Watch Trailer

Elite Squad : The Enemy Within (2010) with Sinhala Subtitles| එලයිට් ස්ක්වඩ් 2 : සතුරන් සමග වාසේ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ? , මම යසිරු හසරංග . මෙච්චර කල් බයිස්කෝප් එකේ ෆිල්ම් බාන එකේ , මටත් හිතුනා ෆිලුමක් කරන්න . ගොඩක් කියන්න තියන නිසා කතාවට බහිමු . ඉස්සල්ලාම කියන්න ඕනි මේක බ්‍රසීලයානු චිත්‍රපටයක් කියනබෙක. අපිට නුහුරු භාශාවක් තමයි, ඒත් මේ කතාව නම් විශිෂ්ඨයි. Tropa Elite 2 යන බ්‍රසීල නමට අමතරව Elite squa…

Elite Squad The Enemy Within (2010)

කොහොමද යාලුවනේ ? , මම යසිරු හසරංග . මෙච්චර කල් බයිස්කෝප් එකේ ෆිල්ම් බාන එකේ , මටත් හිතුනා ෆිලුමක් කරන්න . ගොඩක් කියන්න තියන නිසා කතාවට බහිමු . ඉස්සල්ලාම කියන්න ඕනි මේක බ්‍රසීලයානු චිත්‍රපටයක් කියනබෙක. අපිට නුහුරු භාශාවක් තමයි, ඒත් මේ කතාව නම් විශිෂ්ඨයි. Tropa Elite 2 යන බ්‍රසීල නමට අමතරව Elite squad : Enemy within යන නම යොදා ගන්නවා. මිනිත්තු 115 පුරා දිවයන මෙම චිත්‍රපටය IMDB 8.1 ක ඉහල අගයක් අරගෙන සම්මාන 37 කට හිමිකම් ලබා ගෙන තියනවා. 2010 ඔක්තෝබර් 8 වෙනි දින නිකුත් උන මෙය, ක්‍රියාදාම, අපරාද, නාට්‍ය ගණයට වැටෙනවා. ඔයා මේ කතාවෙන් යුද්ධය, වෙඩිතබා ගැනීම් , මරණ ගැන  විතරක්ම බලාපොරොත්තු වෙනවා නම්  ඒක වැරදියි. මේක ටිකක් දේශපාලන පැත්තට වැඩිබරක් යොමු කර තිබෙනවා . ” බන්ගු වන් ” වූ අධි ආරක්ශිත හිරගෙදර සිදුවූ අත් වැරැද්දක් නිසා කර්නල් නස්කිමෙන්ටෝ ( අපේ ප්‍රධාන චරිතය ) සහ ඔහුගේ යටතේ වැඩ කරන ඇන්ඩ්‍රේ මැට්යාස්ට ( Andre Matiyas ) මානව හිමිකම් නියොජිතයකු වූ ඩියෝජෝ ෆ්‍රැගා ( fraga ) ගේ බලකිරීම මත සේවයෙන් නෙරපුනු ලැබුවා. ඉන් පසු ඇන්ඩ්‍රේ මැට්යාස් යුධ හමුදා පොලීසියේ සාමාන්‍ය බටයෙක් ලෙසටත්, නස්කිමෙන්ටෝ ව මහජනයාගේ දැඩි ඉල්ලීම මත රියෝවේ මහජන ආරක්ශක ලේකම් ලෙසට ආණ්ඩුකාරවරයා විසින් පත් කරනු ලැබුවා. අවුරුදු හතරකට පසුව නස්කිමෙන්ටෝගේ කලින් බිරිඳ විවාහ කරගෙන සිටි ඩියෝජෝ ෆ්‍රැගා එහි රාජ්‍ය නියෝජිතයකු ලෙස පත් වෙනවා. ඒ අතරතුර නස්කිමෙන්ටෝ පැල්පත් වල සිදුවෙන කුඩු ජාවාරම්කරුවන් ගැන සොයාබලනවා. ඒත අනපේක්ෂිත ලෙස තවත් සතුරු කණ්ඩායමක් ඔහුට එරෙහි වෙනවා. ඒ මේජර්, රොචා ගේ නායකත්වයේ වැඩ කරන යුධ හමුදා පුහුනුව ලද සිවිල් කණ්ඩායමක්. (උපසේනාංකයක්) කුඩු ජාවාරම් නොකලත්, ආණ්ඩුකාරවරයාගේ සහ අනෙත් රාජ්‍ය නියෝජිතයන්ගේ උදවවෙන් ක්‍රියාත්මක උනු එයාලා අහිංසක පැල්පත් වාසීන් යටත් කරගෙන, ඔවුන් ගෙන් කප්පම් යොදාගෙන නායකයන්ට අවශ්‍ය ජන්ද පදනම ලබාදෙනවා.

