Watch Trailer

Bromance (2025) Sinhala Subtitles | සහෝදර ප්‍රේමය! [සිංහල උපසිරසි]

Bromance (2025) Sinhala Subtitle ඉතින් සාදරයෙන් පිළීගන්නව තවත් මලයාලම් ෆිල්ම් එකකට. මේ ෆිල්ම් එක අද්‍යක්ෂණය කරන්නේ, අරුන් ඩී ජෝස් විසි. තිර රචනය කරන්නේ, රවීශ් නාත් සහ තෝමස් පී සෙබෙස්තියන් විසින්. ඉතින් මේ ෆිල්ම් එකේ අපි දන්න ගොඩක් නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. මෙහි ප්‍රධාන චරිතය රගදක්වන්නේ,අපි ක…

Bromance  (2025)  Sinhala Subtitle

ඉතින් සාදරයෙන් පිළීගන්නව තවත් මලයාලම් ෆිල්ම් එකකට.

මේ ෆිල්ම් එක අද්‍යක්ෂණය කරන්නේ, අරුන් ඩී ජෝස් විසි. තිර රචනය කරන්නේ, රවීශ් නාත් සහ තෝමස් පී සෙබෙස්තියන් විසින්. ඉතින් මේ ෆිල්ම් එකේ අපි දන්න ගොඩක් නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. මෙහි ප්‍රධාන චරිතය රගදක්වන්නේ,අපි කවුරුත් දන්න මැතිව් තෝමස් විසින්. ඒ ෂින්ටොගෙ මල්ලි විදියට. තවද අපි කවුරුත් දන්න, අර්ජුන් අශෝකන්. ( ෂබීර් ලෙසින්,), මහීමා ( ඩොක්ටර් අයිශ්වර්‍යා), සංගීත් ප්‍රතාප් ( හරිහරසුධන්), ශ්‍යාම් මෝහන් විසින් ෂින්ටො ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව පැත්තට ගියොත්,

ෂින්ටො සහ බින්ටො කියන්නෙ අයියයි මල්ලියි. ඉතින් මුලදිනම් බින්ටො තමන්ගෙ අයිය වෙච්ච ෂින්ටොටනම් පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් අලුත් අවුරුද්දෙ බින්ටො එයාගෙ යාළුවෝ එක්ක ට්‍රිප් එකක් යනවා. මේ අතරෙදි බින්ටොට, ෂින්‍ටොගෙ හොදම යාළුවෙක්ගෙන් කෝල් එකක් එනව ෂීම්ටො අතුරුදහන් වෙලා හොයාගන්න නෑ කියලා. ඉතින් බින්ටොයි එයාගෙ අයියගෙ යාලුවයි යනව ෂින්ටොව හොයන්න, මේ අතරෙදි මෙයාලට ලොකු කරදර ගොඩකට තමයි මුහුණ දෙන්න වෙන්නේ.

ඉතින් ෂීන්ටො අතුරුදහන් වෙන්න හේතුව මොකක්ද?. බින්ටොට පුළුවන් වෙයිද මෙයාව හොයාගන්න?. මෙයාලට මුහුණ දෙන්න වෙන කරදර මොනවද? මේ ඔක්කොම දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා. කම්මැළි නැතුව බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක්.

ඉතින් එහෙනම් තවත් ෆිල්ම් එකකින් නැවත හමුවෙමු. සුභ දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.

4,596 downloadsDownload Bromance-2025-Sinhala-Subtitles.zip67 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Bromance (2025)  Sinhala Subtitle Sinhala Subtitle

Subtitles by

චතුර සංදීප

Subtitles

4,596 downloadsDownload Subtitles67 KB

9 comments

  1. kasun

    thanks ....

    1. Chathura sandeepa

  2. Buddhika laKMal

    බොහෝම ස්තූථියි චතුර සහෝ උපසිරැසියට

    1. Chathura sandeepa

  3. Baiscope Zone

    උපසිරසට බොහොම ස්තුතියි!

    1. Chathura sandeepa

  4. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  6. Ruchira

    Thanks for the sub!!!!