Watch Trailer

Bride Wars (2009) with Sinhala Subtitles | මනමාළියන්ගේ සටන [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ දෙවැනි උපසිරස නිර්මාණය රැගෙන ආවා. මේක වැටෙන්නේ කොමඩි ගණයට. ඉස්සෙල්ලාම කියන්නම් මේකට ගොඩාක්ම කැමැති වෙන්නේ කාන්තා පාර්ශවය තමා මොකද කිව්වොත් මේක පොඩි කාලෙ ඉඳලම ඉන්න හොඳම ගැහැණු යාළුවෝ දෙන්නෙක් ගෙ වටා ගෙතුණු කථාවක්. කතාව ගැන කිව්වොත් මේකෙ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ ඔලිවියා ලර්නර් (කේට් හඩ්සන්…

ඔන්න මම මගේ දෙවැනි උපසිරස නිර්මාණය රැගෙන ආවා. මේක වැටෙන්නේ කොමඩි ගණයට. ඉස්සෙල්ලාම කියන්නම් මේකට ගොඩාක්ම කැමැති වෙන්නේ කාන්තා පාර්ශවය තමා මොකද කිව්වොත් මේක පොඩි කාලෙ ඉඳලම ඉන්න හොඳම ගැහැණු යාළුවෝ දෙන්නෙක් ගෙ වටා ගෙතුණු කථාවක්. කතාව ගැන කිව්වොත් මේකෙ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ ඔලිවියා ලර්නර් (කේට් හඩ්සන්) එමා ඇලන් (ඇන් හැතවේ ) මතක නේ මේයාව නම් The Intern සහ One Day චිත්‍රපටවල ප්‍රධාන චරිතය කලේ…

හරි කොහොමහරි කතාවේ හැටියට මේ දෙන්නා මුණ ගැසෙන්නේ ප්ලාසා කියන හොටෙල් එකෙදි. මෙයලා පොඩි කාලෙදි අම්මලා මේ දෙන්නාව තේ පැන් සංග්‍රහායක් සඳහා මේ හොටලයට එක්කන් යනවා.. මේ සිදුවිම වෙන්නෙ ජුනි මාසේදි … කොහොමහරි එදා මේ ප්ලාසා එකේ විවහා උත්සවයක් තියෙනවා.. හැමොම දන්නවා වගේ ඕනම ගැණු ළමයෙක්ගේ හිතේ තමන්ගේ විවහා උත්සව දිනය ගැන පොඩි කාලේ ඉඳළම හීනයක් තියෙනවා කොහොමද වෙන්න ඕනේ කියලා.. අන්න ඒ වගේ මේ දේන්නා එදා තීරණය කරනවා මේයාලාගේ විවහා උත්සවයත් ප්ලාසා හොටෙල් එකෙ ජුනි මාසයෙදිම කවදා හරි ගන්නවා කියලා.කොහොමෙන් කොහොමහරි අවුරුදු 20 කට පස්සේ ඔලිවියා නීති වෙදිනියක් හැටියටත් එමා ගුරුවරියක් ලෙසත් රැකියාවන් වල නිරත වෙනවා ඒ අතර මේයලගේ පෙම්වතුන් මේ දෙන්නට විවහා යොජනා ගෙන එනවා.දෙන්නගේ විවහා උත්සය ලිව් සහා එමා එකතු වෙලා ප්ලෑන් කරනවා .. මේ දෙන්න යනව ඉවෙන්ට් ප්ලැනර් කෙනෙක් ගාවට… එයාගෙ නම මේරියන්ට් සෙන්ට් ක්ලෙයාර්… මේයලට ඕන්න ජුනි මාසේ දිනත් හම්බ වෙනවා… එත් අතපසු වීමක් නිසා දෙන්නට එකම දින හම්බවෙනවා.. එත් මෙයාලා දෙන්නටම ඕනේ තමන්ගේ හොඳම යාළුවාව තමන්ගේ ජීවිතේ තියෙන වැදගත්ම දිනයට ගෙන්න ගන්න…

එත් දෙන්නගෙන් එක්කෙනක්වත් දිනය වෙනස් කරගන්න කැමැති කැමැති නැහැ….. අන්තිමට මේ දෙන්නා තරහා වෙලා දෙන්නට දෙන්නා අනේකාගෙ විවහා උත්සවය කඩකප්පල් කරන වැඩ තමා කරන්නේ .. ඉතින් මේයලගෙ වටේ ඉන්න අනිත් අයට නම් මේ දෙන්නව එකතු කරන එක වෙනුවට කොටවන එක තමා කරන්නේ. ඉතින් බලන්නකෝ අන්තිමට මේ දෙන්නට වෙඩින් එක ගන්න පුලුවන් වෙවිද….. ඇත්තටම හිතට එකඟව තමන්ගේ යාළුවට විරුද්ධව වැඩ කරන්න පුළුවන්ද

2009 රිලිස් උන මේ ෆිල්ම් එකට IMDB අගය 5.5 ක් ලෙස සටහන් වෙලා තියෙන්නේ ….

