ඔන්න අදත් සුපිරි ගනයේ චිත්‍රපටයක් උනු උනුවෙම දෙන්නයි හදන්නෙ. සුපිරි අධ්‍යක්ෂක වරයෙකුගේ සුපිරි නලු පිරිසක් රංගන චිත්‍රපටයක්. චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නෙ පරම්පරා තුනක් යාකරන දැනට හොලිවුඩය තුල ඉතිරිවී සිටින සම්පත් නලුවෙකු වන ” Richard Gere ” විසිනි. ඊට අමතරව, තවත් සුපිරිම නලුවන් තිදෙනෙකු ව…

ඔන්න අදත් සුපිරි ගනයේ චිත්‍රපටයක් උනු උනුවෙම දෙන්නයි හදන්නෙ. සුපිරි අධ්‍යක්ෂක වරයෙකුගේ සුපිරි නලු පිරිසක් රංගන චිත්‍රපටයක්. චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නෙ පරම්පරා තුනක් යාකරන දැනට හොලිවුඩය තුල ඉතිරිවී සිටින සම්පත් නලුවෙකු වන ” Richard Gere ” විසිනි. ඊට අමතරව, තවත් සුපිරිම නලුවන් තිදෙනෙකු වන “Wesley Snipes, Don Cheadle, Ethan Hawke” මෙයට ප්‍රදාන චරිත තුලින් දායක වෙනවා. කතාව ටිකක් Gangsta Style එකට බරව තමයි යන්නෙ. කතාව තුල අපිට පොලිස් නිලදාරීන් තිදෙනෙකු හමුවෙනවා. එයින් ” Richard Gere (Eddie) ” විසින් තම වසර 25 ක සේවා කාලය නිමාකර තවත් දින හතකින් විශ්‍රාම යාමට සිටින පොලිස් නිලදාරියකුගේ චරිතය නිරූපනය කරනවා. “Ethan Hawke (Sal) ” විසින් මත් ද්‍රව්‍ය වැටලීමේ ප්‍රදානියකුගේ පොලිස් චරිතයක් නිරූපනය කරනවා. මා පෙර සඳහන් කල තුන්වැනි පොලිස් නිලදාරියා ගැන සොයා ගන්න මම ඔබට බාර කරනවා. මන්ද අවසන් මොහොත තෙක් එය අපට ප්‍රෙහේලිකාවක් වන නිසා. ඊට අමතරව අපේ අනෙත් සුපිරි නලුවා “Wesley Snipes ” පාතාල ලෝකය තුල දාමරිකයක නායකුගේ චරිතයක් නිරූපනය කරනවා. මෙම කතාව තුලින් පොලිස් නිලදාරියකුගේ සත්‍ය තත්වය පිලිබඳ ගැඹුරු අදහසක් සිනමා රසිකයා හට ලබා දෙන්න උත්සාහ කර තියෙනවා. එම වෑයම සීයට දෙසීයක්ම සාර්තකයි කියලා කියන්න පුලුවන්. මන්ද මෙය සම්ප්‍රදායික හොලිවුඩ් සහ බොලිවුඩ් කතාව තුල පොලිස් කරුවකු කියන්නේ සිය දෙනෙකුට පමන තනිව සටන් කර ජය ගන්න සෑම විටම සටනින් ජය ගන්න මවාපෑමක් තුලින් කාඩ්බෝඩ් වීරයකු ගේ චරිතය තුල ඊට වඩා මානුෂීය කෝනය තුලින් බලා නිපඳවනු ලැබූ චිත්‍රපටයක් නිසයි.
පැය දෙකකට ආසන්න කාලයක් තුල දිවෙන මෙම කතාව තුලදී මා පෙර සඳහන් කල පොලිස් නිලදාරින් තිදෙනාම කිසිම මොහොතක මුන ගැසෙන්නෙ නෑ. කතාව තුල අවසාන මොහොතේ තමයි මොවුන් තිදෙනා කෝන තුනක් ඔස්සේ පැමිනෙන එක් තැනකදී අරමුනු තුනක් ඉටුකර ගැනීමට සැරසෙන්නෙ. කතාව ටිකක් අමුතුයි නේද ? මුලින් ටිකක් පැටලිලි සහිත බවක් තේරුනත් අවසානයේ ඇසිපිල්ලම් නොගසා බලන්න පුලුවන් සුපිරි චිත්‍රපටයක්. මීට වැඩිය චිත්‍රපටය ගැන අටු ආටිකා කියන්නෙ නෑ. ඔබම රසවින්දනය කර අදහස් දක්වා යන්න.
