Watch Trailer

Scooby-Doo (2002) | භූත දිවයින… [සිංහල උපසිරසි සමඟ]

හායි යාලුවනේ මේක මගේ පලවෙනි උපසරැසි ගැන්වීම අඩුපාඩු ගොඩක් ඇති ඒවා හදාගන්නත් උදව් ඕන. බයිස්කෝප් අඩවියට නිතරම ඇවිත් උපසරැසි බාගන්න මටත් හිතුනා ෆිල්ම්ස් වලට උපසරැසි ගන්වන්න. මම ඉස්සර සිරසtv තුලින් ඉතාමත් ජනප්‍රිය තාවයට පත් වූ ස්කුබිඩු කතාමාලාවේ චිත්‍රපටයි මේ මං ඔයාලටදෙන්නේ.මේ චිත්‍රපටය imdb දර්ශකය 4.9…

Scooby Doo (2002)

හායි යාලුවනේ මේක මගේ පලවෙනි උපසරැසි ගැන්වීම අඩුපාඩු ගොඩක් ඇති ඒවා හදාගන්නත් උදව් ඕන. බයිස්කෝප් අඩවියට නිතරම ඇවිත් උපසරැසි බාගන්න මටත් හිතුනා ෆිල්ම්ස් වලට උපසරැසි ගන්වන්න. මම ඉස්සර සිරසtv තුලින් ඉතාමත් ජනප්‍රිය තාවයට පත් වූ ස්කුබිඩු කතාමාලාවේ චිත්‍රපටයි මේ මං ඔයාලටදෙන්නේ.මේ චිත්‍රපටය  imdb දර්ශකය 4.9 ලබාගන්න සමත් වෙලා තියෙනවා.මේ චිත්‍රපටය ළමා-තරුණ-මහලු ඕනෑම වයස් කාණ්ඩයකට බලන්න පුළුවන් චිත්‍රපටක්.මම හිතුව මේ වෙනකොටත් මේකේ කව්රුහරි මේකට සබ්  දාල ඇතියි කියලා.ඒගොල්ලොත් මේකට දාල ඇතියි කියලා හිතන්න ඇති.

ඔන්න මෙහෙමයි කතාව පටන් ගන්නේ.මේකෙදි මුලින්ම කොහොම කොහොම හරි ස්කුබි රහස් පරීක්ෂක කණ්ඩායම ඇතුලේ රණ්ඩුවක් ඇති වෙලා.කණ්ඩායම කැඩෙනෝ.එපාර මේ කණ්ඩායටම භූත දිවයිනේ දිවයිනේ අයිතිකරු මොන්ඩවෙරියස්ගෙන් භූත දිවයිනට එන්න කියලා අරදනාවක් ලැබෙනවා. එපාර කණ්ඩායම භූත දිවයිනේ භූත දිවයිනට යනවා.ඊට පස්සේ මෙගොල්ලොන්ට  දකින්න පුළුවන් වෙනවා මෙහාට එන කට්ටියයි යන කට්ටියයි අතර වෙනසක් එවෙනස හොයල භූත දිවයිනේ බේරගන්න එකයි මේ කතාවේ වෙන්නේ.

මම ඉස්සල්ල කිවුවා ව්ගෙබ් වගේ මේකේ අඩුපාඩු ගොඩක් ඇති.මේ නිර්මාණය ගැන ඔගොල්ලොන්ගේ අදහසත් අපට දන්වන්නකෝ. දැන් ඉතින් මම පුරාජේරු ගැහුවා ඇතිනේ. ඉතිරි ටික ඕගොල්ලෝ බාගෙනම බලන්න.නැවත හමුවෙන තුරු බුදු සරණයි! දෙවිපිහිටයි!

 

Scooby-Doo (2002) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

34e3eb588d37c7bbb99fef05f3935f2fa38375ac ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,817 downloadsDownload Scooby-Doo-2002.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරුෂ නයනජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තරුෂ නයනජිත්

Subtitles

2,817 downloadsDownload Subtitles33 KB

36 comments

  1. sappa

    sub ekata thnx..........,,,,,,,
    ohoma yan saho'''''''''''''

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. scooby doo 2004 ekath dennako

  2. Mayura Suraj

    Dewani ekatath deehan saho.

  3. amal

    KNIGHT RIDER 1982 KITT INNA EKATA SABAK DENDA BALAMU

  4. amal

    NIYAMAI machan digatam saba karamu ohoma yan

    KNIGHT RIDER 1982 KITT INNA EKATA SABAK DENDA BALAMU

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    පළමු වැඩේට සුබ පැතුම්!!!
    ඒ කාලේ සිරසේ ආසාවෙන් බලපු ෆිල්ම් එකක් තමයි ඕක.
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. අයේෂ්

    පලමු උපසිරැසියට සුභ පැතුම්..
    ජය වේවා!
    ස්තුතියි..

  7. ජයනි චතුප්‍රභා

    Thank you Tharusha..

  8. Jack

    පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
    දිගටම වැඩේ කරගෙන යන්න.
    ස්තුතියි සබ් එකට.
    ජයවේවා.

  9. Saman Prasad ( Black Panther )

    නියමයි කොල්ලො. පළමු වැඩේට සුභ පතනවා. අනිත් ඒවත් දෙමු නේ. හැබැයි මේ ටික රිබූට් වෙන්න යනවා කියලයි ආරංචිය.

