මගේ නම ෂෝන් රසල්. මන් පවුල වෙනුවෙන් ඔනීම දෙයක් කරන ගෑනියෙක්. මන් මගේ තාත්තා එක්ක පොඩි කාලේ ඉදලා තරහ වෙලා ගියා පවුලක් හදාගෙන, මන් ජීවත් වුනේ මගේ මහත්තයයි දුවයි පුතයි එක්ක ඒත් එකපාරටම මගේ තාත්තා නැති වුනා. එයා ගොඩක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්, මන් පොඩි කාලේ හැදිලා වැඩුන ගෙදර තිබ්බේ නගරෙන් පිට ඉතින් ඒක…

මගේ නම ෂෝන් රසල්. මන් පවුල වෙනුවෙන් ඔනීම දෙයක් කරන ගෑනියෙක්. මන් මගේ තාත්තා එක්ක පොඩි කාලේ ඉදලා තරහ වෙලා ගියා පවුලක් හදාගෙන, මන් ජීවත් වුනේ මගේ මහත්තයයි දුවයි පුතයි එක්ක ඒත් එකපාරටම මගේ තාත්තා නැති වුනා. එයා ගොඩක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්, මන් පොඩි කාලේ හැදිලා වැඩුන ගෙදර තිබ්බේ නගරෙන් පිට ඉතින් ඒක විකුණලා දාන්න ලැස්ති කරන්න මායි දුවයි පුතයි එහෙට ගියා. ඒත් එතනින් තමා ඔක්කම වෙනස් වුනේ. ඒ ගෙදර තාත්තා හංගලා තිබ්බ ගොඩක් මුදල් වගයක් හොයාගෙන එදා රෑම හොරු කට්ටියක් මගේ ගෙදරට පනිනවා. ඒත් මගේ දුවවයි පුතාවයි උන් අල්ලගත්තත් මාව අල්ලගන්න උන්ට බැරි වුනා. මන් මගේ දුවවයි පුතාවයි බේරගන්න පුලුවන් හැම දෙයක්ම කලා. උන් මිනිස්සු නෙමෙයි අමනුස්සයෝ සල්ලි වෙනුවෙන් මිනී වුනත් මරන උන්. එහෙමයි කියලා මන් අතහැරියේ නෑ. මට පුලුවන් හැම දෙයක්ම කරලා මගේ පවුල මන් බේරගන්නවා. මේ මගේ කතාව එහෙම නැත්තම් අපේ පවුලේ කතාව ඔයාලටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් වෙයි මේ කතාව බැලුවොත්, අපේ කතාව එහෙනම් ඔය කට්ටියට බාරයි. තව දෙයක් මේ කතාවේ ගොඩක් මිනිස්සු මැරෙනවා ඒවා මගේ අතිනුත් උන ඒවා ඇති ඒත් ඒවා අගේ පවුල වෙනුවෙන් කරන්න වුන දේවල්. ඒවට මට සමාවෙන්න.
අධ්‍යක්ෂණය – James Mc Teigue
ලිව්වේ – Ryan Engle
නිශ්පාදනය කලේ – James Lopez, William Packer
රගපාන්නේ – Gabrielle Union, Billy Burke, Richerd Cabral, Ajiona Alexus, Levi Meaden, Seth Russell, Mark Furze
IMDb Rating – 5/10 (3200+)
Rotten Tomatoes – 24%
තිරගත කලේ – 2018 මැයි 11
අයත් වෙන්නේ – Action, Drama, Thriller
වියදම – ඩොලර් මිලියන හයයි (ඇස්තමේන්තුගත)
පලමු සතිය තුල – ඩොලර් මිලියන 17+
තිරගත කර ලැබුන මුලු මුදල – ඩොලර් මිලියන 50
විකාශන කාලය – මිනිත්තු 88
තව මුකුත් මම කියන්න යන්නේ නෑ ඔයාලම අරගෙන ෆිලුම බලන්න. එක දෙයක් කිසිම ෆිලුමක් Rating වලින් නම් මනින්න එපා මොකද ඔබට එයින් හොද ෆිලුම් මගහැරෙන්න පුලුවන්. මේකත් ඒ වගේ අත්හැරගන්න හොද නැති ෆිලුමක්. එහෙනම් අරගෙන බලන්නකො, මේ දවස් වල මන් අලුත් වැඩකට අතගහලා ඉන්නේ ඉක්මනට ඔයාලට ඒක දැන ගන්න ලැබෙයි. කොමෙන්ටුවකුත් දාගෙන යන්න කියන ගමන් තවත් උපසිරසියකින් හමු වෙන තුරු හැමට ජය වේවා.

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා ගැලපේ.
5,779 downloadsDownload Breaking-In-2018.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
46 comments
හසිත මධුෂාන්
gihan perera
එළ සහෝ...ඔන්න මගෙන් මුල් commentඑක..එහෙනම් ඉක්මනින් අර කිව්ව ෆිල්ම් එකත් දෙන්න බලන්න සහෝ...ජය වෙිවා...දිගටම උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි සහෝ....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයMilind@
Thanks saho..
jagath55
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
lasaa
Patta broo. Man dawaluth aweth baluwa sub tiyanawada kiyala
Prabodha Madhusankha Hettiarachchi
Goodakma sththui broo. hoda movie eka wagee. Jaya wewa...
danithniwanthaka
thanks bro. jaya wewa...!!!
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Navin_lakshetha
Thanks.. ela
Kanchaka
Thanks saho..
ranga11112
සිංහල උපසිරැසියට ස්තූතියි කවිශල් රසින්ත සහෝ
Piumi ann
niyamai thankzzzzzzzzz
malshika
සුපිරි සහෝ….
ජයවේවා!!!!!!!!!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Haashan Dhanushka
thnxxxx
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Suranjan
Thanks machan.......jayawewa......!
MLC
Thanks brother sub ekata digatama ape wanuwen sub karanna TC
kodagoda
tnx sahoo
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
AsithaDilruwan
Ela saho thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.sasi1111
Tnx macho
Dewadithya
Thanks for sub
Thari_lakmal
Thank you bro.
udneobux
Sub eke error ekak enawane "Syntax error at line 239!"
shenal
thanks
lakmal chathuranga
niyamayi tank you bro.....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
HARSHANA9211
Thanks..
mindika
THANKS !!!!!!!!!!!!!!!!!!!!
ruchiralakmal
Thanks for the sub
Virajperera
tnx bro ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malith
Ela ela
Nandana_kumara
Tu dear
Gayan Darshana
ela bn meka
danumad
thanks bro
MAALnath
Thanks ..............good luck ..........................
tharidu sagara
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
ජය වේවා!!!Hashan M. Priyadarshana
Thanks broo sub ekata..
Dhanju
බොහොම ස්තුතියි සබ් එකට. ජය වේවා සහෝ...
asanka_emt
Thank you for the sub. good luck
SAMEERA
THANKS BRO
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!