කොහොමද යාලුවනේ… ඔන්න මම ෆිලුමක් අරගෙන ආවා. ඇත්තටම මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ. ඒතමයි මේක අරගෙන එන්න මෙච්චර පරක්කු උණු එක ගැන. ඇත්තටම මේ ෆිලුම තිරගත උනේ 2016 නොවැම්බර් මාසේ. හැබැයි ඒ කාලෙම පිටපතක් එලියට ආවේ නැහැ, ඒ වගේම පිටපතක් ආවේ ජනවාරි අන්තිම සතියේ වගේ. ඉතින් ඇත්තටම මාස 2ක් විතර පරක්කු උනා මේක අරගෙන…
කොහොමද යාලුවනේ… ඔන්න මම ෆිලුමක් අරගෙන ආවා. ඇත්තටම මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ. ඒතමයි මේක අරගෙන එන්න මෙච්චර පරක්කු උණු එක ගැන. ඇත්තටම මේ ෆිලුම තිරගත උනේ 2016 නොවැම්බර් මාසේ. හැබැයි ඒ කාලෙම පිටපතක් එලියට ආවේ නැහැ, ඒ වගේම පිටපතක් ආවේ ජනවාරි අන්තිම සතියේ වගේ. ඉතින් ඇත්තටම මාස 2ක් විතර පරක්කු උනා මේක අරගෙන එන්න. එහෙනම් අපි ෆිලුම ගැන පොඩ්ඩක් බලමු.
මේක IMDB ලකුණු 7.5/10 ගත්තු ෆිලුමක්. ඒ වගේම මේක Goldan Globes වලට යෝජිත වෙලා තියෙනවා වගේම තව සම්මාන 20කත අධික ගණනකට යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම එයින් 4ක් ජයග්‍රහණය කරලත් තියෙනවා.
දැන් එහෙනම් කතාව මොකක්ද කියල බලමු. කතාව ගෙතෙන්නෙ අවුරුදු 17ක් වයස නාදින් සහ එයාගේ පවුල වටේ. නාදින් ගේ පවුලේ ඉන්නේ එයාගේ අම්මයි, අයියයි,. එයාගේ තාත්තා වසර කීපයකට කලින් නැතිවෙලා. ඒ වගේම නාදින් ට යාලුවෝ නැහැ. නැහැ කිවුවට නැත්තෙමත් නැහැ. එක්කෙනෙක් ඉන්නවා. එයා තමයි ක්‍රිස්ටා. ඉතින් ක්‍රිස්ටා තමයි නාදින් ටපොඩි කාලේ ඉදලම ඉන්න එකම සහ හොදම යාළුවා. දවසක් නදින්ගේ ගෙදර ක්‍රිස්ට ඇවිල්ලා ඉන්න වෙලාවක, නාදින් ගේ අයියා ඩාරියන් එක්ක ක්‍රිස්ටා ඩිෂ්ටි ඩිඩින් කරන්න හදද්දී නාදීන් ට මාට්ටු වෙනවා, ඊට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ ඉන්න එකම යාළුවා සහ තමන්ගේම අයියා…
නාදින් මොන වගෙ තීරණයක් ගනියි ද? ඒ වගේම ඊට පස්සේ මේ තුන් දෙනාගේ ජිවිත වලට මොකද වෙන්නේ? අහ තව දෙයක්. නාදින් හදන්නේ වැඩිමහල් කොල්ලෙක් එක්ක යාලුවෙන්න. ඒ වැඩේ මොකද වෙන්නේ? හැබැයි නාදින් නොදනිම එයාගේ පස්සෙනුත් කොල්ලෙක් එනවා . ගොඩක් ලස්සනය ගලාගෙන යන කතාවක්. ඒ වගේම ජොලියෙන් ගලාගෙන යන කතාවක්. පවුලේ සැමට ඒකට ඉදගෙන බලන්න අවුලකුත් නැහැ. හැබැයි පෙළක් තැන්වල අසභ්‍ය වචන භාවිතය ටිකක් වැඩියි. ඒවා පුළුවන් තරම් සභ්‍ය කරලා ඇති. එහෙනම් කස්ටිය ෆිලුම බලන්න. උපසිරැසිය අරගන්න ගමන් අදහසකුත් කොටාගෙනම යන්න. එහෙනම් ජයවේවා…
අහ අවසානයට මේ දේවල දෙක කියන්න ඕනේ කියල හිතුනා..
