Watch Trailer

The Gentlemen (2019) Sinhala Subtitles | මහත්වරුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම [සිංහල උපසිරසි සමඟ] 18+

කොහොමද ඉතින් හැමෝටම,හැමදෙනාම ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා,ඉතින් මේ පාර 2020 වසරෙ නිකුත් උන සුපිරි ෆිල්ම් එකක් තමයි ගෙනාවෙ.ඇත්තටම හිතුවට වඩා ඉක්මනට මේකෙ හොද පිටපතක් ආවා.ඉතින් මේක ගේන්න ටිකක් පරක්කු උනේ නොදැනුවත්වමයි. මොකද මං ඒ වෙද්දිත් CAM කොපියක ටිකක් කරලා නතර කරලා තිබ්බෙ. අශාන් අය…

කොහොමද ඉතින් හැමෝටම,හැමදෙනාම ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා,ඉතින් මේ පාර 2020 වසරෙ නිකුත් උන සුපිරි ෆිල්ම් එකක් තමයි ගෙනාවෙ.ඇත්තටම හිතුවට වඩා ඉක්මනට මේකෙ හොද පිටපතක් ආවා.ඉතින් මේක ගේන්න ටිකක් පරක්කු උනේ නොදැනුවත්වමයි. මොකද මං ඒ වෙද්දිත් CAM කොපියක ටිකක් කරලා නතර කරලා තිබ්බෙ. අශාන් අයියයි හසන්ත අයියයි දැනුවත් කරපු නිසා හොදයි.නැත්නම් තවත් පරක්කු වෙනවා. ඇමරිකානු මර්ජුවානා ව්‍යාපාරිකයෙක් වටා තමයි The Gentlemen චිත්‍රපටිය ඇදී යන්නෙ.චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ කතාවෙ මැද දර්ශනයකින්.ටිකක් වෙනස් විදිහකට තමයි කතාව ගලාගෙන යන්නෙ.කවුද හොද කවුද නරක කියලා ප්‍රේක්ෂකයට එක පාරම අදුනගන්න අපහසුයි මේ ෆිල්ම්එ කේදි,මොකද මේ කතාවෙ වීරයා වගේම දුෂ්ටයා වෙන්නෙත් එක චරිතයක්. ඉතින් මිකී පියර්සන් කියන මේ ඇමරිකානු ව්‍යාපාරිකයා ගොඩක් සාර්ථක වෙනවා මේ මර්ජුවානා ව්‍යාපාරයෙන්.එයාගෙ මත්ද්‍රව්‍ය ලෝකේ හොදම මත්ද්‍රව්‍ය කියලා තමයි හදුන්වන්නෙත්.කිසි කෙනෙක්ට සම කරන්න බැරි විදිහට කාටවත්ම හොයාගන්න බැරි විදිහට එයා මේ ව්‍යාපාරෙ කරගෙන යනවා.ඒත් කාලයත් එක්ක එයා මේ ව්‍යාපාරෙ විකුණලා සෙල්ලමෙන් අයින්වෙන්න හදනවා.ඒත් එයාගෙ වටේට ඉන්න යාළුවො,හතුරො එක්ක   තමයි මේ ඔක්කොම සෙල්ලම් පටන්ගන්නෙ.      මේක අධ්‍යක්ෂණය කරන්නෙ Guy Ritchie. මෙයාගෙ වැඩ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. Sherlock Holmes,The Man from U.N.C.L.E.,Aladdin..මේවා අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් Ritchie තමයි. Matthew McConaughey තමයි මිකීගෙ චරිතෙට පණ පොවන්නෙ. මෙයා තමයි   Interstellar, True Detective වගේ සුපිරි ෆිල්ම්වලත් රංගනයෙන් දායක උනේ. Hugh Grant, Michelle Dockery, Charlie Hunnam, Henry Golding, Jeremy Strong ආදි දක්ෂ නළු නිළියන් රැසකගේත් දායකත්වය ලැබෙනවා. Crime/Action ඝනයට තමයි වැටෙන්නෙ.ඒ වගේම 8/10 ක IMDb අගයක ප්‍රතිචාර ලබා දෙන්නත් ප්‍රේක්ෂකයන් අමතක කරන්නෑ. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නෙ.මේ දවස් ටිකේ ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න.එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනට හමුවෙමු !! 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත සඳහා වලංගු වේ.

24,054 downloadsDownload The-Gentlemen-2019-Blu-Ray.zip216 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

24,054 downloadsDownload Subtitles216 KB

58 comments

  1. Kasunabayasekara

    Thanks bro

  2. Anonymous

    thank so bro

  3. Prabodha20

    Godak sthuthi sahooo ....

  4. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  5. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ

  6. malithmadhushan45

    ස්තුතියි සහෝ දෙනකන් හිටියේ

  7. PramothC

    Thanks bro.. Rigor Mortis (2013) Mekatath sub dennako please mcn

  8. Anonymous

    Thanks bro

  9. indika75

    thanks..

  10. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    download කරලා තිබ්බේ... දැන් සබ් එක්කම බලන්න පුළුවන...

  11. sathyajith

    thanks for the sub

  12. Anonymous

    thank u 4 the sub

  13. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. Suranjan

    Thanks jayawewa......!

  15. visartnadeera

    Bohoma pin Upa Siresi + api wenuwn mahanisunata ,

  16. Marline

    Round the twist tv series එකට
    sinhala sub ඕනෑ

  17. GIHAN WIJESINGHE

    niyamai.

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. sanjeewakbg

    thanks bro..

  20. දසිත චාමික

    බොහොම ස්තූතියි ‌සහෝ උපසිරැසියට! ජය ‌වේවා!

  21. Sandeep

    Thanx saho sub ekata

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Chaam

    Sub enakn balagenami hitiye.. fb page ekatat msg dala ahuwa.thanx sub ekata..supiri ah

  24. podda

    thanks bro!!!!

  25. sanushka999

    Ubalage oya Adults Only Magula danna epa oiii

    Thkz broo

  26. Chandimal

    Thanks for the subtitles. Keep up the good work.

  27. Chandimal

    Wow. I love this movie.

  28. Pramukmili

    Thanxx bro........

  29. Pitcher bro

    thanks bro.

  30. Pitcher bro

    thanks bro....

  31. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!

  32. Anonymous

    thanks bro

  33. suranuwan

    thanks........

  34. Sajithlakshan

    thanks ........................

  35. රිශාන්ත

    Thanx bro

  36. Achi

    බොහොම ස්තුතියි බ්‍රෝ

  37. Dewadithya

    Thanks for sub!

  38. sanath

    dodak kal bala hitiya sub akak anakan . thanaks malli.

  39. Tharindu07

    Thanks Machooo....!!! Jayavewa....!!!!

  40. D.Chamara

    bohoma sthuthi

  41. Kalanacosta

    Thanks

  42. Anonymous

    Thnkz bro

  43. MAALNATH

    Thanks ..............good luck ................

  44. thushararox

    මචන් Rocky Balboa එකටත් සබ් දෙන්නකො. සීරිස් එකේ මැද ෆිල්ම් එකක් නැති නිසා ඒක මාර අඩුවක්. ඒකටත් සබ් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.

  45. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  46. Hasantha

    Thank you for subtitle

  47. Anonymous

    thanks for sub

  48. nish47

    ස්තූතියි සහෝ

  49. Saranga J. Liyanagama

    Thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.