මේ අරගෙන එන්නේ අපේ හිතාදර ජනප්‍රිය නළු පෝල් වෝකර් විසින් 2013 නොවැම්බර් 30 වෙනිදා, මෙලොවින් සමුගැනීමට පෙර, සම්පූර්ණයෙන්ම තම රංගන දායකත්වය දක්වා අවසන් කල, අවසාන චිත්‍රපටයයි. ප්‍රංශ කැනේඩියානු ක්‍රියාදාම චිත්‍රපටයක් වන Brick Mansions ලෙස නම් කර ඇති මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ,…
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
C087F5C5E7B0F84F4B53697908D6B78ABC535ED21.14 GB (BR) කොපිය මෙතනින් බාගන්න
23DA8344BF5C4599D9B76D5E976AEB16E46723541.37 GB (BR) කොපිය මෙතනින් බාගන්න
A80FF2ED763DE38D12C5DE12B25199ADE576ACA5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
14,078 downloadsDownload Brick-Mansions-2014-BR.zip107 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
124 comments
සමීර කරුණාරත්න
dhanu
http://g.oc.gs/dahif
machan meke torrent eka ganna bene.me link eka load wenne..ganne kohomada..
czRGsl
pattaa. Denakan bala bala hitiye. Thanx
Gayan V.&.M.C
PATTA
Billa
Thank you very much...
නලින්
ස්තුතියි යශෝධ මෙක දෙනකම් උන්නේ
බලා තියෙන්නෙජයවේවා!
පොල් අයියා! පවු අප්පා! දැක්කමත් දුකේ බැ!!
වරුණ රංගජිත් (වරූ)
niyami saho
Paul Walker enna nisa meka aniwa banawa
jaya wewa...netkuka
aluth ekaka enakam balabala hitiye meka balanakota andei da dan na. ape baiscopelk kollanta jaya wewa taawa tawat sab labewa.
තරිදු දිල්ෂාන්
තෑන්ක්ස් මචා...............,
“චූටී මල්ලි”
මේක බලන්න ඔනි මචෝ
මෙයා නැති උන එකනම් දුක සීන් එක
එල
සබට තුති
ඔබට ජය……Darshana
Paul Walker නිසා නොබලා කොහොමද....... Thank you very much
amalka
ela anthimedi mekath genavaneda poul walkerge film 1kne nobala ba thanx sub ekata fnf7 eka avagaman ekatath sub denna hode
amalka
naluwa nathi una eka thamai duka hours thama baluvena man ekath ikmanata bagannava
ලක්ෂාන් නිලංක
jaya wewa yashoda saho
Saman Prasad ( Black Panther )
වෙරි තෑන්ක්ස් යශෝධයෝ...
Charith Abishek
Paul walkerge film ekak nam ayeth kiyanna deyak nane.....
Thanx machan sub ekata...
Digatama sub demu...Aditha Praween
අනිවා බලන්න ඕන සහෝ
පෝල් නැති වුණ එක නම් සිනමා ලෝකයට වුණ ලොකු පාඩුවක් !
බොහොම තුති සබට !
දිගටම සබ් දෙමු .ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි යශෝධ සහෝ..
සුපිරි ෆිල්ම් එකක් අරගෙන ඇවිත් තියෙන්නේ..
මම හිතං උන්නේ මෙයාගේ අන්තිම ෆිල්ම් එක අර දරුවා බේරගන්න හෙන ගේමක් දෙන්නේ (නම මතක නැ) ඒක කියලා...
මේ පොරදැන් නෑ කියල හිතෙනකොටත් මොකද්ද වගේ...
එහෙනම් ඔන්න ෆිල්ම් එක ගත්තා..
ජය වේවා...Sanjaya
Thanks.
Mahesh
sub ekata thanx sahoooo
nuwan
thank machan..Paul Walker nam patta itin ahanna deyak ne...........
chaminda
niyamai macho,,,,
movie 1 thibunath sub nathi nisa balannathuwa hitiye..........
thanks aaaaaaaaaaaa.............ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න මමත් සබ් එක ගත්තා යශෝදයෝ
මේක දෙනකන් බලාගෙන උන්නේ... :) :)
අනේ පවු අප්පා පොල් කොලුවා :( :( සබට තුති ජය.!!Tharindu Perera
patta film ekak neee...
thanks machan sub ekatahhh....
danam banava mekaa...තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
Paul Walker නිසා නොබලා කොහොමද
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)gayan
Bluray rip ekath awa gaman sub denawada machan
janaka
patta ne..
රවිඳු නිපුන්
niyamayi yashoda ayye!!!
mamath meka denakalmayi hitiye...
thanks sub ekata!!!
good luck!!!me
Thanks
Jack
නියමයි මචන්.
මේක දෙනකම්මයි උන්නේ.
ස්තුතියි සබ් එකට.kaniya
patta machan :D
sub 710MB sub wala aulak tiyanawa wage O.oaniwa
ow machan podi aulak thiyenawa athamai wage ...
