මේ පාර අරගෙන ආව ඔන්න හොල්මන් වෙලා යන හොල්මන් කතාවක්. තාත්තයි අම්මයි පුතයි ඔවුන්ට හිටපු සිගිති දුවගේ මරණයෙන් පසු ඇමරිකාවේ ඈත පලාතකට යනවා ජීවත් වන්න. ලොකු හොල්මන් ගෙදරකට තමයි යන්නේ. එහෙට ගියාම මෙයාලට හම්බවෙනවා සැගවිච්ච කාමරයක්. ඉතින් මේ කාන්තාව ඔය ඉහත කිව්ව කාමරේට ගියාට පස්සෙ තමයි සෙල්ලම පටන් ගන්නෙ.…
මේ පාර අරගෙන ආව ඔන්න හොල්මන් වෙලා යන හොල්මන් කතාවක්. තාත්තයි අම්මයි පුතයි ඔවුන්ට හිටපු සිගිති දුවගේ මරණයෙන් පසු ඇමරිකාවේ ඈත පලාතකට යනවා ජීවත් වන්න. ලොකු හොල්මන් ගෙදරකට තමයි යන්නේ. එහෙට ගියාම මෙයාලට හම්බවෙනවා සැගවිච්ච කාමරයක්. ඉතින් මේ කාන්තාව ඔය ඉහත කිව්ව කාමරේට ගියාට පස්සෙ තමයි සෙල්ලම පටන් ගන්නෙ.
මේ කාමරේ ඇවිල්ලා විශේෂ කාමරයක්. ඉස්සර කාලේ ආබාධිත ළමයින් ඉපදුනාට පස්සේ ඔවුන්ව දානව වෙනම රහසිගත කාමරයකට. ඔවුන් නිසා පවුලට වෙන ලැජ්ජාවෙන් බේරෙන්න හදන මේ කාමරේට කියන්නේ බලාපොරොත්තු කඩ වීමේ කාමරය කියලයි. ඉතින් අලුතින් මේ ගෙදරට අලුතින් ආව අයටත් හම්බ වෙන්නෙ මේ කියනවා වගේ පරණ කාමරයක් තමයි. අත්භූත දේවල් සිද්ධ වෙන මේ කාමරේ ඇතුලට යන ඇයට කුමක් සිදුවේවිද කියලා කතාව බලලම දැන ගම්මු නේහ් ගිහින් එන්නම්.
ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
The.Disappointments.Room.2016.720p.BluRay.X264-AMIABLE-HI
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,855 downloadsDownload The-Disappointments-Room-2016.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
21 comments
Nimesh
Sisila Prasad
පට්ට කතාවක්නෙ අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.
නියමයි මචෝ. උපසිරසියට බොහොම ස්තුතියි.
ජයෙන් ජයම වේවා!!!Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට.. සබ් එක එනකම් බලන් හිටපු ෆිලුමක් තමයි..
බුදුසරණයි.. ජය වේවා..
(Marvel Iron Fist එකේ සබ් එක දෙන්නේ නැද්ද සහෝලා?)සහන්
තැන්ක්ස් අයියේ උපසිරසියට
අසිත
elama saho thanks
Surya
රොම්බ සන්තෝසම් තම්බි
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!devinda
Ah madu....fatta aaaaaaaaaaaaa...... Ty.Gdk Pin...
දිල්ශාන් සචින්ත
එලම මචෝ. තෑන්ක්ස් සබට
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Loku Malli
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilina prabodha
මෙව්වනෙ බ්‍රෝ පිල්ම්.
.
.සුභපැතුම් බ්‍රෝDilshan Madushanka
සබ් එකට ගොඩක් ස්තූතියි ..
ජයවේවා !!!Dilshan Madushanka
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Chanaka Perera
උපසිරැසියට ස්තුතියි සහෝ.
Chanaka Perera
උපසිරැසියට ස්තුතියි සහෝ.
Amila Mudalige
Sub ekta thanks saho
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Ela ..... tnx sub ekta