Watch Trailer

Break (2019) Sinhala Subtitles | කේබල් කාරයක භිහිසුණු අත්දෑකීමක්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම, අද මම අරගෙන ආවේ රුසියානු චිත්‍රපටයක්. 2019 පෙබරවාරි 14 රුසියාවෙදී නිකුත් වූ මෙහි අධ්‍යක්ෂණය Tigran Sahakyan නැමති අධ්‍යක්ෂකවරයා විසින් සිදු කර තිබෙනවා. චිත්‍රපටය අයත් වෙන්නේ Thriller යන කාණ්ඩයට. Imdb දර්ශකයේ 4.4/10 ක ප්‍රේක්ෂක මණාපයක් හිමි වෙලා තියෙනවා. Google පරිශීලකයන් මෙයට 72% ක ම…

කොහොමද හැමෝටම, අද මම අරගෙන ආවේ රුසියානු චිත්‍රපටයක්. 2019 පෙබරවාරි 14 රුසියාවෙදී නිකුත් වූ මෙහි අධ්‍යක්ෂණය Tigran Sahakyan නැමති අධ්‍යක්ෂකවරයා විසින් සිදු කර තිබෙනවා. චිත්‍රපටය අයත් වෙන්නේ Thriller යන කාණ්ඩයට. Imdb දර්ශකයේ 4.4/10 ක ප්‍රේක්ෂක මණාපයක් හිමි වෙලා තියෙනවා. Google පරිශීලකයන් මෙයට 72% ක මණාපයක් ලබා දී තිබෙනවා. Imdb ශ්‍රේණිගත කිරීම් අඩු වුණාට නොබල ඉන්න එපා, චිත්‍රපටය හොඳයි. Irina Antonenko, Denis Kosyakov, Ingrid Olerinskaya සහ Andrey Nazimov යන රුසියානු ජාතික නළු නිළියන් මෙහි රංගනයෙන් දායක වෙනවා. කන්දක් මුදුනේ අලුත් අවුරුදු උදාව ගත කරන්න යන යාළුවෝ පස් දෙනෙක් කේබල් කාර් එකක හිර වෙන සිද්දියක් තමයි කතාව.

කාටියා, විකා, රොම්, කිරිල් සහ ඩෙනිස් කියන්නේ යාළුවෝ පස් දෙනෙක්, මේ කට්ටිය කන්දක් මුදුනේ අලුත් අවුරුදු උදාව සැමරීමට තමයි සූදානම් වෙන්නේ. අවුරුදු උදාවට පැය ගානකට කලින් මෙයාල ගමන ආරම්භ කරනවා. කොහොම නමුත් මෙයාල කේබල් කාර් ක්‍රියාත්මක වන ස්ථානයට යන වෙලාවෙදි ඔවුන් ප්‍රමාද වැඩී කියා, එම ස්ථානය භාරව ඉන්න පුද්ගලයා මොවුන්ට යන්න දෙන්නේ නෑ. ඒත් කොහොම හරි අන්තිමේදි මොවුන් ඔහුව කැමති කරවගෙන කේබල් කාර් එකට නගින්න සමත් වෙනවා. ඒත් පොඩි ආරවුලක් නිසා කිරිල් මේකට නගින්නේ නෑ. කොහොම හරි ඉතින් අනිත් යාළුවෝ හතර දෙනා කේබල් කාර් එකේ ගමන් කරමින් ඉන්න අතර තුරේ හදිසියේ විදුලිය බිඳ වැටීමක් වෙනවා. ඉතින් මේ යාළුවන්ට කන්දට යන්න පුළුවන් වෙයිද? අලුත් අවුරුදු උදාව සමරන්න පුළුවන් වෙයිද ? ඔවුන්ට ආපහු එන්න හැකි වේවිද ? මේ ප්‍රශ්ණ වලට උත්තර හොයා ගන්න චිත්‍රපටය බලන්නම වෙනවා. 😁හරි එහෙනම් මම ගිහිල්ල එන්නම්, නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම ජය! පරිස්සමින් ගෙදරට වෙලාම ඉන්න. මේ දින වල වගකීමෙන් වැඩ කරන්න. බුදු සරණයි හැමෝටම!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Web පිටපත් සඳහා අදාළ වේ.

5,473 downloadsDownload Break-2019.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

5,473 downloadsDownload Subtitles31 KB

19 comments

  1. indika75

    Thanks..

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)

  4. arawindasunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  5. gihan perera

    ස්තුතියි සහෝ..... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... දෙවි පිහිටයි...ජය වේවා.....

  6. Kasunabayasekara

    Thanks bro

  7. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  8. rockz2020

    ගොඩක් ස්තූතියි සහෝ✌❤

  9. Hasitha Perera

    උපසිරස වෙනුවෙන් බොහෝම ස්තුතියි.

  10. Anonymous

    godak sthuthi sahoo

  11. Suranjan

    Thanks jayawewa.....!

  12. ruchiralakmal

    Thanks for the sub!!!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Dewadithya

    Thanks for sub!

  15. D.Chamara

    bohoma sthuthi

  16. Anonymous

    Thank u

  17. MAALnath

    Thanks ...............good luck .................

  18. Shehan G ගනයා.

    නියමයි මචං ❤️ දිගටම කරගෙන යමු

  19. Shehan G ගනයා.

    Frozen ෆිල්ම් එකෙත් මේ වගේම story එකක් තියෙන්නේ.ඒකත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.ජය වේවා ❤️ ස්තූතියි උපසිරසියට.