    1. tharusha nayanajith

      රිබූට් kiwwe

    2. Saman Prasad ( Black Panther )

      ඒ කිවුවෙ මේ ෆිල්ම් එක ආයෙ අළුත් නළු නිළියන් යොදාගෙන වෙනස්ම විදිහකට නිෂ්පාදනය කරන්න යනවා කියන එකයි. :)

  10. ප්‍රණීත් චින්තක රණසිංහ

    ඔයාගේ පලවෙනි උපසිරැසිය වගේම තමයි මේක මගේ පලවෙනි Comment එක.
    නියමයි කොල්ලෝ. ඔහොම යං..... වැඩේ නියමයි.
    :-D
    Keep up good work....
    ;-)

  11. tharusha nayanajith

    thanks for all

  12. ෂෙහාන් බුද්ධිම [Shehan]

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  13. නලින්

    ස්තුතියි තරුෂ

    පළමු නිර්මාණයට සුභ පැතුම්

    ජය වේවා!

  14. sandu

    Scooby-Doo 2: Monsters Unleashed mekatath demu...

  15. supun weerasekara

    ela saho ela jaya wewa

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

    1. angel

      scooooooooooooooooooby-dooooooooooooooooo-by-dooooooooooooooooooo!!! :lol: :lol: :lol: :lol:

  17. Kulanjana Maduranga

    1st sub1ka neda THARUSHA saho ....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks again..........jaya wewa..................

  18. Ranil Srimal

    සාදරයෙන් පිළිගන්නවා
    බයිස්කෝප් උපසි‍රැසි කණ්ඩායමට.
    මගෙනුත් උණුසුම් සුභ පැතුම් සහෝ, දිගටම කරගෙන යමු.
    සබට තුති. ඔබට ජය!

  19. තිසල් නදීශන (සොනික්)

    well done..

  20. “චූටී මල්ලි”

    මේක ටීවී එකෙ බැලුවා
    එල මචෝ
    සබට තුති
    ඔබට ජය........

  21. චාරුක ලක්ෂිත

    මේක අපි කලින් බැලුව වගේ මතකයි....
    ඔහොම යමු....
    එල මචෝ
    සබට තුති
    ඔබට ජය……..

  22. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  23. රොයිලි

    බොහොම ස්තූතියි තරූෂ සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  24. තරුෂ නයනජිත්

    ෴෴ඕගොල්ලෝ ඔක්කොටම ස්තුතියි෴෴

  25. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්, තව ගොඩක් ෆිල්ම් තියෙනවා සබ් නොදීපු ස්කුබි ඩු, මෙන්න ලිස්ට් එක
    Scooby-Doo Goes Hollywood (1979)
    Scooby-Doo Meets the Boo Brothers (1987)
    Scooby-Doo and the Ghoul School (1988)
    Scooby-Doo and the Reluctant Werewolf (1988)
    Scooby-Doo in Arabian Nights (1994)
    Scooby-Doo on Zombie Island (1998)
    Scooby-Doo and the Witch's Ghost (1999) ලොකු ටොරන් එකක් තියෙන්නේ
    Scooby-Doo and the Alien Invaders (2000)
    Scooby-Doo and the Cyber Chase (2001)
    Scooby-Doo and the Legend of the Vampire (2003)
    Scooby-Doo and the Monster of Mexico (2003)
    Scooby-Doo 2: Monsters Unleashed (2004)
    Scooby-Doo and the Loch Ness Monster (2004)
    Aloha, Scooby-Doo! (2005)
    Scooby-Doo! Pirates Ahoy! (2006)
    Scooby-Doo in Where's My Mummy? (2005)
    Chill Out, Scooby-Doo! (2007)
    Scooby-Doo and the Goblin King (2008)
    Scooby-Doo! The Mystery Begins (2009)
    Scooby-Doo and the Samurai Sword (2009)
    Scooby-Doo! Abracadabra-Doo (2010)
    Scooby-Doo! Curse of the Lake Monster (2010)
    Scooby-Doo! Legend of the Phantosaur (2011)
    Scooby Doo & the Robots (2011)
    Big Top Scooby-Doo! (2012)
    Scooby-Doo! Stage Fright (2013)
    Scooby-Doo! Adventures: The Mystery Map (2013
    ඔය ඔක්කොටම ටොරන්ට් තියෙනවා. ටොරන්ට් වැඩ නැති ඒවා ඇතුල් කලේ නැහැ, ඔය ෆිල්ම් කලෙක්සන් එකනම් ලෙහෙසියෙන් සම්පුර්ණ වෙන එකක් නැහැ, බොහොම ස්තුතියි මේකට සබ් දුන්නට,ජයවේවා.

    1. deshan

      Scooby-Doo! Stage Fright,Scooby Doo & the Robots deke upasirasa dannakooo

  26. thilina

    welcome to බයිස්කෝප්. දිගටම සබ් දෙමු. ජය වේවා! ;-)

  27. mahesh

    Mokadda web site akata wela thiyenne download wenna

  28. Sajana_pathirana

    ❤️❤️❤️

  29. Eranda Malith 2.0

    Sub eka dunnata thanks mcn.

  30. Anonymous

    Link Not Working

  31. dewli

    good