 

පෙර පලවී ඇති ලිපිය (පොතේ ගුරා ගෙන්)

අලුත්ම ෆිල්ම් එකක්..සරළ කතාවක් උනත් හිනා යනව බලනකොට ( ලංකාවෙ ෆිල්ම් හෝල් වලත් මේක තිරගත උනා )..මම කියන්නම්කො කතාව..ඔන්න අහගන්න එහෙනම්..පොඩි ගැහැණු ළමුන් දෙදෙනෙක් බොහොම ලස්සන ශාලාවක විවාහ උත්සවයකට සහභාගී වෙනව..පසුව මේ දෙන්නත් තීරණය කරනව කවදා හරි ඔවුන්ගේ විවාහ උත්සවයන් ගන්නෙත් මේ ශාලාවෙම බව..මේක අතීතයෙ සිදුවීමක්..දැන් මේ දෙන්න තරුණයි..කොහොම හරි මේ දෙදෙනාටම එකම කාලයදී විවාහ ගිවිසගන්නට ලැබෙනව..මේක බොහොම වැදගත් ශාලාවක් නිසා මේ දෙන්න කලින්ම යනව දින වෙන් කරගන්න..නමුත් පොඩි වැරදීමක් නිසා මේ දෙන්නටම එකම දිනයේ තමයි උත්සවය ගන්න වෙන්නෙ..ඒ කියන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක් තමන්ගේ උත්සවය කල් දාන්න ඕන..එහෙම නැත්නම් දෙන්නාම එකම දවසෙ බදින්න ඕන..මේ දෙකටම දෙන්නාම කැමති නෑ..ඔන්න දැන් තමයි ෆිල්ම් එකේ නමේ තියන හැටියටම මනාලියන්ගේ යුද්දය පටන් ගන්නෙ..දෙන්නගෙ වැඩ වලට ටිකක් හිනා යනව අපිට..ෆ්‍රී වෙලාවක බලන්න..

මෙන්න මෙතනින් බාගන්න..

The Switch (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bride Wars (2009) 720p BrRip x264 – YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

683 downloadsDownload Bride-Wars-2009-1.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සෑම් සූරියආරච්චි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

683 downloadsDownload Subtitles62 KB

25 comments

  1. Angel Anu

    මේ ෆිල්ම් එක මම දැන් සති 2,3කට කලින් බැලුවා... හරිම ලස්‌සනයි ඒවාගේම විනෝදජනකයි... :)

  2. පොතේ ගුරා

    @ප්‍රවීන් ඉන්ද්‍රනාම! මම ඒක බලල තියෙනව මචන්..තෑන්ක්ස් මතක් කලාට..ඉක්මනටම ලියන්න ඕන ඒ ගැන ලිපියක්.

    @ම & zonoczz! එළ එළ..බලලම කියන්නකො කොහොමද කියල..

  3. zonoczz

    බාලම බලමුකො...එල කියල හිතනවා....

  4. ම

    මමන් හිතන්නේ නම් බන්, බඳින එක කොහොමත් යුද්ධයක්. බාල බලමු මේ යුද්දේ කොහොමද කියල

  5. රොයිලි

    @ ම බඳින එකයි, යුද්ධෙයි 2 ම සමානයි ලුනේ. වෙනසකට තියෙන්නෙ බැන්දම සතුරන් දෙපාර්ශවයම එක ගෙදර ඉන්න එකලුනේ මචං. හිහ් හිහ්......

  6. Sha

    i watched.. a nice movie...........

  7. raveen

    ඔන්න කිව්ව නිසා බාන්න දැම්මා...
    බාන්න එපා නම් ඒකත් ලියහං හරි...

  8. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  9. baiscope

    mchn sub nedda

  10. pramuk

    THANXXXXX.........

  11. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  12. Chalana Rukshan

    thnx sis...

  13. chandana

    Thanx.... ma film 1k ta sub karamu" office christmas party"

  14. Dulanga

    Thanks

  15. Nelson

    Good Work Friend, Thanks!

  16. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  17. Dasitha147

    බොහොම ස්තූතියි සහෝ ඔබ සියළු දෙනා මේ කරන කැපවීමට. ජය

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. AK

    thanks bro

  20. Udaya Fernando

    Thanks sis

  21. Lakshan999

    Thanx bro

  22. Anonymous

    thanks a lot Sam saho sub ekata

  23. Sahan Gayantha

    thanks a lot Sam saho sub ekata

  24. Anonymous

    Ane download kranna link nane

    1. විමා - Admin

      ඩව්න්ලෝඩ්ස් එකට යන්න