මේවාට එරහි වෙන්න පුලුවන්ද? මෙයාලා නීතියේ ඉදිරියේ වරදකරුවන් කරන්න මේ නීතියට පුලුවන් වෙයිද? කියන එක දැනගන්න ෆිලුම බලන්නම වෙනවා. හා හා පුරා වගේ මේක මම කරපු පළවෙනි කතාවනේ . වැරදුනු ගොඩක් තැන් ඇති ඕන තරම් . ඉවසිලිමත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා . ඒ වගේම මේ කර්තව්‍යය සාර්ථකව නිමකර ගැනීමට සහය දැක්වූ රවිඳු තේනබදු සොයුරාට ස්තූති වන්ත වෙනවා. ඔන්න එහෙනම් මම නවතිනවා. ෆිලුම ගොඩක් රසවිදී කියලා බලාපොරොත්තු වෙනවා. තවත් උපසැරසියකින් මුණගැහෙමු.

සුභ අනාගතයක් !

Elite Squad: The Enemy Within (2010) Trailer


The Enemy Within (2010) IMDB

Elite_Squad:_The_Enemy_Within_wikipedia

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

3,587 downloadsDownload Elite-Squad-The-Enemy-Within-2010.baiscopelk.zip214 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යසිරු හසරංග

Subtitles

3,587 downloadsDownload Subtitles214 KB

27 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    පලමු උපසිරැසියට සුභ පැතුම්!
    ජය!!!!!!!

  2. Kalum Gunasekara

    බොහොම ස්තුතියි උපසිරැසියට.

  3. Asela

    thanks machan.

  4. නලින්

    ස්තුතියි යසුරු මලේ..

    ජය වේවා!

  5. ප්‍රදීප්

    elaz

  6. Chami

    Niyamai machan..... oyata thawa thawath mevani nirmana karanna shakthiya labewa....

  7. bobby

    Thank you brother, Good luck

  8. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks YASIRU saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa.....

  9. Jack

    නියමයි මචෝ..
    පලමු සබට සුබ පැතුම්.
    දිගටම වැඩේ කරමු.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  10. තිසල්

    මැක්සා එකක් නෙහ් තැන්ක්ස් මචන් එල

  11. එල්.සී.දමැල්

    පළමු නිර්මාණයට සුභපැතුම් යසිරු සහෝ...
    ජය...

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. Jaadu

    සුභ පැතුම් සහෝදරයා..
    අපි ඉස්සරහට ඔයාගේ උප සිරැසිත් බලමු එහෙනම්..

    මචං,
    මේකේ පළවෙනි ෆිල්ම් එකකුත් තියෙනවාද..? Elite Squad 01 කියලා..?

  14. යසිරු හසරංග

    ඔව් සහෝ තියනවා 2007 තිරගත් වුනු එකක්.
    මේකත් එක්ක වැඩි සම්බන්ධ කමක් නැති නිසා මේක (2010) ගෙනවා .

  15. kasun

    සුභ පැතුම් සහෝදරයා.

  16. charitha

    Ela Machan keep it up

  17. samadi

    ela bn.. thawa sub demu.......... !!!!!!!!

  18. ViR

    bohama sthuthiy watina selaruwak laba dunnata

  19. රොයිලි

    බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. kumara

    Thanks Bro !!!

  21. Jeewantha

    Thanx. දිගටම කරගෙන යන්න.

  22. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  23. Rangana Prabath

    Niyamai bro... thanks for the sup... keep it up

  24. Amila Mudalige

    Thanks saho sub ekta

  25. Shaggy

    Thank you very much

  26. ghost

    gammac

  27. ghost

    gammac