Lasantha
Sub Walata Tanx Yalu Sub Wala Podi Aulak Thiyenawa Poddak Hadala Deepan. Thanx Machan
යශෝධ
ඒ අවුල හැදුවා සහෝ.... දැන් ජයම වේවා..!
lasantha
machan umbala niyama wedak karanne.eakata bohoma pin. umbalage kalayai sramayai weya karala me karana de num Niyamai. godak thanx machan.ayeth kiyanawa niyama wedak yalu niyama wedak................
thilanka
thanks bro..........
Paul walker you never erase from our hearts...........
Speed
king!!!!!!!Thisal
denakm hitiye thkz'
Kulanjana Maduranga
Paul walker kynne mm kamathi actor kenek.eyage last filmua nobala kohomada...subata thanks YASHODA saho.digatama sub demu.jaya wewa....
meemana
බාගත්තා.තවම බෑලුවෙනැහැ.ස්තුතියි
indika
thnq :)
කොස්තා
තැංකූ වස්තු සබ් එකට. එල වැඩක් :*
මචෝ බී13 එකෙත් තියෙන්නේ මේ වගේම ස්ටොරියක් නේදkelum
උම්මා....... ඇ....... ලෙසටම මේ අටමගල එනකල් ඉදියෙ මචෝ.... පෝල් වෝකර්..... RIP''''
HimEshCrEeD
බොහොම තුති
ෆට්ට එකක් දීල තියෙන්නෙ
දිගටම සබ් දෙමු බොහොම පින්Dilshan kalinga
වාව්.නියමයි මචන්.
මම ඩිස්ට්‍රික්ට් 13 එකේ ටිකක් බලලා තියනවා.ඒත් ඒක සම්පූර්ණයෙන් බලන්න බැරි වුනා.ඉතින් එහෙමම අමතක වෙලා ගියා.මේ ලඟදි තමයි ඒ ෆිල්ම් එක මට ආපහු ලැබුනේ.ඉතින් මේ තියෙන්නේ ඉන්ග්ලිෂ් එක.මම මේ ෆිල්ම් එක ගැන දැනගෙන හිටියට ඒක ප්‍රතිනිර්මාණයක් කියල දැනගෙන හිටියේ නෑ, ඒකත් ඩිස්ට්‍රික්ට් 13 එකේ එකක්.
ඉතින් බොහොම තුති සහෝ උපසිරසියට....ඔන්න බාන්න දැම්මා.
ජයවේවා!!amal
knight rider 1982 tv series eka denda blanda,,,,,@##$^&*()(*&^$#@!@#$%^&*()(*&^%$#@
Kulanjana Maduranga
depanko bn...............
LAKSHAN
එල එල මේ තියෙන්නේ මේකෙනම් බ්ලූ රේම තමා බලන්න ඕනේ ඒකටත් සබ් ඒක අනිවා අප්ඩේට්
වෙනවනේ !! ගොඩක් ස්තුතියිඅයේෂ්
උපසිරසියට ගොඩාක් ස්තුතියි..
Bobby
THANK YOU VERY MUCH FRIEND
BOBBYDulanga
thanks
Kumara
ස්තුතීයි යලුවා.. 700mb කොපි එකෙ සබ් එකෙ පොඩි අවුලක් තියනවා වගෙ. පුලුවන් නම් එක හදල දෙන්න යලුවා
යශෝධ
ඔන්න හැදුවා සහෝ..... එලස්ස්ස්......
Kumara
ස්තුතියි යලුවා... අපි වෙනුවෙන් වෙන මහන්සියට.. අපහු Reply කරටත් ගොඩක් ස්තුතියි යලුවා
Thanu
Thanx saho sub 1ta...
Bobby
සබ් එකේ පශ්නයක් තියෙනවා. රෑප රාමු වලට නොවේ සබ් වැඩ කරන්නේ. මොකද කරන්නේ. පිල්ම් එක පට්ටා
බොබී
2014-07-27යශෝධ
ඔය කියන්නේ 710 mb පිටපත නේද සහෝ.. ඒකේ සබ් එකේ තිබුනු ප්‍රශ්නය හැදුවා. දැන් ආයෙම බාගත කරගත්තා නම් හරි. ජයම වේවා.....!
ෂෙහාන් බුද්ධිම [Shehan]
පට්ටනේ!!! මේක දෙන්නේ කවද්ද කියලා හිටියේ සයිට් එකට එන්න බැරි වුන දවස් දෙකට මෙන්න මේක දාලා නියමයි
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :Dහර්ෂණ
පට්ට පට පට සහෝ.. එල මෙන්න දැම්ම බාන්න..
Naween
සුපිරි කතාව...උපසිරැසි වෙනුවෙන් වෙච්ච මහන්සියට බොහොම පිං යශෝධ ශ්‍රීමාල් සහෝ…!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Brick Mansions (2014) | ගඩොල් විමානේ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Brick-Mansions-20141.jpg)

Paul Walker නිසා නොබලා කොහොමද ස්තුතියි සහෝ...