1 යාලුවෝ දෙන්නෙක් මැද්දට ආදරය ගෙනල්ලා යාළුකම් කඩන එක ගැන නම් දෙපාරක් හිතන්න.
2 තමන්ගේ සහෝදරයා / සහෝදරිය ට හොද විදියට සලකන්න පුරුදු වෙන්න.
මම මෙහෙම කිවුවේ ඇයි කියලා මේ ෆිලුම බලද්දී ඔයාලට තේරෙයි. එහෙනම් ජයවේවා….
Due to copyright issues, we do not provide any torrent links.
Edge of Seventeen 2016 DVDScr XVID AC3 HQ Hive-CM8
The.Edge.of.Seventeen.2016.720p.BluRay.x264.DTS-HDC
The.Edge.of.Seventeen.2016.720p.WEB-DL.X264.AC3-EVO
The.Edge.of.Seventeen.2016.1080p.BluRay.x264-DRONES
The.Edge.of.Seventeen.2016.WEB-DL.x264-FGT
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,078 downloadsDownload Edge-of-Seventeen-2016.zip205 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/DSC_3402-e1453087412688.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
54 comments
එල්.සී. දමැල්
Soliya
අනේ මේ පලයන් බන් යන්න. මේකත් මෙලෝ රහක් නැතුව ඇති. උඹයි මමයි කරන සබ්Z
දසන් බුද්ධික
මොකක්ද බන් උබ කරපු සබ් එක? කියපන්කො බලන්න?
Soliya
ශිකුමට මිටමොකො Aka කල්ලතෝනි. කොරියන් එකක්
Udara Damith B/K
ඕකා කරන්ඩ ඇති සබ් සබ් කරනවා කියන්නේ මොකක්ද දන්නවද දන්නෙත් නැතුව ඇති
දසන් බුද්ධික
ewapanko balanna link eka apitath?
දසන් බුද්ධික
ekenma bn... lol
Sansala
ඉස්තූතියි අයියා..
Kantha_DLA
අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Udara Damith B/K
ඩිෂ්ටි ඩිඩින් කරනවා කියන්නේ මොකක්ද
හෙ හීදසන් බුද්ධික
කරනවා නෙමෙයි බන්. කරන්න හදනවා...
Udara Damith B/K
එහෙමද
hari
චතුෂ තුෂර කුමාර
හම්මේ ඇති යාන්තං... මේක බාලා දැන් සෑහෙන කාලයක්...
හැමදාම බයිස්කෝප් එකට ඇවිත් බාලා තියෙන හොඳ ෆිල්ම් වලට සබ් ඇවිල්ලද කියලා බලනවා... ම්හූ... වැඩක් ඇති ඒවා එන්නේ හාවා හඳ දකින්නැහේ... ඉතිං ආපහු යනවා...
කමක් නැහැ ඉතිං වැඩ රාජකාරි අස්සේ පරක්කු වෙලා හරි දුන්න එකට ස්තූතියි... :)Soliya
ලබ්බ තමා. මුගේ සබ් එක්ක බලල ෆිල්ම් එකක් තේරුම් ගන්නවා කියන්නේ ඌ සුපිරි ඩෑල් එකක් වෙන්ඩෝන.
දසන් බුද්ධික
මොකක්ද බන් මගේ සබ් වල තියෙන අවුල? දන්නේ නැති නිසයි අහන්නේ...
Soliya
හොරොර් බලද්දි හිතෙන්නේ කොමඩියක සබ් එකක් බලනවදෝ කියලයි. වෙන අවුලක් නම් නෑ.
mithun
ඔලුවෙ කුනු කන්දරා තියම් ෆිල්ම් බලල රස විදින්න බෑ බන් .තෙරුම් ගන්නත් බෑ.
Soliya
උඹ පලයන් සීනි කිරන්න එන්නේ නැතුව
දසන් බුද්ධික
mokakda e kathawa? pahadiliwa kiyapan balanna?
