Watch Trailer

Broken Arrow (1996) with Sinhala Subtitle | න්‍යෂ්ටික අවි සොරකම. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් යාළුවො ඔක්කොටම. මමත් ඔයාල වගේම බයිස්කෝප් ෆිල්ම් රසිකයෙක්. ඉතිං හැමදාම ෆිල්ම් බලබල ඉදල හරි යන්නනෙ නෑ මමත් සබ් එකක් කරන්න ඕනෙ කියල හිතුනා. මේ තමයි මගෙ පළවෙනි සිංහල උපසිරැසිය. ඉතිං මේකට මම තෝර ගත්තෙ මම ආසාවෙන් බලපු නියම ක්‍රියාදාම චිත්‍රපටයක්. ටිකක් පරණයි. එත් සුපිරියි. ඒකෙ නම තමයි “Broken A…

Broken Arrow (1996)

සුභ දවසක් යාළුවො ඔක්කොටම. මමත් ඔයාල වගේම බයිස්කෝප් ෆිල්ම් රසිකයෙක්. ඉතිං හැමදාම ෆිල්ම් බලබල ඉදල හරි යන්නනෙ නෑ මමත් සබ් එකක් කරන්න ඕනෙ කියල හිතුනා. මේ තමයි මගෙ පළවෙනි සිංහල උපසිරැසිය. ඉතිං මේකට මම තෝර ගත්තෙ මම ආසාවෙන් බලපු නියම ක්‍රියාදාම චිත්‍රපටයක්. ටිකක් පරණයි. එත් සුපිරියි. ඒකෙ නම තමයි “Broken Arrow”

කථාව කෙටියෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි. මේජර් ඩීකින්ස් සහ කැපිටන් හේල් ඇමෙරිකානු ගුවන් හමුදාවෙ දක්ෂ නිළධාරීන් දෙදෙනෙක්. ඔවුනට රහසිගත මෙහෙයුමක් ලැබෙනවා න්‍යෂ්ටික අවි යුගලක් ගුවනින් ප්‍රවාහනය කිරීමට. ගුවන් යානයේ ගමන් කරන අතරතුර මේජර් ඩීකින්ස් සැලසුම වෙනස් කරමින් කැප්ටන් හේල් ව මරල අවි යුගලය පැහැර ගන්න උත්සාහ කරනවා. නමුත් කැප්ටන් හේල් මේජර් ඩීකින්ස් ගෙන් බේරිලා යානයෙන් පැනගන්නවා. අවි යුගලය මේජර් ඩීකින්ස් අතට පත්වෙනවා. ඔහුගෙ අරමුණ ලොකු කප්පම් මුදලක් ලබා ගන්නයි. නිරුපද්‍රිතව බිමට ගොඩබසින කැප්ටන් හේල්ගෙ අරමුණ වන්නෙ කෙසේ හෝ න්‍යෂ්ටික අවි තමන් සතු කරගෙන ඒවා නිෂ්ක්‍රීය කර මෙහෙයුම සාර්ථක කර ගැනීමයි. එහිදී ඔහුට අහම්බෙන් වගේ මුණ ගැහෙන උද්‍යාන ආරක්ෂක නිළධාරිනියකගේ සහය ලැබෙනවා. ඉතිං කැප්ටන් හේල්ගෙ උත්සාහය සාර්ථක වෙයිද? ඔයාලම බලන්නකො මම කියනවාට වඩා. ජොන් ට්‍රැෙවා්ල්ටා, ක්‍රිස්ටියන් ස්ලේටර් සහ සමන්තා මැතිස් යන අයයි මෙහි ප්‍රධාන චරිත රග දක්වන්නෙ.

Broken Arrow (1996) on IMDb

 

 

651 MB (720p-BrRip) කොපිය මෙතනින් බාගන්න

307470F927623F63A964978B1C3E5D2353F2803E

2.07 GB (1080p-BrRip) කොපිය මෙතනින් බාගන්න

74D95718A06D63FDA382A644E32026F88BD17E87 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,522 downloadsDownload Broken-Arrow-1996.zip72 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IsuruKL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉසුරු කල්හාර ධනංජය

Subtitles

1,522 downloadsDownload Subtitles72 KB

18 comments

  1. Hiru

    Tax macho
    godak issara mama TV eken meka baluwa
    dan aye balanava :)

  2. Pragéèth KãLpagë

    Thnx Brother..!! ☺ ☺
    දිගටම සබ් කරන්න...
    ජය වේවා...!!
    ☺

  3. නලින්

    එළස්ස් සහෝ..

    ජය වේවා!

  4. කැලුම් ගුණසේකර

    මාත් බැලුවා මේක. නියම ෆිලම් එකක්. උපසිරැසි එක්ක ආයේ බලනවා. ස්තුතිියි සහෝ.

  5. m

    මීට අවු.10 විතර කලින් බැලුවා....ජය වේවා...

  6. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks KALHARA saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa…..

  7. Jack

    නියමයි මචෝ..
    පලමු සබට සුබ පැතුම්.
    දිගටම වැඩේ කරමු.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  8. තිසල්

    මරු බන් පරන එවා සුපිරි එකෙන්ම ට්හැන්ක්ස් සබ් එකට

  9. එල්.සී.දමැල්

    පළමු නිර්මාණයට සුභපැතුම් ඉසුරු සහෝ...
    ජය...

  10. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    පලමු උපසිරැසියට සුභ පැතුම්!
    ජය!!!!!!!

  11. Tharindu Athukorala

    ඔන්න එහෙනම් බෑවා.සබට තැන්ක්ස්…:D

  12. prabhath

    thanks

  13. Udamith Damith (b\k )

    Star Wars: Episode II – Attack of the Clones meketh sinhala sub denawada plz .......................

  14. Isuru Kalhara Dananjaya

    Thanks a lot all of you! Wait a bit for next one

  15. Nish

    thanks saho... issarahatat sub karagena yamu .....!!

  16. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  17. [email protected]

    ඔබගේ පළමු උපසිරසියට සුබ පැතුම්, ඒ වගේම The blue lagoon උපසිරසියට ගොඩක් ස්තුතියි!

  18. bobby

    Thank you Very much friend