පුරාණ ඊජිප්තු වැසියන් විශ්වාස කරා මිනිසෙක් මියගිය පසු ජීවත් වන්නන් සිටන ලෝකයෙන් මලවුන්ගේ ලෝකයට ඇතුලත් වීමට ඒ අතර ඇති දොරවල් නවයක් පසුකර යායුතු බව , එතෙක් මියගිය පුද්ගලයා මලවුන්ගේ ලෝකයටවත් ජීවත්වන මිනිසුන් සිටින ලෝකයටවත් අයිති වෙන්නේ නෑ , මේ මාර්ගයේ ගමන සම්පූර්ණ නොකර අතරමැද රැදී සිටිය හැකි නම් මරණයට…
පුරාණ ඊජිප්තු වැසියන් විශ්වාස කරා මිනිසෙක් මියගිය පසු ජීවත් වන්නන් සිටන ලෝකයෙන් මලවුන්ගේ ලෝකයට ඇතුලත් වීමට ඒ අතර ඇති දොරවල් නවයක් පසුකර යායුතු බව , එතෙක් මියගිය පුද්ගලයා මලවුන්ගේ ලෝකයටවත් ජීවත්වන මිනිසුන් සිටින ලෝකයටවත් අයිති වෙන්නේ නෑ , මේ මාර්ගයේ ගමන සම්පූර්ණ නොකර අතරමැද රැදී සිටිය හැකි නම් මරණයට වංචා කරමින් සදාකල් ජීවත්විය හැකි බවත් සමහරුන් විශ්වාස කරා , The Ninth Gate (1999) රොමාන් පොලන්ස්කි විසින් 1993 දී ලියවුන The Club Dumas නම් පොත ඇසුරින් අධ්‍යයක්ශනය කල අද්භූත හා ත්‍රාසජනක යටතේ වර්ගකල හැකි චිත්‍රපටක් , විනාඩි 133 ක ධාවන කාලයක් සහිත ඩොලර් මිලියන 38ක වියදමක් දරා නිර්මාණය කර IMDB රේටින් වල 6.7/10 අගයක් ලබාගනිමින් ඩොලර් මිලියන 58 ක ආදායමක් ඉපයීමට සමත්වුන චිත්‍රපටයක්.
ජොනී ඩෙප් විසින් ප්‍රධාන චරිතය නිරූපණයකරන චිත්‍රපටය , කර්සෝ නම් දුර්ලභ පොත් එකතුකර විකුණන්නෙක් වටා ගලායන්නේ , විවිධාකාරයේ කූට උපක්‍රම වලින් කීයක්හරි හොයාගෙන ජීවත්වන කර්සෝගේ ජීවිතය , යක්ශයාගේ අත්භූත බලයන්ගේ රහස් ලබාගැනීමේ බලාපොරොත්තුව සහිත බල්කින් නම් පොහොසත් පොත් එකතු කරන්නෙක් , ඔහු සතු ” සෙවනැලි රාජධානියේ දොරටු නවය “නම් පොත සත්‍ය පිටපතක් බවට තහවුරු කර ගැනීම කර්සෝට පවරනවා , ලෝකෙටම ” සෙවනැලි රාජධානියේ දොරටු නවය ” නම් පොතෙන් ඉතුරුවෙලා තියෙන්නේ පිටපත් තුනක් විතරයි , අනිත් පිටපත් දෙක සමග සසදා බැලීමට කර්සෝ ප්‍රංශය හා පෘතුගාලය බලා පිටත් වෙනවා , නමුත් මිනීමරා හෝ මේ පොත ලබාගන්න උත්සාහ කරන රහස් ආගමික සංවිධාන වගේම තවත් පොත් එකතු කරන්නන් මේ පොත පිටුපස , ඒ යක්ශයා අවදිකර ඔහුගේ බලයන් ලබාගැනීමට මේ පොත මගින් හැකියාවක් ඇති බව විස්වාස කරමින් , කර්සෝට ඔහුට පවරන කාර්යය සම්පූර්ණකිරීමට ඉඩලැබෙයිද ? තවදුරටත් චිත්‍රපටය ගැන කියන්න ගියොත් චිත්‍රපට පිලිබද කුතුහලය නැතිවෙන්න පුලුවන් ආරම්භයේ ඉදන් අවසානය වෙනකම්ම ඊලගට මොනවා වෙයිද කියල හිතාගන්න බැරි විදියට ගලාගෙන යන කතාවක්. මම ගොඩක් කාලෙකට කලින් බලන්න අරගෙන sub නැති නිසා සිංහල sub එනකම් බලන් ඉදල අවසානයේ English sub එක්ක බලල දාපු film එකක් , ගොඩක් අය මේ වෙනකොට මේ film එක බලලත් ඇති , නමුත් මේ වගේ Film එකකට sub නැති එක අඩුවක් වගේ නිසත් මේකට sub හදන්න හිතුවේ.
මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම. පුලුවන් තරම් අඩුපාඩු නොවෙන්න වගබලාගත්තත් සමහරවිට අඩුපාඩු තිබුනොත් සමාවෙන්න , sub එක කරන්න දීපු සිසිල ප්‍රසාද් අයියටත් ඒවගේම Film වලට sub හදල දාන අයටත් ස්තූති වෙන්න ඕන.
Ninth gate කියල පොතක් නැතිවුනත් මේකෙ සදහන් වෙන අනිත් පොත් සියල්ලම වගේ ඉතිහාසයේ ඇත්තටම පැවතුන ඒවා , ඒවා ගැනත් Search එකක් දාල බලන්න Film එකට ආසහිතුනොත් , පාඩු නෑ.
පෙර පලකරන ලද ලිපිය
සුපිරි නළු ජොනී ඩෙප් විසින් ප්‍රදාන චරිතය රගපාන ‘ත්‍රිලර්’ මූවි එකක් ගැනයි මේ කියන්න හදන්නෙ..IMDB රේටින්ග්ස් හි 6.6/10 ලබාගෙන තිබෙන මේ චිත්‍රපටය The Da Vinci Code (2006) හා Angels & Demons (2009) වැනි චිත්‍රපට වලට කැමති අයට හොදින් ගැලපෙනව. ඩීන් කෘසෝ කියන්නෙ පොත් වෙළෙන්දෙක්..නිකම්ම නිකම් පොත් වෙලෙන්දෙක් නෙවෙයි කපටි,දක්ශ පොත් වෙළෙන්දෙක්..බැල්කන් කියන ධනවත් පොත් එකතු කරන්නා ඔහුට අලුතෙන් ලැබුන දුර්ලභ පොතක් ගැන කරුණු හොයන්න ඩීන්ට පවරනව..මේ පොත 17 වැනි ශතවර්ෂයට අයත් ඉතා සීමිත පිටපත් සංඛ්යාවක් පමණක් නිකුත් කළ පොතක්..දැනට ලොව පවතින්නෙ මෙහි මුල් පිටපත් තුනක් පමණයි..බැල්කන් විසින් ඩීන්ට පවරන්නෙ මේ ඉතුරු වී ඇති අනික් පොත් දෙකේ තත්ත්වය පරීක්ශා කර වාර්ථා කරන්න විතරයි..නමුත් මේ වැඩේ කරන්න ගිහින් ඩීන් පැටලෙන්නෙ කරදර කන්දරාවක.
දක්ශ පුද්ගලයෙක් වෙන ඩීන් මේ අභියෝග වලට මුහුණ දෙන හැටි බලන්න ආස නම් බලන්න මේ චිත්‍රපටය..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD/BR පිටපත් සඳහා අදාළ වේ.
5,001 downloadsDownload The-Ninth-Gate-1999.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සහන් සචින්තක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සහන් සචින්තක
Subtitles
62 comments
Subash Priyankara
Tharindudoo
ela ela,,
Wolf Man ehema thaama naha neda??සහන්
බාලම බලමුකෝ...............