Udara Damith B/K
හොරොර් බලනකොට කොමඩි බලනවා කියලා හිතෙනවනම් උබට සිරාවට පිස්සු අන්ගොඩට පලයන්
Hashan M
පිස්සු යක්කු බං.අලුතෙං ෆිල්ම් බලන්න බැහැපු #saloyage talk බලහංකෝ.ෆිල්ම් ඔස්තාර් වගේ කතාව.එකක් කරන්න දෙන්නෝන් කැ### කටේ තරම බලන්න
mithun
@Soliya හින්දි ,ටැමිල් නම් මොනව හරි කිවුවත් කමක් නෑ බන් මෙක සුපිරි ෆිල්ම් එකක් මචන්.
සිංහල උපසිරැසි දාලත් තොට තෙරෙන් නැති නම් අරාබි සබ් එකක් දාම් බලපන්
මෙතන පුක දෙන්නෙ නැතුවUdara Damith B/K
ඇයි සිනි කිරපුම අවුල්ද
mithun
තැන්ක්ස් බ්‍රො බලම් උන්නු ෆිල්ම් එකක් ගොඩක් ස්තුතියි සබ් දැම්මට
ලපට්
ග්‍ර්ජකග්ශ්ස්ජ්හ්ශ්හහ්ස්ග්ඝ්ස්
එල බන්LaPaT
Baluwe nane thama.......
Hiki hkzjeewan
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම kong skull island 2017 සිංහල සබ් ලබාදෙන්න
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!Soliya
ඕක බලලම කමෙන්ට් කරපන්කෝ පින් දෙන්න හිතෙනවද කියලා.
දසන් බුද්ධික
ekko dipu sub eka balala paduwe idapan. ehema nathnam ubata hodai kiyala hithena thanakin sub ekak ganin. ape ewa ubata hoda nathi nisane mechchra kiyawanne? kiyapanko balanna ube hoda ekak?
Udara Damith B/K
ඔව් හිතෙනවා ඔයාට අවුල්ද පින් දෙන්ඩ
Hashan M
අපිනම් බං නිකං දෙන දේකට ස්තුතිය් කියනව මිසක් ආයෙ මේව නෑ අරව නෑ හොද නෑ කියන්නෙ නෑ.අනික ගනිං කියල බලකරලත් කියල නෑ කවුරුත් උබට.බොලයි ජාතකේ වැරැද්ද බං.පුකක් වගේ කටක් විතරයි බොලාට දෙමව්පියන්ගෙන් හම්බෙලා තියෙන්නෙ.වැඩිය දොඩවන්න එපා වැසිකිලි ගදයි.
LSM HUSKAA
ane tnks saho gdk pin mn hituwe meke sub dena akak ne kiyala moonlight aketh denna
sk
ජයවේවා
praneeth madu
ස්තූතියි සහෝ ජය වේවා
Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
අසිත
එලම සහෝ තෑන්ක්ස්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sohan Almeida
Thank you macho
Sohan jayasooriya
Gal mul walata salenna epa bro.. Ballo biruwata kandu paath wenne nane.. Thanx for sub
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Randima
Thnx bro sub ekata
දිල්ශාන් සචින්ත
මට නිකමට වගේ හිතුනා. කමෙන්ට් ටිකක් වැඩියෙන් තියෙද්දි ජාතියක් යම්මයක් නැති බලු කුක්කෝ උඩුබුරැලලා ඇති කිය්ලා. ඔව්වා ඉතින් එයාලගේ දෙමාපියන්ගේ වැරදි බන්. නොසැලී ඉදිරියටම යමු. ජය.
AK
thanks bro
Ishara
patta bro
thali
suba weda nane bn
thali
ade mokdda play karana player eka..km eke weda pennanne nane suba...mokda karanna oni ekata
chacha
අපේ කතා නායිකාව කිසිම අවබොධයක් නැති ගොන් මැට්ටියක් ...අප්පෝ ඒ වගේ ජරා ගෑනියක් මුලු ජීවිතේම මොනම විදිහකටවත් මුන නොගැසේවා කියලා මම පතනවා
Virajperera
tnx bro
shashithD
උපසිරසියට ස්තූතියි !!!
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්විමට! ජය!
mangalaP
Thank you...
MAALnath
Thanks ................good luck
..............Anonymous
Thanks for the subtitles
Good job
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank u dasan