍රපට වලත් රඟපාලා තියනවා. ඒ වගේම ඇකඩමි සම්මානයත් ලබගෙන් තියන සුපිරි චරිතාංග නිලියක්.
චිත්‍රපටිය ගැන කියනවනම් මේක නිකුත් වෙලා තියන්නේ 2016 මැයි 15, Cannes Film Festival එකේදී.විවිධ චිත්‍රපට සම්මාන උළෙලවල්වල්දී මෙය සම්මාන 14කට යෝජනා වෙලත් තියනවා. මේක දාලා තියන්නේ Drama/Romance කියන Category එකට. IMDB 6.7 හා Rotten Tomatometer එකේ 32%කුත් අරගෙන තියනවා. හැබැයි මේක වඩාත්ම සුදුසු වයස 18+ කියලයි මට හිතෙන්නේ. හරිම කලාත්මක දෙබස් ටිකක් විතර අඩු ආදරය ගැන විවිද පැතිකඩවල් වලින් කතාකරන සලරුවක්.
මෙහි කතාව දිගහැරෙන්නේ 1950 වගේ කාලේ ප්‍රංශේ. ප්‍රධාන චරිතයේ නම “Gabrielle“. මෙයා හරි වෙනස්. තනි තීරණ ගන්න, මුරණ්ඩු චරිතයක්. හිතට එනදේ දෙපාරක් නොහිතා කියන කරන කෙනෙක්. මෙයා එයාගේ පවුලේ අයත් එක්ක ඉන්නේ ප්‍රංශයේ දකුණු පැත්තට වෙන්න.මෙයා මෙයාගේ සත්‍ය ප්‍රේමය ගැන හීන දකිමින් තමයි ඉන්නේ. ඒ උනාට මෙයාගේ දෙමවුපියන් මෙයාව José කියන අවංක, ආදරණීය ගොවිපොලක වැඩ කරන කෙනෙකුට විවාහ කරලා දෙනවා. ඒ උනාට මෙය jose ට ආදරේ කරන්න නෑ.කොහොම හරි මෙයාගේ වකුගඩු වල අමාරුවකට යවනවා ඉස්පිරිතාලෙකට. එහෙදි මෙයට හම්බ වෙනවා තව කෙනෙක්. මෙතන ඉඳල කතාව මම කියන්නනේ නෑ, බලලම රස විඳින්න.
අඩුපාඩු තිබුනොත් කියන්න.එහෙනම් සියලු දෙනාම සතුටින් රසවිදි කියල හිතනවා……!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.
3,511 downloadsDownload From-the-Land-of-the-Moon-2016.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Bihan-Lakmal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බිහාන් ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බිහාන් ලක්මාල්
Subtitles
19 comments
Isurusky
AsithaDilruwan
elama saho thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!daypal
Thanks
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
malith
Ela ela
Wicki
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
Nilanka Caldera
thank you bro..!!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Suranjan
Thanks machan.....jayawewa,,,.......!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බිහාන් සහෝ.
ජයෙන් ජය.හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…..
jagath55
Thanks
nuwanwarnakula
මේක පට්ටා movie 1 ක් Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajitheranda05
නියමයි. පලවෙනි සබ් එකම නියම ෆිල්ම් එකක්. The white queen, mini tv series එකටත් පුලුවන්නම් සබ් දෙන්න. එපි 10යි තියෙන්නෙ. Game of thrones බලන අය කැමති වෙයි. ජයවේවා....
shashidushmantha
thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Suneetha h
Supiri .ohoma yan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks lokka...Jaya..