කාලෙකින් බයිස්කෝප්lk පැත්තෙ ආවෙ
හුඟාක් තියනවා දැං ලිස්ට් එකේAnonymous
meka nam baanawa mama! thanx...
අරුණ වීරසිංහ
කැමති නම් බලන්න.. මේක වස කම්මැලි ෆිල්ම් එකක්
සරදියල්
සුපිරි වගේ..
sammpath
ma admin ayya maga nama gawata avatar kotuwata photo ekak danne kohomada?
පීටර්
පොතේ ගුරාට ස්තූතියි. බාලම බලමු කොහොමද කියල.
asitha perera
ස්තූතියි පොතේ ගුරාට aniva balanava....
Kalekin honda "Hindi film" ekak ave nene....aKILLER
pothe gura ayye mama me site ekata join wenna hadankota baya hitena msg ekak enawane( " We're sorry, the site owner has blocked you from joining this site. ")mam mokak hari wereddak kalada kiyala mata kiyanawada .......????
බුධාජීව
The Da Vinci Code (2006) හා Angels & Demons (2009) වගේ නං නොබා කොහොමද?
අපේ Tom Hanks ලොක්කගෙ වෙන මොනාද හොඳ ෆිල්ම් එහෙම?
සුභාෂ්
menna mamath baanawoooooo . .. . .. !
Anonymous
thanks
සමන් කලුබෝවිල
මමත් ගොඩක් දවසකින් මේ පැත්තේ ආවේ... නෙට් අව්ලක් තිබුනා.... මොනවා කරන්නද. දැන් ඔක්කොම බාන්න දානවා.... ඔක්කොම බාගෙන බගෙන යනවා.... වගකිවයුත්තන්ට තැන්ක්ස් වේවා........
San J
හොද කතාවක් වගේ. හැබැයි මේවගෙ කඩු වචන තමයි තේරුම් ගන්න ගොඩක් අමාරු. සිංහල සබ් දැම්ම නම් කස්ටියම දාගෙන බලයි.
සමීර සුජිත්
tanks
සමීර සුජිත්
sorry sorry, thanks
Akiyoshi
mamath gannawa..thanks
NmL
onna mamath banawa, download karalama comment dannam
maddha
mata meke kathaawa theren naaa ne...
danna kenek innawanam poddak kiyanawada..AL1717
Balama Balamu Machan
Pena Hethiyata Nam Pattai Wage.Thanks Machan.
randi
this is a very interesting movie,but for me,there's no any thriller effect.also this is not boring...
sajith
mama kamathi naluvaaa..... shok.. oyalata thanksssssss
Arjuna
Good movie thnx
kasun
Need singhala subtitle for this movie
isuru neranjan
sub thibanam patta...
kamal
sub dapan yako. mehema nikan dala magulak karannada?
Haritha Dayanga
Sub dunna nam suppa
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ishan Madusha
පළමු උපසිරැසියට සුබපැතුම්
බොහොම ස්තූතියි සහෝහසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!
ඒ වගේම මේ වගේ සබ් කරන්න මග ඇරුන හොඳ පරන ෆිල්ම් වලට සබ් කරනවට බොහොම ස්තූතියි සහෝ......harshani11112
ස්තුති සහල් සහො ......
Saranga J. Liyanagama
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ...
ජය....sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය007porak
great work
jagath55
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajmadu
Ela.ban..the gril with Dragon tattoo danna berida?
danithniwanthaka
thanks bro. jaya wewa...!!!
kusal lakindu
ස්තූතියි.
94hanz
ela
Yuran Dhanuka
ස්තූතිය සහෝ
Sanath Perera
palaweni upasirasa me wage hoda film ekaka hodaqi....
bohoma isthuthi sub ekata...
thawath film ekak aran aye enna...
jayej jaya...Pradeep Pasqual
Thanks for the sub....!
kodagoda
tnx bro supiriyakne
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!AsithaDilruwan
Ela saho thanks
Chami.S
Thanks..
Good Luck..දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.
Advertisement

Ela Ela onna ada mulinma comments damma.
Pattai hode. Aniwa banawa.