ලිපිය – දිනුෂ්ක උදාර ( රොකියා )

42 comments
kawaraz.info
ආධුනිකයා
ඔන්න මමයි පළවෙනියා...ඔන්න එහෙනම් බෑවා,,,,,,,,
පොඩි වෙනසකටත් එක්ක කට්ටියම ෆිල්ම්ස් බලලා ඉවර වෙලා කමෙන්ට් කෙරුවොත් නරකද?Dhanuka Pathinayake
පෙනුමෙන් නම් හොද බයිස්කොප් එකක් වගේ, කොහොමත් ඉතින් රොකියනෙ දීල තියෙන්නෙ....
ගොඩක් ස්තුතියි මච0,
(පුලුවන් නම් ඉදිරියේදී ටිකක් 'ස0වේදී' ඝනයේ බයිස්කොප් ටිකක් දාන්නකො, මම කිව්වෙ මේ 'The Mist',The Boy In The Striped Pajamas',Schindler's List වගේ එවා ටිකක්.)ෂෙලින්ක - කටාර්
කොමෙන්ට්ස් වලට වෙලාව මදි...
වැඩට දුවන්ඩ ඕන...
ඔන්න බානවා...
ස්තූතියි..Anonymous
onna math banna dama ela thnks saho
adhuranga Rathnayake
රොකියා දුන්නොත් ඉතින් නොබා කොහොමද.
Namila
ela ela..thankzz
පොඩි මෑන්
බොහොම ස්තූතී...
මමත් බාන්න දැම්මා :)Anonymous
ස්තුති වෙවා.. Rokiya..!! මමත් බානවා එහෙනම්..
kathu
Sorry වෙවා.. Comment එක නිර්නාමික වෙලා වැටුනෙ.. මම සැමදා සහය දෙන kathu..!!
Akiyoshi
onna mamath bewa...balalama kiyannam
Anonymous
thanks macha .......
Nevan Lahiru
මේක මම බලලා තියෙනවා . අමුතුම කතාවක්. ස්තූතියි රොකියට අපිත් එක්ක බෙදා දුන්නට
asitha
ෂාහ්... මරු ෆිල්ම් එකක්නේ,,,,,
ස්තූතියි සහෝ....
අනිවා බලනවා....~RaසිකyA~
නියමයි රොකියා මැක්සා බයිස්කෝප් එකක් මමත් කලින් බලලා තියනවා. බලපු නැති අය ඉන්නව නම් අනිවා බලන්න.
Tharindudoo
මමත් බානෝනෝනෝනෝ
Anonymous
පට්ට පට්ට ඔන්න මමත් බානවෝ!
pushpika
banawa..............thanks
ගයාත්‍ර
Thanx දිනුෂ්ක උදාර ( රොකියා )bro. Downloading> Cheers ;)
sam
thankooo macho banawooo
රොයිලි
බාමි. ස්තූතියි රොකියෝ :P
Anonymous
mmmmmmmmm.. balamuko balama..
chandralal
Thanks !!! Math banawa
සයිලන්ට් හන්ට(ර්)
taxi driver puluwannam denna
ashan kandy
dawas ganakin ne awe polimak ma tiyenawa ne banna.. ehenag sahodara warune.. thanks... :D
Randi
ෆිල්ම් එක ගැන නියමට ලිපිය ලියලා තියනවා එළම කිරි....... ඒක කියෙව්වට පස්සෙ බාන්නම හිතෙනව ඉතින් මෙන්න බාන්න දැම්මා
Uraj Deemantha
ඔන්න ඉතින් අද තමා මේක බලන්න සෙට් වෙන්නේ ....!! :)
Sajith
අයියා එහෙනම් මමත් මේක බලන්නම්කෝ.. මේක බලලා නම් නැ.. හොද එකක් වෙන්නැති.. නරක ඒවා දෙයියද නේද.. කොහොම හරි ඔයාලා ගේ සෙට් එකට ගොඩක් ස්තුතියි...
Akiyoshi..
mama bala iwarai...dan balanawa...wistara kiyannam.thanks sahooo....
yaka007
එළකිරි film එක..... tnxxxxxxxxxxxxxx අයියා
Anonymous
පුලුවන්නම් the last stand of the 300 Spartans දෙනවද? දුන්නොත් නම් ලොකු දෙයක් සහො. පට්ට film එක.
සලකා බලන්න හොදෙ?Gihan
Thanks a lot for the film.
This film explains the reality of a policeman as he also a human whilst Notorious language, brutal killing and gun fighting are not advisable to entertain.Gihan
Ramraj
ඔහ්..මට මේ වගේ එල ෆිල්ම් එකක් මග ඇරිලානේ.
sanjeewa
pahu wela hari balanawa,thanx
no name
ko ban meke subtitle.film 10n 7kma sub ne.
කැනී
ජය වේවා කිව්ව එහෙනම්.ඕං බෑවා
palitha kanthale
balama balamu yaluuuuuu......
asoka
mata eka banna ida denne nane. please help...
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |:) තුති……. :)
Rohanvanderlan
sub nene bn
IndunilK
sub nane guys...
LahiruNJ
please add the subtitle
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks!!! downloading...